යන්න රටක්..

senkadagala raja

Active member
  • Nov 1, 2025
    278
    156
    43
    ජොබ් සෑහෙන්න අඩුයි. ජොබ් හොයාගන්න ෆිනිශ් භාශාව ඔනේ. ඒක ටිකක් අමාරු භාශාවක් කියලයි කියන්නේ. දැං බෙනිෆිට්ස් එහෙම කපන්නත් කතාවෙනවා රැල්ලට නොයා හොදට හොයලා පලයන්.
    මේක ඇත්ත...මහා ජරා විදිහට ලැන්වේජ් බැරියර් එක තියෙනවලු
     
    • Like
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,772
    12,947
    113
    මේක ඇත්ත...මහා ජරා විදිහට ලැන්වේජ් බැරියර් එක තියෙනවලු
    හෙල්සින්කි විතරයි ඉංග්‍රීසී පුලුවන් ඒත් ඉතින් ඉංග්‍රීසි ජොබ් වලට කැරිම කම්පෙටිශන් එකක් තියෙනවා. ලැන්ග්වේජ් අනිවා නැතුව ගේමක් ගහගන්න අමාරුයි. ඉස්සර නම් ලැන්ග්වේජ් කරද්දී බෙනිෆිට් එකක් දුන්නද කොහෙද දැං දෙනවද දන්නේ නෑ. හොයලා බලන් නැතුව ඒජන්සි කාරයන්ට අහුවෙලා පස්සේ අපාදුක් විදින්න වෙන්නේ අරන් යන සල්ලි වියදන් කර කර.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,314
    8,854

    යුරෝපේ මන් දන්න තරමින් හැම රටටම මවු බාෂාවක් තියෙනවා
    මන් දන් නෑ ඉංග්‍රිසි මවු බාෂාව උන රටවල් තියේද කියලා. මගේ වටේ තියෙන හැම එකම නම් එහෙමයි
    ඒ හැම රටකම අංක 01 යන්නේ මව් භාෂාවට
    අවාසනාවට ඒ හැම භාෂාවක්ම පට්ට අමාරුයි
    අඩුම අවු 4ක් වත් පත්තියන් වෙන්න ඕනේ කතා කරන්න
    ලංකාවේ අච්චර කලා මෙච්චර කලා කිව්වට වැඩක් නෑ අපි ලංකාවේ ප්‍රැක්ටිස් කරන්නේ අතිසය අසාමාන්‍ය හෙමින් සිංහල උරුවට
    නේටිව් එකෙක් ස්පීඩ් එකෙන් උගේ උච්චාරනෙන් උගේ බාසාව කියවද්දි බොක පහ වෙනවා අපිට
    මලාට ටච් කර ගන්න බෑ. ඉතින් ජොබ් නෑ.

    එකම දේ අවු 4ක් විතර කනට වැටෙද්දි ඔන්න කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒත් කතා කරන්න අමාරුයි. හැබැයි කියන දේ ක්ලික්. අපි ඒ කාලේ ඉංග්‍රිසි ඉගෙන ගත්තා වගේ
     
    • Like
    Reactions: sliit_kolla

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,496
    9
    3,133
    113
    අපි ඒ කාලේ ඉංග්‍රිසි ඉගෙන ගත්තා වගේ
    ඉංග්‍රීසි සාමාන්‍යයෙන් තේරෙනවා .

    ඒත් මිනිස්සු කතා කරන ඒවා අල්ල ගන්න බෑ . ඒ ස්පීඩ් එකට කැච් කර ගන්න බෑ.

    මේකට මොකක්ද කරන්න පුලුවන් .?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,314
    8,854
    113
    ඉංග්‍රීසි සාමාන්‍යයෙන් තේරෙනවා .

    ඒත් මිනිස්සු කතා කරන ඒවා අල්ල ගන්න බෑ . ඒ ස්පීඩ් එකට කැච් කර ගන්න බෑ.

