Questions අනේ බුදු හාමුදුරුදනේ රැක දෙන්න බුදු හාමුදුරුවනේ!!! 🐘☸️🙏

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,513
    16,741
    113


    දැන් වීඩියෝ එකට දාලා තියෙන comments ටික බලන්න


    මීට අවුරුදු 3000කට විතර කලින් හිටපු මෝඩ අක්කෝසක භාරද්වාජ බමුණා වගේ මට බනින්න කලින් 2026 ජීවත් වෙන යමක් කමක් දන්න එවුන් විදියට මේ ගැන උඹලගේ අදහස් කියපල්ලා බලන්න


    1. බුදුරජාණන් වහන්සේ පිරිණිවන්පාලා නම් කොහෙවත් ඉන්න උන්ව රැක දෙන්නෙ කොහොමද? උන් වහන්සේ කිව්වේ "දර්මයේ හැසිරෙන්නා දර්මය විසින් රකිනු ලබයි" කියලා නේද?
    ඕක හරියටම කියන්න ඕනේ "මම කල පිං බලයෙන් හෝ දර්මයේ ආනුභාවයෙන් මේ මනුස්සයට කරදරක් වෙන්න එපා" වගේ එකක් නේද?

    2. අනිත් ආගම් වල දෙවිවරු වගේ බුදුරජාණන් වහන්සේට කාටවත් පිහිට වෙන්න හෝ බේරගන්න බෑ කියලා බවුද්දයෝ තෙරුම් ගන්නෙ කවද්ද?

    3. ඔතන හිටපු වෙන ආගමක එකෙක් මේවගේ එකක් කිව්වොත් අලියා නවතියි කියලා උඹලා හිතනවද?
    අනේ ජේසූ දෙවියනේ රැක දෙන්න ජේසූ දෙවියනේ!!!
    අනේ අල්ලාහ් දෙවියනේ රැක දෙන්න අල්ලාහ් දෙවියනේ!!!
    අනේ විශ්ණු දෙවියනේ රැක දෙන්න විශ්ණු දෙවියනේ!!!

    4. අලියා අත්තටම නැවතුනේ ඌට තවදුරටත් කුලප්පු වෙන්න හේතුවක් තිබුනේ නැති නිසා කියලා හිතෙන්නෙ නැද්ද?

    5. බැල්කනියේ උන් මුකුත් කිව්වේ නැත්තන් අලියා මිනිහව පාගයි කියලා හිතනවද?
     
    • Haha
    Reactions: Jihadi john

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,963
    113
    - උඩරට -
    උඩ තට්ටු වල ඉඳන් බලන එවුන්ට ටමා ආතල් එක තියෙන්නේ ඕවාගේ... 🎉💥🎈
    දුවන්න ඕනීත් නෑනේ ඔක්කොම බලන් චිල් එකේ ඉන්න පුලුවන් ..
     
    • Like
    Reactions: todd2231048

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,291
    15,934
    113
    අපිට අඩු කුලේ උන්ගේ Vibe එක දුරට දැනෙනවා වගේ,
    සත්තුන්ට මිනිසුන්ගේ Aura එක දැනෙනවා.
    එතකොට මගහැරලා යනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,392
    1
    59,780
    113
    Mother Earth
    අලි ජේමිස් මහතා කරුණාකර කාර්යාලයට වාර්තා කරන්න. 🔊 🤷🏻‍♂️
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,249
    24,659
    113
    @රෝසි ආච්චි තොගේ අම්මා පන එපා කියල දුවනවා 😂
    අලි පන්නද්දි දුවනවා තමයි. ඔළුව වත් පාගලා දැම්මොත් උඹ වගේ මන්ද බුද්ධික චීත්තයක් වෙලා තමයි ජීවිත කාලෙම ඉන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: Jihadi john