🎇BREAKING🎇 පුත්තලම අහසේ අභිරහස් මිසයිලයක්?? 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,783
    9,811
    113
    පුත්තලම නගරය මැදින් ඊයේ (1) අලුයම අහසේ ගිනි ජාලාවක් මතුකරමින් මිසයිලයකට සමාන දෙයක් අහසේ දැකගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසීහු පැවැසූහ. අලුයම 4.31 පමණ මෙම අබිරහස් මිසයිලයට සමාන දෙය පුත්තලම දුම්රිය ස්ථානයේ ඒ අවස්ථාවේ රැඳී සිටි පිරිස් ද දැක ඇති අතර ඔවුන් බියට පත්ව ඇතැයි කියති.

    දුටුවන් පවසන්නේ මෙය අඩි කීපයක් දිගින් යුත් අතර මිසයිලයක් ගුවන්ගත කිරීමේදී මතු වන දැවැන්ත ගිනි ජාලාවක් මෙහි පිටකරමින් කලපුව දෙසට ගමන් කරමින් තිබූ බවයි.

    කෙසේ වෙතත් ඇතැම් පිරිස් මෙය වීඩියෝ ගත කර ඇති අතර සමහරු එය දැක බියටත් කම්පනයටත් පත්වී සැඟවෙන්නට උත්සාහ කර ඇති බව ද කියයි.

    මෙය පොලෝ මට්ටමේ සිට අඩි 300කට ආසන්න උසකින් ගමන් කරමින් තිබූ බවත් එය බලා සිටි පිරිසට නොපෙනී යනතුරු ගමන් කර ඇති බවත් ඒ පිළිබඳ මේ වන විටත් ආරක්ෂක අංශ කිසිවකු කිසිදු ප්‍රකාශයක් සිදුකර නොතිබිණි.

    උපුටා ගැනීම: දිනමිණ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,600
    10,872
    113
    ලංකාවෙ උං මිසයිල දැකලා තියේද වීඩියො වලිං ඇරෙන්ඩ ලෝන්ච් කොරනවා ?
     
    • Like
    Reactions: War Fighter

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,807
    16,642
    113
    Colombo
    SLAF confirmed that they successfully completed a test missile launch. this missile did not carry any warhead.
    Sauce Ketchup GIF by Heinz
    ????
     
    • Like
    Reactions: mr.bauwwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,590
    48,834
    113
    සේදවත්ත
    ශ්‍රී ලංකා ගුවන් හා යාන්ත්‍රික පාබල හමුදාව එකාබද්දව නිශ්පාදනය කරෙන කෙටිදුර මිසයිලය අත් හදාබැලීම .
     
    • Like
    Reactions: pramodh87

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,554
    98,519
    113
    ශ්‍රී ලංකා ගුවන් හා යාන්ත්‍රික පාබල හමුදාව එකාබද්දව නිශ්පාදනය කරෙන කෙටිදුර මිසයිලය අත් හදාබැලීම .
    ඔහොම එකක් කරා නන් මේ වෙනකොට ගෙප්පෝ හෑලි වපුරල
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,396
    113
    ඔහොම එකක් කරා නන් මේ වෙනකොට ගෙප්පෝ හෑලි වපුරල

    ඒක තමෛ මාත් බැලුවෙ,

    මොකෙක් හරි එකෙක් ට වැරදිල පත්තු වෙන්න ඇති මොකක් හරි අලුතෙන් ගෙනාපු ලෝන්චර් එකක්. ඒකයි සද්ද නැතුව ඉන්නෙ.

    ඔය වගේම ඒව නේද මල්ටි බැරල් වල පාවිච්චි වෙන්නෙත්. යුද්දෙ කාලෙ ඉතුරු වෙච්ච එකක් වෙන්න බැරි නෑ.

    හදපු එකක් යැව්ව නම්, ඕක කියයි හදට රොකට් එකක් යැව්ව ගානට 😆
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,590
    48,834
    113
    සේදවත්ත
    ඔහොම එකක් කරා නන් මේ වෙනකොට ගෙප්පෝ හෑලි වපුරල
    ඉන්දියාව අපිට මිසයිලයක් තියා ටිකක් උඩ යන අහස් කූරක්වත් හදන්න තියා ගන්නවත් දෙන් නෑ .
    අඩුම ඩ්‍රෝන් යුනිට් එකක්වත් හදාගත්තේ නැත්තම් ඩස්පියෝ ගහන දවසක ඉතින් මැරෙන්න වෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,554
    98,519
    113
    ඒක තමෛ මාත් බැලුවෙ,

    මොකෙක් හරි එකෙක් ට වැරදිල පත්තු වෙන්න ඇති මොකක් හරි අලුතෙන් ගෙනාපු ලෝන්චර් එකක්. ඒකයි සද්ද නැතුව ඉන්නෙ.

    ඔය වගේම ඒව නේද මල්ටි බැරල් වල පාවිච්චි වෙන්නෙත්. යුද්දෙ කාලෙ ඉතුරු වෙච්ච එකක් වෙන්න බැරි නෑ.

    හදපු එකක් යැව්ව නම්, ඕක කියයි හදට රොකට් එකක් යැව්ව ගානට 😆
    ඉන්දියාව අපිට මිසයිලයක් තියා ටිකක් උඩ යන අහස් කූරක්වත් හදන්න තියා ගන්නවත් දෙන් නෑ .
    අඩුම ඩ්‍රෝන් යුනිට් එකක්වත් හදාගත්තේ නැත්තම් ඩස්පියෝ ගහන දවසක ඉතින් මැරෙන්න වෙන්නෙ
    ඉන්දියන් මහාද්වීපය තනි යුනිට් එකක් වෙච්ච එකෙන් අපිට තමා වදේ. තලපතිය ෆෝම් කරලා පහළ කෑල්ල ගලවල තව කෑලි තුන හතරක් කැඩුවා නං අපිටත් වදයක් නෑ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,399
    113
    How the fuck did they come up with the dimensions and height? Bullshit ne