මම හිතන්නේ ඒ ප්‍රතික්ෂේප කරේ මිත්‍යාදෘෂ්ටික අන්තයක්.ඉස්සර ඉඳපු අෂ්ඨම ආජීවකයො මතක නේ? බුදුන් වහන්සේ ඔවුන් ලඟට ගියා ඉගෙන ගන්න. එයින් කෙනෙක් ඔය ශූන්‍යතා දහම දේශනා කළා. එත් බුදුන් එක ප්‍රතික්ෂේප කළා. මට මතක විදියට ශූන්‍යතා දහම දෙසුවේ මක්ඛලි ගෝසාල.
මම නෑ
මවක් පියෙක් නෑ
කුසලයක් අකුසලයක් නෑ
කර්මයක් කර්ම ඵලයක් නෑ
සංසාරයක් නෑ නැවත ඉපදීමක් නෑ
වගේ උච්ඡේද දෘෂ්ටිය.