විමුක්ති අවොත් නාමල් සජියා ලෙෆ්ට් වේ.

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    දැන් නම් පොඩි vacume එකක් තියනවා නේද..
    නාමල් සජිත් එක්ක තරඟයක් දෙන්න පුලුවන්...

    අනික නිකන් තුන්වෙනි බලවේගේ සීන් එකට යන්න පුළුවන්

    චාන්ස් එකක් තියෙනවනම් තමා නාමල් සජිත් කියන්නෙ මී හරකයි එල හරකයි වගේ මරිමෝඩ දෙබානක් නිසා අනුරයව ඇලජික් සෙට් එක මූට ආකර්සනේ වෙන්න ඉඩ තියෙනව
     
    • Like
    Reactions: clumsyhulk

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,601
    15,160
    113
    New Zealand
    එක පාරනම් බස්සන්න බැරි වෙයි..සියා, ආච්චි, අම්මගේ දේවල් ඇරුනම වෙන දෙයක් නැනේ... චන්ද්‍රිකාත විශ්‍රාම අරගෙන දැන් අවුරුදු 20ක් විතර වෙනවනේ...
    එහෙම බැලුවොත් මුතුගල ලොක්ක විමුක්තිට වැඩිය ඉස්සරහින්.
    පලාත් සබා චන්දේ තිබ්බොත් මුතුගල අනිව වයඹ මහ ඇමති වෙන්න වෙන්න තියන සම්භාවිතාවය 99.9999999999999999999999999999999999999999999999%. (මුතුගලගේ හැසිරීම අධ්‍යන්නය කරොත් මේක තේරුම් යයි)
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,366
    8,497
    113
    පලාත් සබා චන්දේ තිබ්බොත් මුතුගල අනිව වයඹ මහ ඇමති වෙන්න වෙන්න තියන සම්භාවිතාවය 99.9999999999999999999999999999999999999999999999%. (මුතුගලගේ හැසිරීම අධ්‍යන්නය කරොත් මේක තේරුම් යයි)
    හැසිරීම එහෙම උනාට මහා ඇමති වෙන්න තියෙන සම්භාවිතාව මේ වෙලාවේ අඩුයි...
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,570
    2,366
    113
    නිධානයක් උඩ
    අනුරට ගිහින් ඉන්න ශ්‍රීලංකා ජන්ද ගලවන්න පුලුවන් වේවි. විමුක්තිට දින්නන්න බැරි වුනත් අනුරගේ ජන්ද කඩන්න පුලුවන් වෙයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,556
    9,571
    113
    මේ ජරා වලටනම් එන්න එපා කොල්ලෝ, ආපු හැම එකාම තිබ්බ කාඩ් කුඩුකරන් ගියේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,120
    113
    Ranil-02.jpg
    මේ නාකි 1/4 ධමනි බහිරවයා වලේ ඉඳන් තමයි 2050 ටාගට් කරන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: