පන පිටින් පිච්චෙද්දී මොනවා හිතෙන්න ඇද්ද.. 😣😣😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,740
    113
    34
    Kalutara
    බඩවැල් විතරයි පිච්චිලා නැත්තේ වතුර නිසා...

    mqGYLJ0.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,404
    113
    35
    Spain
    වේස ලප කොටා ආවාට පස්සේ මහා අත්භූත සාපයක් වැදිලා කියල උඹලට හිතෙන්නේ නැද්ද? අමුතු අනතුරු වෙනවා. එක පොදියට මිනිස්සු මැරිලා යනවා. මේ වේස කොටා සාපයක්.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    වේස ලප කොටා ආවාට පස්සේ මහා අත්භූත සාපයක් වැදිලා කියල උඹලට හිතෙන්නේ නැද්ද? අමුතු අනතුරු වෙනවා. එක පොදියට මිනිස්සු මැරිලා යනවා. මේ වේස කොටා සාපයක්.
    Set ekak oke Ower sudda karanna gamak yanawa u jeppek koheda
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,546
    113
    Miami
    වේස ලප කොටා ආවාට පස්සේ මහා අත්භූත සාපයක් වැදිලා කියල උඹලට හිතෙන්නේ නැද්ද? අමුතු අනතුරු වෙනවා. එක පොදියට මිනිස්සු මැරිලා යනවා. මේ වේස කොටා සාපයක්.
    dsc04294hz3.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,546
    113
    Miami
    මට ඔය ඇක්සිඩන්ට් එක මතකයි, බියර් ලොරියක් බස් එකේ වැදිලා ගිනිගත්තා. මන් හිතන්නේ එක වුනෙත් ලපයා ඇමති කාලේද කොහෙද.
    ඒ කාලෙ ජනා මහියා. ලපයා පාර්ලිමේන්තුවෙ ඉන්නකොට උන හැම අනතුරටම ඌ වග කියන්න ඕනද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,404
    113
    35
    Spain
    ඒ කාලෙ ජනා මහියා. ලපයා පාර්ලිමේන්තුවෙ ඉන්නකොට උන හැම අනතුරටම ඌ වග කියන්න ඕනද?
    මොකක් හරි, මට ඌව පේන්න බැහැ. ඉතින් ඌ තමයි වග කියන්න ඕන. උඹ මාත් එක්ක වාද කරන්න එන්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    මට ඔය ඇක්සිඩන්ට් එක මතකයි, බියර් ලොරියක් බස් එකේ වැදිලා ගිනිගත්තා. මන් හිතන්නේ එක වුනෙත් ලපයා ඇමති කාලේද කොහෙද.

    Nope Dullas Alahapperuma (incident happened in 2007)

    මොකක් හරි, මට ඌව පේන්න බැහැ. ඉතින් ඌ තමයි වග කියන්න ඕන. උඹ මාත් එක්ක වාද කරන්න එන්න එපා.

    Model Ranil voter detected
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,546
    113
    Miami
    මොකක් හරි, මට ඌව පේන්න බැහැ. ඉතින් ඌ තමයි වග කියන්න ඕන. උඹ මාත් එක්ක වාද කරන්න එන්න එපා.
    උඹෙත් මානසික සෞඛ්‍ය ඒ තරම් හොඳ තැනක නෑ වගේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,185
    24,271
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොකක් හරි, මට ඌව පේන්න බැහැ. ඉතින් ඌ තමයි වග කියන්න ඕන. උඹ මාත් එක්ක වාද කරන්න එන්න එපා.
    පාලකය අධාර්මික වෙද්දි රටට හෙන ගැහිල ය්නව. කෙප්ප කොටා සාපයක්.

    තඩි කලුගල් වතුරෙ පාවෙනව දැක්ක වගේ තමා. වැඩ බැරි කෙප්ප පලන උන් ඉහළ පුටුවල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,740
    113
    34
    Kalutara
    වේස ලප කොටා ආවාට පස්සේ මහා අත්භූත සාපයක් වැදිලා කියල උඹලට හිතෙන්නේ නැද්ද? අමුතු අනතුරු වෙනවා. එක පොදියට මිනිස්සු මැරිලා යනවා. මේ වේස කොටා සාපයක්.
    ඕකේ නම් ඇත්තක් නැත්තෙමත් නෑ.

    මේක සිද්ද වුනේ පොඩි ඉඳුරුවේ කයිකාවල හන්දියට මෙහා වන්ගුවේ. මම එතකොට මහා ඉඳුරුවේ ගමේ හිටියේ. නැන්දගේ පුතා එක්ක පුටාර් එක පාගගෙන ගියා උදේ නැගිට්ට ගමන් මේක බලන්න.

    Me kohedida BN wela thiyenne .
    මිල්ලනිය බටගොඩ පාරේ හොරණ පාරට කිට්ටුව තියෙන පොට් එකක්. ගල්පාතට කිට්ටුයි.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya