විජය මාලනිගේ වෙඩින් එක දවසේ වෙච්ච දෙය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    උබල හිතන විදියට විජයව මැරුවේ ජෙප්පොද? චන්ද්‍රිකාද? නැත්නම් වෙන පාර්ශවයක්ද?
    හරියටම කවුද කියලා කියන්න නම් බැහැ හැබැයි විජයට වෙඩි තියපු දෙන්නම JVP සන්නද්ද අංශයේ දෙන්නෙක්
    JVP එකෙන් කෙලින්ම ඔප්පු වෙනවා වැඩේ කරේ JVP එකෙන් කියලා හැබැයි කොන්ත්‍රාත් එකක් වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: craabeysinghe

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    විජය මැරුවෙ නෑ බං
    හරියටම කවුද කියලා කියන්න නම් බැහැ හැබැයි විජයට වෙඩි තියපු දෙන්නම JVP සන්නද්ද අංශයේ දෙන්නෙක්
    JVP එකෙන් කෙලින්ම ඔප්පු වෙනවා වැඩේ කරේ JVP එකෙන් කියලා හැබැයි කොන්ත්‍රාත් එකක් වෙන්නත් පුළුවන්
    ෆීල්ඩ් එකේම එකෙක් දුන්න ගේමක් වෙන්න බැරිද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ෆීල්ඩ් එකේම එකෙක් දුන්න ගේමක් වෙන්න බැරිද?
    ලොකු සැකයක් තියෙනවා ඒත් වෙඩි තියපු දෙන්නම එකම පක්ෂයක ක්‍රියාකාරී සනද්ධ අංශ ක්‍රියාකාරීන් උනේ කොහොමද?
    ඒ කාලේ JVP එක සල්ලි වලට ගන්න පුළුවන් කමක් තිබ්බේ එහෙනම් කාටද?
    JVP එක UNP එකක් නම් හිටියේ නයි වයිරෙන් නේ
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ලොකු සැකයක් තියෙනවා ඒත් වෙඩි තියපු දෙන්නම එකම පක්ෂයක ක්‍රියාකාරී සනද්ධ අංශ ක්‍රියාකාරීන් උනේ කොහොමද?
    ඒ කාලේ JVP එක සල්ලි වලට ගන්න පුළුවන් කමක් තිබ්බේ එහෙනම් කාටද?
    JVP එක UNP එකක් නම් හිටියේ නයි වයිරෙන් නේ
    ane pala ponnayo yanna. ube loku sake gahagani puke
     
    • Like
    Reactions: Nidarshana_k

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    946
    517
    93
    E denna marry kara nam
    "එහෙම වුණා නම් ඒ දෙන්නගේ ජීවිතය විතරක් නෙවෙයි, සමස්ත ලංකා ඉතිහාසයම වෙනස් වෙනවා."
    සමස්ත ලංකා ඉතිහාසයම වෙනස් වෙනවා? 🤔😇
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    දෙයක් වෙන්න නැත්නම් මොනවා කරත් ඒවා ඒ විදියට වෙන්නේ නෑ.
    Almost විදියට නවතිනවා. ජීවිතේ හැටි ඔහොමයි!
     
    • Like
    Reactions: Nidarshana_k

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    චන්ද්‍රිකා ජනාධිපති නොවෙන්න තිබ්බා (චන්ද්‍රිකා දිනන්න ලොකු හේතුවක් විජයගෙ වයිෆ් වීම සහ විජයගෙ මරණය).
    සමහරවිට විජය දිගටම ජීවත් වෙන්න තිබ්බා. ෆිල්ම්වලින් එළියට නොයන්න තිබ්බා.
    කවුද දන්නෙ, සමහරවිට විජය ජනාධිපති වෙන්නත් තිබ්බා!
    ඒත් ඒ කිසි දෙයක් ඒ විදියට වුණේ නෑ. දෙයක් වෙන්න නැත්නම් මොනවා කරත් ඒවා ඒ විදියට වෙන්නේ නෑ.
    Almost විදියට නවතිනවා. ජීවිතේ හැටි ඔහොමයි!

    තනි බොරුවක් උපුටා ගැනීමක් නිසා හොඳයි.
    චන්ද්‍රිකා ජනපති වෙන්නේ විජයගේ මගුලක් නිසා නෙමෙයි.
    එතකොට සිරිමාවෝ රිම් එකෙන් යන්නේ වයස නිසා බණ්ඩාරනායක පරාම්පරාවෙන් දාන්න ඉන්නේ එක්කො ඡන්ද්‍රිකා, නැත්තම් අනුර. රාජයෝග තියෙන්නේ ඡන්ද්‍රිකාට. අනිත් එක විජය එක්ක මහජන පක්ෂේ ඉඳල දේෂපාලන පන්නරයත් තියනවා.

