🛑 මේ LG fridge ෆ්‍රිජ් Model ලංකාවේ විතරක් තියෙන්නේ මොකද ?

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,171
    879
    113
    ----- Hill City ----
    region anuwath models wenas wenwa :yes: :yes: ..

    Just google first few letters of the model ..

    GL-M332 https://www.lg.com/lk/support/product/lg-GL-M332RLML

    ooka wena ratawal walath thiyena scene ekak. mehe withrak newei :yes::yes:... regoin ekata customize arala wenna pulwan original model eka..

    ( mage office laptop ekath ehemai.. europe wala.. order karanna kalin reviews balnna widihak thibbe na same model eka normal market na :yes: :yes: )
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    ඔය ඔක්කොම chinese මගුල් තමයි පුලුවන් නම් වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන් තැනකින් ගන්න Damro වගේ. අබාන්ස් නම් ජරාවක් තමයි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,633
    113
    අබාන්ස් එකෙන් අහල බලන්ඩ
    LG authorized agent Abans එකෙ showroom වල ඉන්න උන් මේවා ගැන කිසිම දෙයක් දන්නේ නෑ මචන්
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    LG authorized agent Abans එකෙ showroom වල ඉන්න උන් මේවා ගැන කිසිම දෙයක් දන්නේ නෑ මචන්
    Made by LG කියල එන්නෙ ඉන්දියාවෙ හදන පරණ මොඩල් එකක් වෙන්ඩ ඇති
     
    • Like
    Reactions: hi.dushan

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ LG fridge ෆ්‍රිජ් Model ලංකාවේ විතරක් තියෙන්නේ මොකද ?

    මම මේ ලංකාවේ විකුනන්න තියෙන LG refrigerator Model ගැන බැලුවේ , ඒවා ගැන විස්තර හොයාගන්න පුළුවන් ලංකාවේ websites වලින් විතරයි , ඒවයිත් ලොකු විස්තරයක් නෑ , කලාතුරකින් වගේ නේපාලේ site එකක් සෙට් වෙනවා

    reviews කිසිම දෙයක් හොයාගන්න නෑනේ

    මෙහෙම වෙන්න හේතුව මොකක්ද ?

    මම බැලුවේ මේ Model 3 ගැන abans එකෙන් (LG authorized agent)

    GL-M380BPZI , GL-M332RPZI , GL-M320BPZI

    අඩුම ගානේ ENERGY CONSUMPTION ගැන විස්තර fridge එකේ box එකේවත් සඳහන් කරලා නෑ , showroom වල ඉන්න උන් දන්නෙත් නෑ , තියෙන්නේ මේ විදියට

    npeiQcK.jpeg

    JnJqobh.jpeg

    RVoMu4q.jpeg

    ඉන්දියාවේ වගේ නම් ENERGY CONSUMPTION GRADE එක Star විදියට සඳහන් කරපු label එකක් අලවනවා මේ වගේ

    71u172HCOjL.jpg

    ලංකාවේ එහෙම දේවල් ක්‍රියාත්මක වෙන්නේ නෑනේද ?

    මේ Model 3 නේ ENERGY CONSUMPTION ගැන සහ reviews විස්තර හොයාගන්න ක්‍රමයක් දන්නා කෙනෙක් කියන්නකෝ (පොඩි බිස්නස් වැඩකට LG ෆ්‍රිජ් 3ක් ගන්න ඕන වෙලා තියෙනවා )

    ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
    අඩුකුලේ රටවල් වලට එවන්නේ අඩුකුලේ එව්වා :unsure: :unsure: :unsure:
    සරලව ගත්තොත් මේක තමා හේතුව.
    චීනේ, කොරියාව වගේ රටවලට ඕනාවට වඩා bargain කලොත් බිස්නස් එක අත අරින්නේ නෑ. කොහොම හරි කරනවා. නමුත් බාන්ඩේ වෙනස් පුතා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,559
    8,800
    113
    දොරේ ගොඩක් වෙලාවට තරු ස්ටිකර් එකක් තියෙනවනේ...සුනත්‍ය බලශක්ති අධිකාරිය කියල?
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,633
    113
    දොරේ ගොඩක් වෙලාවට තරු ස්ටිකර් එකක් තියෙනවනේ...සුනත්‍ය බලශක්ති අධිකාරිය කියල?
    LG authorized agent Abans එකෙ showroom වල ගොඩක් ඒවගේ නෑ මචන් , මට හිතෙන්නේ උන්ට වාසි ENERGY CONSUMPTION අඩු ඒවගේ විතරයි ඕක අලවන්නේ
     
    • Like
    Reactions: snm1990

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    Mgiht be a chinese cheap shit rebranded in nepal even indians don’t tolerate.

    LG කියලා ගහල එහෙම විකුණන්නත් පුලුවන්ද බන් අබාන්ස් එකට?
    එච්චරම චාටර් රටක්ද ලංකාව? 😟

    හරි. පොඩි සර්ච් එකක් දාලා හොයාගත්තා.

    ඕකෙ මොඩල් නම්බර් එක ගහලා user manual එක සර්ච් කරපන්. එතකොට LG එකේ www.lg.com/in/…. එකක් එන්නෙ.

    ඕක ඉන්දියාවට හදන මොඩල් එකක්. සල්ලි තියෙනව නං ජීවත් වෙන්න සුපිරිම රටට එවන්නෙත් පාරෙ රෙන්නො ඉන්න රටට එවන ඒවමයි.

    අනිත් අතට මම මෙහේ ලැට් හෝදන්න එන එවුන්ට තියෙන මොඩල් නම්බර් එකකුත් සර්ච් කරා. එතකොට එන්නෙ www.lg.com/au/…. එකක්.

    මොනව කරන්නද ඉතින් ලැට් හෝදන්න ආව නං මෙයින් එකක් අරන් ඉන්නවා. :(
    ------ Post added on Jun 23, 2025 at 9:12 AM
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,633
    113
    LG කියලා ගහල එහෙම විකුණන්නත් පුලුවන්ද බන් අබාන්ස් එකට?
    එච්චරම චාටර් රටක්ද ලංකාව? 😟

    හරි. පොඩි සර්ච් එකක් දාලා හොයාගත්තා.

    ඕකෙ මොඩල් නම්බර් එක ගහලා user manual එක සර්ච් කරපන්. එතකොට LG එකේ www.lg.com/in/…. එකක් එන්නෙ.

    ඕක ඉන්දියාවට හදන මොඩල් එකක්. සල්ලි තියෙනව නං ජීවත් වෙන්න සුපිරිම රටට එවන්නෙත් පාරෙ රෙන්නො ඉන්න රටට එවන ඒවමයි.

    අනිත් අතට මම මෙහේ ලැට් හෝදන්න එන එවුන්ට තියෙන මොඩල් නම්බර් එකකුත් සර්ච් කරා. එතකොට එන්නෙ www.lg.com/au/…. එකක්.

    මොනව කරන්නද ඉතින් ලැට් හෝදන්න ආව නං මෙයින් එකක් අරන් ඉන්නවා. :(
    ------ Post added on Jun 23, 2025 at 9:12 AM
    මටත් LG එකේ www.lg.com/in/ site එක දැක්කා මචන් , ඒත් මට තියෙන ප්‍රශ්නේ සාමාන්‍යයෙන් උන් lg.com/in/ site එකේ දාන්නේ ඉන්දියාවේ විකුණන ඒවා but මේ model එක ගැන ඉන්දියාවේ වෙන කිසිම site එකක නැති එක
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    මටත් LG එකේ www.lg.com/in/ site එක දැක්කා මචන් , ඒත් මට තියෙන ප්‍රශ්නේ සාමාන්‍යයෙන් උන් lg.com/in/ site එකේ දාන්නේ ඉන්දියාවේ විකුණන ඒවා but මේ model එක ගැන ඉන්දියාවේ වෙන කිසිම site එකක නැති එක
    ehama modela eka gana sadahanak nattam ganna epa. karapu wade hodai
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    මටත් LG එකේ www.lg.com/in/ site එක දැක්කා මචන් , ඒත් මට තියෙන ප්‍රශ්නේ සාමාන්‍යයෙන් උන් lg.com/in/ site එකේ දාන්නේ ඉන්දියාවේ විකුණන ඒවා but මේ model එක ගැන ඉන්දියාවේ වෙන කිසිම site එකක නැති එක

    ඒක නං දන්නෙ නෑ බන්.

    හැබැයි LG official site එකේ තියෙනව නං වෙන ඒවයෙ තිබුණෙ නෑ කියල අවුලක් නෑ නේද?

    මට හිතෙන්නෙ ඕක දැන් හදන්නෙ නැති පරණ මොඩල් එකක්. ඒකයි වෙන ඒවයෙ නැතුව ඇත්තෙ. අබාන්ස් කාරයො අඩුවට ගෙනත් ඇඟේ ගහන්න හදනව ඇත්තෙ.

    ගන්න එපා බන් කොහොමත් ඉන්දියන් ජරාව.
     
    • Like
    Reactions: hi.dushan