ලංකාවෙ ඇයි හැම දේටම යමක් උනාට පස්සේ අරක නෑ මේක නෑ , Register නෑ , කියන්නේ - වග කිමක් ගන්නෑ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,011
    10,822
    113
    okkogenma 35000 gannawada? samahara ayata nam ehema gewanna puluwan hakiyawak tiyena aya kiyala penne na
    ඇතුල්වෙද්දි 75000
    මාසිකව 35000

    ඊට පස්සෙ එක එක මෙඩිකල් කියලත් සල්ලි ගරලා. සෙනෙහසෙ කැදැල්ල
     
    • Sad
    Reactions: Inigo Montoya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,654
    11,271
    113
    එහෙම කියන්න බැහැ...මොනම වෙලාවකදිවත්...රෙජිස්ටර් නැත්නම් ලීගල් ඇක්ෂන් ගන්න ඕන..ඒවට තමයි සමාජ සේවා දෙපාර්තමේන්තුවක්..සමාජ සේවා නිලධාරීන් ..ආන්ඩුවේ පඩි අරන් වැඩ කරන්නේ....

    හැම ආයතනයක්ම ලියාපදිංචි කරලා ඒ බෝඩ් වල ගහන්න ඕන...ලියාපදිංචි අංක එක්ක...

    මම ආලෝකා නිවාසයට දානයක් දුන්නා ලගදි..ඒකේ ලස්සනට පිලිවෙලට වෙනවා..හරිම නිට්

    ඒත් මම ඇතුලට ගියාම , හරිම අමුතු ගදක් ආවා...ඒ කියන්නේ අර ලෙඩ වුන අය පැම්පස් අදිනවනේ..ඒවට චූ එකතු වුනාම ගදයි.. ඒ මිනිසුන්ට වරදක් කියන්නත් බැහැ..ලෙඩ්ඩු 100 ක් හිටියොත් පුද්ගලිකව වෙන් වෙන්ව කවුරුත් බලන්නෑ...අපි වගේ අමුත්තෝ ආවොත්..ලෙඩ්ඩු බලාගන්න අයත් ලෙඩ්ඩු ලගට වෙලා ඉන්නවා..ආදරෙන් සලකනවා (අපි ගියාට පස්සේ මොනවද වෙන්නේ කියලා අපි දන්නෑ)..හැබැයි ඒ බලා ගන්න අයත් අපේ ලගට ඇවිත් අර අම්මලට තාත්තලට බෙදන්න ගෙනාපු තුවා, බෙඩ්ෂිට් එයාලත් ඉල්ලගන්නවා..මම ඉතින් දුන්නා... (ඒ බලාකියාගන්න අය අනික් අයගෙනුත් ඔය විදියට අරන් ගෙවල් වලට අරන් යනවා ඇති)

    මට පව් කියලා හිතුනා.. අර අහිංසක අම්මලා තාත්තලා.්‍

    හිතපන් ..හොද නිරෝගි කෙනෙක් ඔතන ඉන්නවනම් විෂබීජ ටික ටික ඇවිත් එයාටත් ලෙඩ හැදෙනවා..ඒවාට ගොදුරු වෙලා මැරිලා යනවත් ඇති..කවුරුත් හොයන්න බැලන්න නැති නිසා...රහසේම මැරෙන මිනිස්සු පව් ඉතින් .

    මම තුවා ටිකක් ගිහින් බෙදුවා..ඒක ආච්චි කෙනෙක් මට කිව්වා..අද රෑට පාටියට නේද ආවේ..මම කිව්වා ඔව් කියලා..අනේ කියලා මගේ ඔලුවා අත ගෑවා (මම දන්න පාටියක් නෑ..මම වදෙන් බේරෙන්න ඔව් කිව්වේ) එයාලා එයාලගේ ලෝකවල ජීවත් වෙනවා...පව් කියලා හිතුනා... සමහරුන්ට ට්‍රැක් අවුට්....

    මම බෙඩ් ෂීට් , තුවා, මදුරු දැල් පුලුවන් තරම් ගිහින් දුන්නා...සමහරුන්ට මදුරු දැල් නෑ....