    විජය චන්ද්‍රිකාව බැන්දේ එයාගේ පිහිටෙන් බණ්ඩාරනායක දේශපලන උරුමය ගන්න. මිනිහා කොහොමත් ජනප්‍රිය කෙනෙක්. ඉන්දියාව එක්කත් ඩීල් එකේ හිටියා ඒ කාලේ විරුද්ද නිසා.

    විජයව මැරුවේ නැත්තම් විජය තමා 1994 ජනපති වෙන්නේ. මැන්ස් සාපේක්ෂව හොඳ කෙනෙක්. නමුත් දන්න දේශපාලනයක් නම් නෑ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ලොකු සැකයක් තියෙනවා ඒත් වෙඩි තියපු දෙන්නම එකම පක්ෂයක ක්‍රියාකාරී සනද්ධ අංශ ක්‍රියාකාරීන් උනේ කොහොමද?
    ඒ කාලේ JVP එක සල්ලි වලට ගන්න පුළුවන් කමක් තිබ්බේ එහෙනම් කාටද?
    JVP එක UNP එකක් නම් හිටියේ නයි වයිරෙන් නේ
    JVP එක UNP එක නයි වෛර උනාට ගණුදෙනු කරපු උන් හිටියා කියලා කියනවා නේද, සිරිසේන කුරේලා, ගාමිණි ලොකුගේලා JVP එකේ හිටපු සමහර අය එක්ක ඇයි හොඳයි තියාගෙන තියෙනවා. ඔය කතාවක් තියෙනවා නේද විජයට වෙඩි තියපු තුවක්කුවත් ගාමිණි ලොකුගේට අයිති එකක් කියලා 🤷🏽‍♂️
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    946
    517
    93
    1965 - 1980 අවුරුදු 15ක්, මාලනී බැඳලා හිටියේ උපාලි සේනානායක කියල උඹල කීදෙනෙක් දන්නවද ?
    E kawuda?
    Wisthara karana please ..
    Interesting story ekak neda
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    JVP එක UNP එක නයි වෛර උනාට ගණුදෙනු කරපු උන් හිටියා කියලා කියනවා නේද, සිරිසේන කුරේලා, ගාමිණි ලොකුගේලා JVP එකේ හිටපු සමහර අය එක්ක ඇයි හොඳයි තියාගෙන තියෙනවා. ඔය කතාවක් තියෙනවා නේද විජයට වෙඩි තියපු තුවක්කුවත් ගාමිණි ලොකුගේට අයිති එකක් කියලා 🤷🏽‍♂️
    මන් නම් අහල තියෙන්නෙ විජයට වෙඩි තියලා කොල කෑල්ලක් ගෙට්ටුවෙ එල්ලල ගිහින්ලු JVP එකෙන් කරේ කියල. ( ඇත්ත නැත්ත නොදනිමි ).
    ඒ වෙලාවෙ විජයගෙ ගෙදර හිටියා අපෙ පවුලෙ හිතවතෙක්. පොර වෘත්තිමය පෝස්ටර් නිර්මාන ශිල්පියෙක. ඌත් මැරුම් කෑවා. 🙂🙂
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    946
    517
    93
    මන් නම් අහල තියෙන්නෙ විජයට වෙඩි තියලා කොල කෑල්ලක් ගෙට්ටුවෙ එල්ලල ගිහින්ලු JVP එකෙන් කරේ කියල. ( ඇත්ත නැත්ත නොදනිමි ).
    ඒ වෙලාවෙ විජයගෙ ගෙදර හිටියා අපෙ පවුලෙ හිතවතෙක්. පොර වෘත්තිමය පෝස්ටර් නිර්මාන ශිල්පියෙක. ඌත් මැරුම් කෑවා. 🙂🙂
    නම උපාලි ද?
    විජයගේ driver interview කරපු එක බලන්න youtube
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    ඔය කාලෙ ගොඩක් අය නිකරුනේ මැරුව එක එක අයගෙ එකවුනට් වලට දාලා කවුරු කෙරුවද කියල හරියට හෙව්වෙ නෑ මං හිතන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඔය කාලෙ ගොඩක් අය නිකරුනේ මැරුව එක එක අයගෙ එකවුනට් වලට දාලා කවුරු කෙරුවද කියල හරියට හෙව්වෙ නෑ මං හිතන්නෙ.
    හෙළ බෞද්ද රටෙ ස්වාබාවික ව්යසනයක් එනවා කියන්නෙ හෙන බයෙන් ඉන්න ඔනෙ, උ.දා, සුනාමිය කියලා නිකම් මැරුම් කාපු එවුනුත් ගොඩක් හිටියා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    හෙළ බෞද්ද රටෙ ස්වාබාවික ව්යසනයක් එනවා කියන්නෙ හෙන බයෙන් ඉන්න ඔනෙ, උ.දා, සුනාමිය කියලා නිකම් මැරුම් කාපු එවුනුත් ගොඩක් හිටියා
    :yes: