Undercut ද මේ ?අවුරුදු 18 විතර ඔය කිසි එකක් ගාල නෑ හොද ඔයිල් එක්ක ඇරෙන්න. එක කොන්ඩ ගහක් ඉදිලත් නෑ කොන්ඩෙ යන්නෙත් නෑ. ලංකාවෙන ආවට පස්සෙවත් කොන්ඩෙට කිසි ඩැමේජ් එකක් නෑ.
View attachment 266397
හොද hair serum එකක් කියපන්කොDon’t! If must use a hair serum. Or you will be bold
මේකෙ හෙන ඇස්වහ කාරයෝ ඉන්නෙ.අවුරුදු 18 විතර ඔය කිසි එකක් ගාල නෑ හොද ඔයිල් එක්ක ඇරෙන්න. එක කොන්ඩ ගහක් ඉදිලත් නෑ කොන්ඩෙ යන්නෙත් නෑ. ලංකාවෙන ආවට පස්සෙවත් කොන්ඩෙට කිසි ඩැමේජ් එකක් නෑ.
View attachment 266397
@tupac97 mm neda?අවුරුදු 18 විතර ඔය කිසි එකක් ගාල නෑ හොද ඔයිල් එක්ක ඇරෙන්න. එක කොන්ඩ ගහක් ඉදිලත් නෑ කොන්ඩෙ යන්නෙත් නෑ. ලංකාවෙන ආවට පස්සෙවත් කොන්ඩෙට කිසි ඩැමේජ් එකක් නෑ.
View attachment 266397
Miracle Anti Frizz gloss serumහොද hair serum එකක් කියපන්කො
එක ලංකාවේ විතරයි වගේ තියෙන්නේ බංMiracle Anti Frizz gloss serum
Loreal eke tiyenawa.okath naraka ne hodaiඑක ලංකාවේ විතරයි වගේ තියෙන්නේ බං
Poddak Photo ekak dapanko ban mehe Search kraama 1000 hak withara penwanava mokakda kiyala hoyaganna beLoreal eke tiyenawa.okath naraka ne hodai
Full man bunUndercut ද මේ ?
Shaved sides with long hair ?
Or full man bun ?
හොද hair serum එකක් කියපන්කො