ගිනිඅවි ළඟ තබාගත් හාමුදුරුවෝ නිදහස් 🔫 😲

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,849
    6,268
    113
    East Blue (Goa Kingdom)
    ජීවිතාන්තය දක්වා ?

    ව්‍යවස්ථාවේ Article 14(1)(a) 100% බලාත්මක කරලා ,
    මේ මූලික අයිතිවාසිකම කඩ වෙන විදිහට රටේ තියෙන මෝඩ නීති ටික අහෝසි කරලා කියන එක


    14. (1) Every citizen is entitled to –
    (a) the freedom of speech and expression including publication;
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,468
    6,125
    113
    කරුණාගෙ සෙට් එකක් හැන්ගිල හිටපු පන්සලකද
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,668
    21,672
    113
    ගම මහනුවරයි
    Point Of No Return Shave GIF by Respective
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    උබට තාම මිගෙට්ටුවත්තේ සුමිත්තව හම්බෙලා නැ වගේ... එහෙනම් නූල් කෝටියයි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,098
    16,860
    113
    සමහර විට දායකයින්ගේ සසර කෙටි කරලා නිවන් යවන්න තියාගෙන ඉන්න ඇත්තේ
     
    • Haha
    Reactions: wpril5

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    දානේ බාර අරන් ගේන් නැති උන්ට වෙඩි තියන්නලු තියන් හිටියේ
    ඒ හෙට්රොසෙක්ෂුවල් උන්ට...ගේ උන්ට සහ ගෑනුන්ට වෙනම විදිහක්ටලු වෙඩි තියන්නේ
     
    • Haha
    Reactions: charitha2011