හුතුගල මුත්තා ජන්දෙ ඉල්ලන්න ලෑස්ති වෙනවා වගේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,796
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    එහෙන් මෙහෙන් මුට්ටිය දාල බලනව වගේ. කිරියෙ උන් මේක ගැන අනාවැකි කිව්වෙ ගිය් අවුරුද්දේ :lol: :lol:

    එක පාරනම් බස්සන්න බැරි වෙයි..සියා, ආච්චි, අම්මගේ දේවල් ඇරුනම වෙන දෙයක් නැනේ... චන්ද්‍රිකාත විශ්‍රාම අරගෙන දැන් අවුරුදු 20ක් විතර වෙනවනේ...
    එහෙම බැලුවොත් මුතුගල ලොක්ක විමුක්තිට වැඩිය ඉස්සරහින්.

    පලාත් සබා චන්දේ තිබ්බොත් මුතුගල අනිව වයඹ මහ ඇමති වෙන්න වෙන්න තියන සම්භාවිතාවය 99.9999999999999999999999999999999999999999999999%. (මුතුගලගේ හැසිරීම අධ්‍යන්නය කරොත් මේක තේරුම් යයි)





    image.png
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    මුතුගල ක්ලාස් කරත් නැතත් ආදයම් මාර්ග හදාගෙන ඉවරයි.ගොඩක් වෙලාවට දේශපාලනය ඒවි.එත් SJB එකෙන් ඒවි කියන එකනම් සුවර් නැහැ
     
    • Like
    Reactions: snm1990

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,796
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    මුතුගල මන් හිතන්නේ නැහැ SJB එකෙන් එයි කියල. ඩයල් එක මහින්දගේ පුතෙක් වගේ ඉන්නේ.

    මුතුගල ක්ලාස් කරත් නැතත් ආදයම් මාර්ග හදාගෙන ඉවරයි.ගොඩක් වෙලාවට දේශපාලනය ඒවි.එත් SJB එකෙන් ඒවි කියන එකනම් සුවර් නැහැ

    Muthugala is pure Pohottuwa. Not sjb
    කියන්න බෑ මේ වෙලාවෙ පොහොට්ටු සෙට් එකට තියෙන Reputation එක එච්චර හොද නෑ.චන්දෙ කිට්ටු කරල තමා බලන්න වෙන්නෙ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    මුතුගල මන් හිතන්නේ නැහැ SJB එකෙන් එයි කියල. ඩයල් එක මහින්දගේ පුතෙක් වගේ ඉන්නේ.
    මුතුගලට ඕනි ආර්ය සිංහල ලීලාවෙන් චන්දෙ ඉල්ලන්න..SJB / UNP එයි කියලනම් හිතන්න අමාරුයි.. සජියා ලොවෙත් ජනප්‍රිය එකෙක්ට උඩට එන්න දෙන්නේ නැනේ...
    Muthugala is pure Pohottuwa. Not sjb
    ☝️
    :yes:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,963
    3,730
    113
    මුතුගලට හෙළයො මෙච්චර බය බණ කියන හින්දාද?
    Bana kivilla nam Dan na. Class wala nam rating tiyaganna Double meaning, kunuharupa kiyanawa YouTube athi😂
    Mey Bana kiyana manussaya Dual character. This is not gentleman teaching.

     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,743
    8,727
    113
    35
    Spain
    ඔය දෙන්නම රටේ නමක් තියෙන දූෂිත නැති මිනිස්සු. එහෙම අය එන එක හොඳයි බන්.
     
    • Like
    Reactions: Be_Positive

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    සවේ අලියාගෙන් ඉල්ලුවත් හුතුගල ලොවෙත් අලියාගෙන් ඉල්ලන්නේ නෑ ඌ පොහොට්ටුවෙන් හරි විමලේගේ එකෙන් එයි
    අනිත් අතට හුතුගල කියන්නේ සවේගේ ලගින් වත් තියන්න පුළුවන් එකෙක්ද
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    453
    460
    63
    Bana kivilla nam Dan na. Class wala nam rating tiyaganna Double meaning, kunuharupa kiyanawa YouTube athi😂
    Mey Bana kiyana manussaya Dual character. This is not gentleman teaching.


    කුනුහරප කියනවා කියලාද ඉතිං මිනිස්සු මුතුගලට කැමති නැත්තෙ?