    මම බෑඩ් රිවිව් දෙන්න ගියේ නෑ..ඒ මිනිස්සුත් හෙම්බත් වෙලා....සමහරු ගූගල් එකේ බැනලා හොද කියලා දානවා...අන්තිමට උදව් කරන්න මිනිස්සුන්ටත් එපා වෙලා නිකන් ඉන්නවා..අර මිනිස්සු බඩ ගින්නේ..ඉතින්
     
    Last edited:
    • Like
    Reactions: kingcapton

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    ඇතුල්වෙද්දි 75000
    මාසිකව 35000

    ඊට පස්සෙ එක එක මෙඩිකල් කියලත් සල්ලි ගරලා. සෙනෙහසෙ කැදැල්ල
    ඉතින් ඔච්චර වියදන් දරන්ඩ පුලුවන් එකෙ බලාගන්ඩ බැරිද. තිරිසන්නු

    713187880-994949409851225-7163187761823993385-n.jpg
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,174
    6,298
    113
    ඔය වයසක සහ මානසික ගැටළු තියන අය බලාගන්න එක නම් ලේසි නෑ පහසුකම් හා උපකරණ නැතිව, සමහරු රෑටත් ඇවිදිනව ඒ නිසා වෙන්න ඇති රෑට බැඳල තියන්නෙ, සමහරු ගැහැනු අය ලඟට යනව සමහරු පිරිමි ලඟට ඒ වගේම සමලිංගික කේස් තියනව. මම ඉස්සර ඔයවගේ තැන් කීපයකට උදව් කලා forging volunteers ලත් එක්ක.
     
    • Like
    • Sad
    Reactions: topkollek and Bekam

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,414
    1,638
    113
    ඔය වයසක සහ මානසික ගැටළු තියන අය බලාගන්න එක නම් ලේසි නෑ පහසුකම් හා උපකරණ නැතිව, සමහරු රෑටත් ඇවිදිනව ඒ නිසා වෙන්න ඇති රෑට බැඳල තියන්නෙ, සමහරු ගැහැනු අය ලඟට යනව සමහරු පිරිමි ලඟට ඒ වගේම සමලිංගික කේස් තියනව. මම ඉස්සර ඔයවගේ තැන් කීපයකට උදව් කලා forging volunteers ලත් එක්ක.

    True and those are called "restrictive practises" and are highly controversial..

    This Cop lost his job after Tasering such person..

     
    • Like
    Reactions: kingcapton

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,788
    15,011
    113
    ඉතින් නැත්තං නෑ තමයි බන්. ලියාපදිංචි කරන්න ඕන එකක් එහෙම කරල නැත්තං එතකොට උන්ට වගකීමක් ගන්න බෑනෙ. අනික ලියාපදිංචි කරත් ඊට පස්සෙ තව එකක් කියයි. ඒකත් හරි වෙන්න පුලුවන්.

    ඒව රටේ සිස්ටම් එකේ වැරැද්ද. පහුගිය අවුරුදු 50 ක ඉඳන් රට හාපු පොන්න වේසාවො හදපු සිස්ටම් එක. ඔය රාජ්‍ය සේවකයා මොන අපතයෙක් උනත් උන්ට බැනල වැඩක් නෑ. මොකද උන්ට එහෙම කරන්න ඕන පරිසරය තමයි හදල දීල තියෙන්නෙ.

    ඒකම තමයි රටේ හදන්න තියෙන්නෙත්. අමාරුම දේත් ඒකයි. අපි මෙච්චර කුණු කතා අහගෙන මෝඩ බයියන්ට කියන්න හදන්නෙත් ඕක.

    මේ ආණ්ඩුවෙන් ටික ටික හරි ඒක හදාගෙන යනව පේනවා. අවුරුදු 50කටත් වඩා කාල දාපු එකක් පොඩි කාලෙකින් හදන්න බෑ. ඒකයි ඊළඟ අවුරුදු 5ත් මේ ආණ්ඩුවම ඉන්න ඕන. ඒ කාලෙ ඉවර වෙනකොට වෙනස් කරන්න ඕන ගොඩක් දේවල් කරන්න පුලුවන්. (කරන්න ඕනකමක් තියෙනවනං)

    මොනවා නැතත් බය් ආණ්ඩුවක් ,පොනිලගේ ආණ්ඩුවක් තියෙන්නේ ඕන කියන මතයේ ඉන්න උන් ටිකක් ඉන්නවා උන් තමා ඔය මැරෙන්න හදන්නේ .තව ඉන්නවා උස මිටි කන් අනුව හිටපු ආණ්ඩු වලට පුක විකුණලා ජොබ් ගනිපු උන් ටිකක් උනුත් කැමතිය් ආණ්ඩුව පෙරලන්න අනෙක් උන් තමා විසි කරපු කටු කෑලි අහුලන් කාපු බල්ලෝ ටික .උන්ට තිබුණු බෙනිෆිට් නැතිව ගිහින් තියෙන්නේ ඒකය් නිතරම මොකක් හරි ගේමක් අදින්න බලන්නේ