ස්පා එකට වැඩ ගේන්නත් ලමයි ගේන්නත් එකම ක්‍රමේ ෆේස්බුක් ඇඩ් කැම්පෙන් වලින්,
වැඩ 10 ක් කියන්නේ නිකං පාරෙ යන උන් එන ගාන මම කිව්වෙ, එතනින් එහාට ඇඩ් ගැහුවා නම් මාසෙට ලක්ශෙක, වැඩ 25 කරන්න පුලුවන් දවසට.
එහෙනම් මාසෙට වියදම් ලක්ශයක් වැඩි වෙයි හැබැයි මාසෙ ඉන්කම් එක ලක්ශ 45 ක් තුනෙන්ම, අඩුම ලක්ශ 30 ක් ගොඩ,
සාමන්යෙන් පොලීසියට, පීඑචයිලට, ආර් ඕ ට, නගර සභාවට, ග්‍රාමෙට ජරාව දෙන්න වෙන්නෙ අපි හෙන නෝන්ජලයෙක් නම්.
ඕඅයිසී ලා එක්ක අඩියක් ගහන ලෙවල් එකේ මාසෙකට පාරක් පීඑචයි, ආර් ඕ එක්ක අඩියක් ගහලා ඉන්න පුලුවන් ලෙවල් එකේ ඉන්නවා නම් මොකෙක්වත් එන්නෙ නැ පෑත්ත පලාතේ, පොලිසියෙන් එනවා නම් ඕඅයිසී බාතෲම් එකට ගිහින් කෝල් එකක් ගහලා එන්නේ, මේ අපි එනවා, පිලිවෙලට ඉදපං කියලා..
කෙල්ලො හොයාගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ, අද කාලේ ඕනම කෙල්ලෙක් යන්නේ සල්ලි පස්සේ, කෙල්ලෙක්ට ලේසියෙන්ම හම්බ කරගන්න පුලුවන් රස්සාව මේක, ලංකාවෙ ඉන්ෆ්ලුවන්සර් ලා, රෝල් මොඩල් ලා. ගොඩක් උන් එක කාලෙක හරි ස්පා වල වෑඩ කරලා තියෙනවා, ස්පා වල වෑඩ කරන හෑම කෙල්ලෙක්ටම සීරියස් ලව්, බදින්න උන් ඉන්නවා,
සමහරු කොහේ හරි තෑනක පොඩි ජොබක් කරනවා කියලා. නොදන්න පෑත්තක ස්පා එකක වෑඩ කරනවා,
මම බලන ස්පා තිබ්බා, ටීවි චෑනල් වල අවෘදු කුමාරි උන උන්, ආදුනික නිලිය්යො, අයි ෆෝන් එකක් ගන්න, වාහනේ හිර උන ලීසින් වාරික ගෙවාගන්න, ඈවිත් මාසෙ දෙක වෑඩ කරලා යනවා.
හොදම කෙස් එක මේ දවස් වල ස්පා වේකන්සි ඈඩ් එකක් දෑම්මොත් එන්නෙම 18, 19 කෑලි, උන් කොහේ ජොබකට ගියත් පඩිය 20,30 නෙ හම්බ වෙන්නෙ,මේ ජොබ් එකේ ඒක එක දවසින් හොයන්න පුලුවන්, එක දවසක් වේකන්සි ඈඩ් එකක් ගැහුවම, දවසට කෙල්ලෝ 20 ,30 කතා කරනව එන්න අහලා,
ඊටත් වඩා ගොඩක් වෙලාවට යාලු වෙලා ඉන්න කොල්ලො, බෑදපු උන්ම තමයි ස්පා ඒකට දාල යන්නේ, උන්ට උනත් ආතල් එකේ ඉන්න පුලුවන්, රට ගියත් පඩි ලක්ශ එක හමාරයි, මේකෙ ලක්ශ 3 ගන්න පුලුවන් ඊසි,