Questions කෝටියක් money market ඉන්වෙස්ට් කරන්න

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,973
    5,273
    113
    තොටිල්ලේ
    මම සතියකින් ලංකාවෙන් යන්න ඉන්නේ. කෝටියක් තියෙනවා. ඒකෙන් ලක්ෂ 50කට වගේ ඉඩමක් ගන්න ඉන්නේ. තාම ඉඩම කන්ෆර්ම් නෑ. දැනට මේක money market එකකට දාන්න කියලා හිතුවේ. එක්ස්පර්ට්ලාගේ උපදෙස් ඕනේ.

    කෝටියක් 7% වගේ රේට් එකකට දාලා තියෙනවා නම්,
    • අවුරුද්දකට රු. 700,000ක් වගේ ලැබෙනවා.
    • මාසෙකට රු. 58,000ක් වගේ.
    • දවසකට බැලුවොත් රු. 1,900ක් වගේ.
    ඒ කියන්නේ සරලවම කිව්වොත්, කෝටියක් 7% ට දාලා තියෙනවා නම් දවසකට රු. 2,000කට කිට්ටු ගාණක් හම්බෙනවා.

    මොකක්ද හොඳ බැංකුව? මනි මාකට් ෆන්ඩ් එකකට දානවා නම් හොඳ තැන් මොනවද?

    ඒ වගේම, මේකට වඩා හොඳ දෙයක් කරන්න තියෙනවාද?

    මුදල් ටික ආරක්ෂිතව සහ අවශ්‍ය වෙලාවක පහසුවෙන් ගන්න පුළුවන් විදිහට තියාගන්න කැමතියි. 🙏
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Udee KJ and sandun2

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,973
    5,273
    113
    තොටිල්ලේ
    unit trust wala gains wadiy machan. loss side yana puluwna unata 1 year wage frame ekaka baluwoth history eka 20% wath gains thiyenawa last 3 years. NDB welath and CAL poddak balanna
    Mn short term wage thama danna inne. 5 million wage ain wenawa idamata. Ithuru eken thawa hoda investment balala danna inne. Lankawe nathi nisa online karaganna puluwan ewa thama balanne.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    688
    371
    63
    මම සතියකින් ලංකාවෙන් යන්න ඉන්නේ. කෝටියක් තියෙනවා. ඒකෙන් ලක්ෂ 50කට වගේ ඉඩමක් ගන්න ඉන්නේ. තාම ඉඩම කන්ෆර්ම් නෑ. දැනට මේක money market එකකට දාන්න කියලා හිතුවේ. එක්ස්පර්ට්ලාගේ උපදෙස් ඕනේ.

    කෝටියක් 7% වගේ රේට් එකකට දාලා තියෙනවා නම්,
    • අවුරුද්දකට රු. 700,000ක් වගේ ලැබෙනවා.
    • මාසෙකට රු. 58,000ක් වගේ.
    • දවසකට බැලුවොත් රු. 1,900ක් වගේ.
    ඒ කියන්නේ සරලවම කිව්වොත්, කෝටියක් 7% ට දාලා තියෙනවා නම් දවසකට රු. 2,000කට කිට්ටු ගාණක් හම්බෙනවා.

    මොකක්ද හොඳ බැංකුව? මනි මාකට් ෆන්ඩ් එකකට දානවා නම් හොඳ තැන් මොනවද?

    ඒ වගේම, මේකට වඩා හොඳ දෙයක් කරන්න තියෙනවාද?

    මුදල් ටික ආරක්ෂිතව සහ අවශ්‍ය වෙලාවක පහසුවෙන් ගන්න පුළුවන් විදිහට තියාගන්න කැමතියි. 🙏
    FD hariyanne nadda?
    treasury bills kohomada?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,661
    113
    Loading...
    Commercial bank දාන්න. Money Market 7.5% ගෙවනවා මේ සතියට. Commercial එකේ Internet Banking පැත්ත ගොඩක් හොඳයි. ඒකත් හදාගන්න. Web portal එකෙන් / app එකෙන් ලේසියෙන් වැඩ ටික කර ගන්න පුලුවන් පිට රට හිටියත්.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,211
    2,101
    113
    Tokyo, Japan
    Disappointed World Cup GIF by Goldmaster

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,973
    5,273
    113
    තොටිල්ලේ
    Thanks machan
    බම්ප්
    Thanks machan
    Thank you
    Thanks machan

    FD hariyanne nadda?
    treasury bills kohomada?
    Fd mata one welawata ganna bane.
    Treasury bills balanna one, danne na lokuwata.
    ------ Post added on Jun 5, 2026 at 10:48 AM

    Commercial bank දාන්න. Money Market 7.5% ගෙවනවා මේ සතියට. Commercial එකේ Internet Banking පැත්ත ගොඩක් හොඳයි. ඒකත් හදාගන්න. Web portal එකෙන් / app එකෙන් ලේසියෙන් වැඩ ටික කර ගන්න පුලුවන් පිට රට හිටියත්.
    Meka balanna one. Thanks machan.
    ------ Post added on Jun 5, 2026 at 10:50 AM

    Me mama thama
    ------ Post added on Jun 5, 2026 at 10:50 AM

    Oka kadala damu. 50k money market daala 30k unit trust CAL high yield fund daala 20k wage equity fund ekaka damu long term
    Me wade hodai.
    Danata mama okkoma money market dannam.
    Cal account verify unama ekatai, equity fund ekatai, stocks walatai dannam.
    Ehema hodada?
    ------ Post added on Jun 5, 2026 at 10:52 AM
     
    • Like
    Reactions: SpinXO