One Plus Nord 6

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    944
    2,234
    113
    Colombo

    SudaW

    Active member
  • May 1, 2025
    332
    248
    43
    ලංකාවේ china rom එක තියෙන devices විකුණන තැන් දෙකක් නම් දැක්කා. එවගෙ ගණන් නම් reasonable. Service එක නම් කොහොමද දන් නෑ.

    ආය මෙන්න මේ shop එකේ global rom එක තියෙනවා. දැන් out of stock - https://gqmobiles.lk/oneplus/oneplus-nord-6
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,884
    113
    Samsung display නේද ඕකේ තියෙන්නේ..ඵහෙනම් greenline sure..oneplus 15 වගේ 2025 අන්තිම කාලේ release කරපු chinese phones වල ඉඳන් samsung display දාලා නෑ ඔය greenline කේස් ඵක නිසා..

    ලංකාවේ china rom එක තියෙන devices විකුණන තැන් දෙකක් නම් දැක්කා. එවගෙ ගණන් නම් reasonable. Service එක නම් කොහොමද දන් නෑ.

    ආය මෙන්න මේ shop එකේ global rom එක තියෙනවා. දැන් out of stock - https://gqmobiles.lk/oneplus/oneplus-nord-6

    China rom ඕන රටක ගණන් අඩුයි බං global ඵකට වඩා..