පින්වත්තේ ගාලු පාර අයිනේ තියෙන මේ ගෙදර රත්තරන්ගේ නෙමෙයිද එතකොට? 
Last edited:

උඹෙත් හෙනම ඕපෙ නේද හෙශාන්... හම්මො මේවගෙන් තමා මූ ජීවත් වෙන්නෙ. කන්න ඕනිත් නෑ
මොකද්දෝ අඩුකුලේ ගතියක් පෙන්නේ නැද්ද බන් ?
පෙන්නෙ නෑ උත්තෝ
දන්නේ නෑ බන්. මේ කවුද?
හොයාගත්ත. මේ සින්දුව කියන එකාගේ පවුලේ මහගෙදර..
@scurvy is that true ?paanadure godak poli mudalalilage gewal ohommai
හොයාගත්ත. මේ සින්දුව කියන එකාගේ පවුලේ මහගෙදර..
me sinduwa dennek kiyanawa neh ban