සර්විස් ‌ෙකාරං ආවෙමි

AnuradhaRa

Well-known member
  • බලපල්ල අද පළවෙනි නොම්මරේ ගන්න බැරි වුණා
    උදේ 7 වෙනකොට මම එතන
    හයාමාරට අනිත් දවසෙ යනව

    ආවෙ දවල් දොලහට
    මගෙ බයික් එක සර්විස් කරන්න හෙන වෙලාවක් ගියා
    සේරම ටික කියෝල කරගත්ත. එහෙන් පැනපුවයි මෙහෙන් පැනපුවයි
    හෙල්ලෙන ඒවයි. මට පස්සෙ හිටපු උන් මල ද දන්නෙ නෑ 😅

    ටිප් එක දුන්න ඉතිං

    එතන දාන්නෙ සේරම ඔරිජිනල් කෑලි
    හැබැයි කරදරයක් නෑ ඔක්කොම පාට්ස් එයාල ගාව තියෙනව. සමහර තැන් අපිට කියනව ගෙනල්ල දෙන්න කියල
    බයික් එකත් ගලෝල තියෙද්දි අපි යන්නෝනෙ පයින්.
    පිටිපස්සෙ සිග්නල් බල්බ් දෙක පාට පිච්චිලා කහපාටට පේන්නෙ. දැම්ම බල්බ් දෙකක්
    එක බල්බ් එකක් 200 යි. රුපියල් 50 ඒව තමා පාට පිච්චෙන්නෙ

    මීටර් කේබල් එක දැම්ම

    pleasure original 1200 යි

    බ්රේක් හැන්ඩ්ල් යෝක් එක මාරු කෙරුව 1030 යි. ඒකත් ඔරිජනල්

    එතන දාන්නෙ servo කියල බැරල් ඔයිල් එකක්
    ඒකෙ පාට ලූස් ඔයිල්වල රතු පාටමයි

    ඔයිල් එක මම දාගන්නව පස්සෙ
    ඔයිල් දාන්නෙ නැතුව පුල් සර්විස් එකට 2900 ක් ගත්ත
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මීටර් කේබල් එක ඩියෝ එකෙත් ඔරිජිනල් එක 900 ගානයි නේ වෙන්නේ
    උන්ගේ බෙල්ට් එක එහෙම කියද
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • අර මල්ලිගෙන් අරක ඇහුවද මම අහන්න කියපු එක ? 🤷‍♂️
    ඌ ගාවට යන්නෙ නෑ බං මං වැඩිය
    අද සර්විස් කලෙත් වෙන තැනකින්

    ඌට බයික් එකක් දුන්නොත් සතියක් තියා ගන්නව

    හදිසි කාරයින්ගෙ ඒව කරල දෙනව
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    ටිප් එක කීයක් දුන්නද? සර්විස් එකකදි බයික් එකක් සර්විස් කරන්න දෙන්නෙක් ඉන්නවා. හෝදන්නේ තව කෙනෙක්. එතකොට ඔයා 3 දෙනාටම දෙනවද?
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    එතකොට බාස්ලට තේ බොද්දි කන්න මාලු පාන් ගෙනාවෙ නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • mokadda dana oil eka ?
    castrol දානව
    නැත්තං mobil
    10W30
    ටිප් එක කීයක් දුන්නද? සර්විස් එකකදි බයික් එකක් සර්විස් කරන්න දෙන්නෙක් ඉන්නවා. හෝදන්නේ තව කෙනෙක්. එතකොට ඔයා 3 දෙනාටම දෙනවද?
    දෙන්නටම දුන්න



    Me uba podi kaleda

    මාව මහත් වෙන්න ගත්තෙ 25 දි විතර
    ඉස්සර මොන මගුල කරලවත් මහත් කරන්න බැරි එකෙක් විදියට මම හිටියෙ
    අර ඉන්නෙ මේ සම්මජාතියෙ මහත් වෙන උං නෙමේ කියල 😅
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ලාබයි නෙ.
    මගේ එක දැම්මොත් 10ක් විතර කුඩු වෙනව.
    කුඩු වෙන වෙලාවල් තියෙනව

    පාට්ස් දාන්න වුණොත්

    20-30 යනව බං

    අද මම මෙතනින් ඔයිල් එක දාගත්තෙ නෑ

    මං වෙනම අරන් දාගන්නව
    උන්ගෙ මොකක්ද මංද servo කියල තඩි බැරල් වල තියෙන ඔයිල් එකක් දාන්නෙ