මල හට්ටි උ$@^ යි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    මදිපාඩුවට මොකද කරේ. පශ්චාත් බාගෙ දුන්නද
    බැන්ඩෙක්ස් එක දැම්ම 3800
    හෙඩ් බල්බ් එක දැම්ම 650 මේ බයික් එකේ එක ගලෝල අනිත් බයික් එකට දැම්මනෙ කලින්
    ඔයිල් කූර දැම්ම 550, මේකත අනිත් බයික් එකට දැම්ම. කැඩිච්ච කූර තමා මේකෙ තිබුණෙ
    පිටිපස්සෙ සොකැබ්සෝබරේ යට මවුන්ට් බුෂ් එක දැම්ම 250

    ඒක නෙමෙයි
    පට්ට Hero Zoom බයික් ගොඩක්නෙ තිබුණෙ සර්විස් එකට ගෙනත්

    ලස්සනයි බං බයික් එක..
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    691
    1
    1,229
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පරණ පුරුදු තැනකට ගියා කාලෙකට පස්සෙ
    පුල් සර්විස් එකට
    අවුලක් නෑ නේද? කොර ගහන් නැතුව ඇවිදගන්න පුලුවන්නෙ උබට? :confused: :confused:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,287
    4,568
    113
    36
    නිකන් ඉන්න එකේ ඔහොම දෙයක් හරි ඉගෙනග්නිංකෝ

    මගේ ගානේ ටූල් බොක්ස් එකක් දෙන්නම්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    නිකන් ඉන්න එකේ ඔහොම දෙයක් හරි ඉගෙනග්නිංකෝ

    මගේ ගානේ ටූල් බොක්ස් එකක් දෙන්නම්
    ඌබර් දුවන්න ඉන්නෙ
     
    • Love
    • Like
    Reactions: Yudewwa and Ldy

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    පරණ පුරුදු තැනකට ගියා කාලෙකට පස්සෙ ස්කූටරේ සර්විස් කරගන්න
    පුල් සර්විස් එක 7300 කරල
    ජුන්ඩා සර්විස් කර ගන්න නේද ගියේ හොරා වගේ ..

    Sucks The Simpsons GIF
     
    • Haha
    Reactions: Cypress

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    ජුන්ඩා සර්විස් කර ගන්න නේද ගියේ හොරා වගේ ..

    Sucks The Simpsons GIF
    තාම එහෙම සර්විස් එකක් කරල නෑ
    ඕවට ගිහින් සල්ලි නාස්ති කරගන්නත් බෑ. මං ඕවට යන්න කැමතිත් නෑ
     
    • Haha
    Reactions: charitha2011

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,978
    3,744
    113
    තාම එහෙම සර්විස් එකක් කරල නෑ
    ඕවට ගිහින් සල්ලි නාස්ති කරගන්නත් බෑ. මං ඕවට යන්න කැමතිත් නෑ
    Owwata yannama epa. Epa karapu kello lu inne.
    Junda balen aliyata aran hyyen essarahata passata karagena karagena yanawalu
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    Thalawathugoda nam pul eka 6e lu
    ඔය ගානට pul එක දෙන තැන් වලට ගියා කියන්නෙ පහුවෙනිදට ජුන්ඩා හැලෙයිද දන්නෙ නැහැ
    ඒ වගේම මේ ලෝකෙට අලුත්ම සමාජරෝග එහෙම introduce කරනන්ත් පුලුවන් වෙයි. උඹ නම දානන්නත් පුලුවන් වෙයි ඒවට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    ඔය ගානට pul එක දෙන තැන් වලට ගියා කියන්නෙ පහුවෙනිදට ජුන්ඩා හැලෙයිද දන්නෙ නැහැ
    ඒ වගේම මේ ලෝකෙට අලුත්ම සමාජරෝග එහෙම introduce කරනන්ත් පුලුවන් වෙයි. උඹ නම දානන්නත් පුලුවන් වෙයි ඒවට
    මං හිතුවෙ බයිස් සර්විස් කරනව කියල රුපියල් 6000 ට
    තලවතුගොඩ ඇයි ඔච්චර විශේෂ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    ඔය උට්ට පදිනවට වඩා උබ හදනව නේ යකෝ :baffled:
    සාමන්‍ය බයික් එකක තියෙන්න ඕන කෑලි දෙක දෙක එල්ලලා ද තියෙන්නේ උබ ?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,373
    3,261
    113
    ඌ සුපිරියට කරගෙන යනව
    උඹත් සෙට් වෙලා බලපන් බන්. මම නම් හිතන්නේ අවුලක් වෙන එකක් නෑ. සැපේ රවුම් ගහන්න තියෙන්නේ පුකවල් බල බල..
     
    • Haha
    Reactions: AnuradhaRa