මේ LG fridge ෆ්‍රිජ් Model ලංකාවේ විතරක් තියෙන්නේ මොකද ?
මම මේ ලංකාවේ විකුනන්න තියෙන LG refrigerator Model ගැන බැලුවේ , ඒවා ගැන විස්තර හොයාගන්න පුළුවන් ලංකාවේ websites වලින් විතරයි , ඒවයිත් ලොකු විස්තරයක් නෑ , කලාතුරකින් වගේ නේපාලේ site එකක් සෙට් වෙනවා
reviews කිසිම දෙයක් හොයාගන්න නෑනේ
මෙහෙම වෙන්න හේතුව මොකක්ද ?
මම බැලුවේ මේ Model 3 ගැන abans එකෙන් (LG authorized agent)
GL-M380BPZI , GL-M332RPZI , GL-M320BPZI
අඩුම ගානේ ENERGY CONSUMPTION ගැන විස්තර fridge එකේ box එකේවත් සඳහන් කරලා නෑ , showroom වල ඉන්න උන් දන්නෙත් නෑ , තියෙන්නේ මේ විදියට
ඉන්දියාවේ වගේ නම් ENERGY CONSUMPTION GRADE එක Star විදියට සඳහන් කරපු label එකක් අලවනවා මේ වගේ
ලංකාවේ එහෙම දේවල් ක්‍රියාත්මක වෙන්නේ නෑනේද ?
මේ Model 3 නේ ENERGY CONSUMPTION ගැන සහ reviews විස්තර හොයාගන්න ක්‍රමයක් දන්නා කෙනෙක් කියන්නකෝ (පොඩි බිස්නස් වැඩකට LG ෆ්‍රිජ් 3ක් ගන්න ඕන වෙලා තියෙනවා )
ත්‍රෙඩ් එක බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න

Last edited: