තෙල් නැති වෙන්නද මේ යන්නෙ ?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,924
    24,317
    113
    tracing Geo-location.. ... ...
    අඩු ගාණට තෙල් දෙන්න අමාරුයි පුතා ඩීසල් බලාගාර වලට යන වියදම පැලවත්තෙන් දරන්න කියලයැ..

    කෙඳිරි ගගා තෙල් වලට රුපියල් මෙච්චරක් ආණ්ඩුවෙන් දෙනවා ගගා හැමිනෙන්නේ හොඳටම රෙද්දේ රෙවිල ඉන්නේ දැන්..

    ගල් අඟුරු හොරකම් කරේ නෑ කියන්නත් බෑ ඩීසල් වලට පට්ට වියදමක් යනවා.. හොරකම් කරේ නෑ කිව්ව හින්දා දැන් ආපහු වචනේ වෙනස් කරන්නත් බෑ..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,203
    5,019
    113
    Loading...
    ගල් අඟුරු සීන් එක එන්න එන්නම වැඩිවෙනවලු. ඒක තමයි සේරටම බලපාල තියෙන්නෙ කියන්නෙ.
    හොර හැත්ත වවාගෙන කන්න හදාගත්තු ක්‍රම තමයි ගල් අඟුරු බලාගාර කියන්නෙ. ලෝකෙ ගල් අඟුරු බලාගාර අයින් කරනකොට චන්ද්‍රිකාගෙ කාලෙ එකඟ වුණ ගාණට වැඩිය වැඩියෙනුත් චීනෙට ගෙවලා හොර මයිනලා මෙහෙ හදාගත්තෙ අපිට ආදරේට නෙමෙයි.

    1. කොමිස් ගහන්න පුලුවන් බලාගාරෙ හදන එකෙන් සහ නඩත්තු කරන කොට (හදනකොට ලොකු ගාණක් කොමිස් ගැහුවා කියලා චන්ද්‍රිකාම කිව්වා)
    2. ලොකු කාලයක් ගල් අඟුරු මිළදී ගන්නකොට උන්ගෙම සමාගමක් හරහා කොමිස් ගහන්න පුලුවන්
    3. ඡන්ද වලදි ලේසියෙන් මාකට් කරන්න පුලුවන් "අපි ඔබතුමන්ලාගේ බලශක්ති අර්බුධයට විසඳුම් දුන්නෙ මෙහෙමයි" කියලා
    4. බලශක්ති ප්‍රශ්නෙ උන්ට ඕනි විධියට හසුරවලා ජනතාව පාලනය කරන්න පුලුවන්

    ඕවා තමයි යටි අරමුණු. දේශපාලනය කියන්න තනිකර ගේම් එකක්. හදන්න පුලුවන්නෙ න්‍යෂ්ටික බලාගාරයක් රුසියාවෙන් වගේ උදව් අරගෙන. එතනින් ප්‍රශ්නෙ ඉවරයි. ස්වභාවික බලශක්ති වලට අවධානය දෙන්නෙ නැත්තෙ ඒකෙන් වාසි අඩු නිසා. සුළං බලාගාර හදන්න කිසිම උවමනාවක් නැත්තෙ ඇයි කියන එක නම් ලොකු ගැටලුවක්. හුළගෙන් කොමිස් ගහන්න බැහැනෙ. ඕක තමයි ඇත්ත.​
     
    • Like
    Reactions: max_pain

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,306
    7,579
    113
    Kotahena
    images
    Anduwe unta ඉස්සෙල්ලා piyawara ගන්න ඕන
     
    • Like
    Reactions: SpinXO

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    356
    359
    63
    අපේ පැති වල ශෙඩ්වල පොලිම්. ආයි රට වැටෙන්නද යන්නේ? මගේ පලවෙනි නූල මේක . මම නුල් දාන එකෙක් නෙමෙ.. බයටමයි මේ දාන්නෙ.මොකක්ද දැන් අපි කරන්නෙ ? 😢

    පලවෙනි නූලෙන්ම හරකෙක් කියලා ඔප්පු කරපු උන් අඩුයි. උබට ඔහොම්මම කුඹුරු ටිකක් හාගෙන යන්න පුලුවන්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,036
    5,782
    113
    canada
    මචන් ගල් අඟුරු බලගාරේට ඩීසල් ඕන වෙන එක පිළිගන්න පුළුවන්. එතකොට පෙට්‍රල්, භූමිතෙල් ඒවත් දාල ගල් අඟුරු සැලඩ් හදනවද ??
    එකෙන් වෙච්ච් පාඩුව පියවගන්න තමයි අනිත් ඒවත් වැඩි කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: Tonto

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,203
    5,019
    113
    Loading...
    Anduwe unta ඉස්සෙල්ලා piyawara ගන්න ඕන
    දේශපාලන උට්ටවල් වැඩක් නැහැ බන්. එහෙම පියවර ගන්නව නම් 48 න් පස්සෙ ඉඳන් වගකිව යුතු හැමෝම අල්ලගන්න ඕනි. ඕවා ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් වැඩ නෙමෙයිනෙ. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ... හැම වැරැද්දෙම පාඩුව පියවගන්න හැම බරක්ම මිනිස්සු පිටට දාළා කොහොමහරි රට ඇදගෙන යනවා. සාමාන්‍ය මිනිහා හැමදාම දුක් විඳිලා මැරිලා යනවා.
     
    • Love
    Reactions: Tramadol