Hair holding/ styling sprays පාවිච්චි කරන අය එන්න!

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,303
    113
    Norway
    අවුරුදු 18 විතර ඔය කිසි එකක් ගාල නෑ හොද ඔයිල් එක්ක ඇරෙන්න. එක කොන්ඩ ගහක් ඉදිලත් නෑ කොන්ඩෙ යන්නෙත් නෑ. ලංකාවෙන ආවට පස්සෙවත් කොන්ඩෙට කිසි ඩැමේජ් එකක් නෑ.

    Screenshot 2026-05-31 205304.png
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,493
    1
    6,299
    113
    අවුරුදු 18 විතර ඔය කිසි එකක් ගාල නෑ හොද ඔයිල් එක්ක ඇරෙන්න. එක කොන්ඩ ගහක් ඉදිලත් නෑ කොන්ඩෙ යන්නෙත් නෑ. ලංකාවෙන ආවට පස්සෙවත් කොන්ඩෙට කිසි ඩැමේජ් එකක් නෑ.

    View attachment 266397
    Undercut ද මේ ?
    Shaved sides with long hair ?
    Or full man bun ?
     
    Sen-lu

    Well-known member
  • අවුරුදු 18 විතර ඔය කිසි එකක් ගාල නෑ හොද ඔයිල් එක්ක ඇරෙන්න. එක කොන්ඩ ගහක් ඉදිලත් නෑ කොන්ඩෙ යන්නෙත් නෑ. ලංකාවෙන ආවට පස්සෙවත් කොන්ඩෙට කිසි ඩැමේජ් එකක් නෑ.

    View attachment 266397
    මේකෙ හෙන ඇස්වහ කාරයෝ ඉන්නෙ. 😂
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    අවුරුදු 18 විතර ඔය කිසි එකක් ගාල නෑ හොද ඔයිල් එක්ක ඇරෙන්න. එක කොන්ඩ ගහක් ඉදිලත් නෑ කොන්ඩෙ යන්නෙත් නෑ. ලංකාවෙන ආවට පස්සෙවත් කොන්ඩෙට කිසි ඩැමේජ් එකක් නෑ.

    View attachment 266397
    @tupac97 mm neda?

    @Axeoil ube photo ekak pm karapan @tupac97 ta ada reta athata ganna.
     
    • Haha
    Reactions: Axeoil