මේක අහල නිදාගන්න

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,228
    4,499
    113
    36
    මං හිතන විදියට , මේ ලෝකයේ අවංකම හැඟීමත්, ආගමත් , ජාතියත් , බලවේගයත් ප්‍රේමය තමයි.
    තම තමන්ගේ , මාන්නය පුහු අදහස් පැත්තක තියල , ප්‍රේම කරපල්ලා.

     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,992
    10,817
    113
    මං හිතන විදියට , මේ ලෝකයේ අවංකම හැඟීමත්, ආගමත් , ජාතියත් , බලවේගයත් ප්‍රේමය තමයි.
    තම තමන්ගේ , මාන්නය පුහු අදහස් පැත්තක තියල , ප්‍රේම කරපල්ලා.
    ජෙසු තුමා කිව්වුවෙත් ඔකමයි!
     
    • Love
    • Like
    Reactions: nidarsha91 and Ldy

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,352
    1
    6,171
    113
    ප්‍රේමය තමයි.
    ප්‍රේමය කියන්නේ නියුරෝන ගනුදෙනුවක් විතරයි.
    ගනුදෙනුවෙ එකපාර්ශ්වයක් නීති ( agreement ) කැඩුව ගමන් බැඳීම ( deal closed ) ඉවරයි.
     

    nidarsha91

    Well-known member
  • මං හිතන විදියට , මේ ලෝකයේ අවංකම හැඟීමත්, ආගමත් , ජාතියත් , බලවේගයත් ප්‍රේමය තමයි.
    තම තමන්ගේ , මාන්නය පුහු අදහස් පැත්තක තියල , ප්‍රේම කරපල්ලා.


    කියාගන්න බැරිව හිත් ඇතුලෙ මේ වගේ ආදර කතා කොයිතරම් නම් හැන්ගිලාම මියැදිලාම යනව ඇතිද... උඹ කියනව වගේ ඒ පිවිතුරු, පිරිසිඳු හැඟීම් මුදා හරින්න ගියොත් නවතින්න වෙන්නෙ පොලිස් කූඩුවක... මොකද හැම හදවතක්ම එකම ආකාරයට මේ ආදරණීය හැඟීම පිළි ගන්නෙ නැති නිසා... ඒත් ආදරෙයි.
     
    • Sad
    • Like
    Reactions: War Fighter and Ldy

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,138
    2,611
    113


    slow dancing GIF
     
    • Love
    Reactions: Ldy