    මේකට මොකක්ද කරන්න පුලුවන් .?
    යුටියුබ් එකේ උඹ ආස සබ්ජෙක්ට් එකක් ඇතිනේ
    ඒකට සම්බන්ධ ඉංග්‍රිසි ඩොකියුමෙන්ට්‍රි, හරි විඩියෝ හරි බලපන්
    අනිවා ආස දේ වෙන්නෝනේ
    මන් ඒ කාලේ AGT බැලුවේ
    මන් ආස දේ කියලා කිව්වේ ඒකට අපි ඉක්මනට ඇබ්බැහි වෙන්නෝනේ
    ඊට පස්සේ ඇහින් බලලා විතරක් නෙම් කියන දේ ටච් කරන්න ට්‍රයි කරපන්
    මාස 3ක් වගේ යද්දි ක්ලික් වෙන්න පටන් ගන්නවා
    මෙකෙන් වෙන්නේ නෝමල් ස්පිඩ් එකෙන් කෙනෙක් දෙයක් කියද්දි උඹ ඒකට ෆැමිලිය වෙන දේ

    මෙකෙන් උඹට කතා කරන්න පුළුවන් වෙන් නෑ. හැබැයි 80% වගේ සුපිරියට ඉයර් එක හැදෙනවා. ඕනේ ස්පීඩ් එකකින් කතා කලත් අඩුම 75%ක් වත් ක්ලික් වෙන තරමට. හැබැයි කතා කරන්න නම් උඹ කතා කරන්නම ඕනේ.
     
    මේ ඔක්කොම පුලුවන් .
    සාමාන්‍යයෙන් කතා කරන්න පුලුවන් .

    බැරි එකම දේ ?
    මේ පහල තියන වගේ වැඩ සටහන් වල කියන දේවල් වචනයෙන් වචනය තේරුම් ගන්න එක.

    මේකට විසදුමක් එකක් දෙන්න.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    මචන් මට දැනෙන දේ කියන්නේ..අපි දෙන්නම graduate නේ..දැන් දෙන්නටම 2 years experience තියෙනවා දෙන්නගෙම සැලරි වල total එක එන්නේ රු150,000 වගේ.අඩුම කෝටි 1.5 වාහනයක් ගන්න හිතන්නවත් බෑ.ගෙයක් හදන්න ආසයි ඒවා මුකුත් කරන්න බෑ මාසෙට එන ගාන මදි.සයිඩ් බිස්නස් එකකුත් යනවා ඒත් ඒකෙන් හොද ප්‍රොෆිට් එකක් හැදෙන්න අඩුම අවුරුදු 5ක් වත් යයි.ඒකයි හොදට earn කරන්න පුලුවන් රටකට ගිහින් earn කරලා ආයේ ලංකාවට එන්න බැලුවේ.
    wtf yako. mechchara packed IT walath padi wadie ne. age kiyada ubalage? Katta kanna puluwannam Korea, Israel thamai. Habai tika kalayai. koti 2 - 3 ituru karanna puluwan awrudu 5ta.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,689
    2,488
    113
    යුරෝපේ මන් දන්න තරමින් හැම රටටම මවු බාෂාවක් තියෙනවා
    මන් දන් නෑ ඉංග්‍රිසි මවු බාෂාව උන රටවල් තියේද කියලා. මගේ වටේ තියෙන හැම එකම නම් එහෙමයි
    ඒ හැම රටකම අංක 01 යන්නේ මව් භාෂාවට
    අවාසනාවට ඒ හැම භාෂාවක්ම පට්ට අමාරුයි
    අඩුම අවු 4ක් වත් පත්තියන් වෙන්න ඕනේ කතා කරන්න
    ලංකාවේ අච්චර කලා මෙච්චර කලා කිව්වට වැඩක් නෑ අපි ලංකාවේ ප්‍රැක්ටිස් කරන්නේ අතිසය අසාමාන්‍ය හෙමින් සිංහල උරුවට
    නේටිව් එකෙක් ස්පීඩ් එකෙන් උගේ උච්චාරනෙන් උගේ බාසාව කියවද්දි බොක පහ වෙනවා අපිට
    මලාට ටච් කර ගන්න බෑ. ඉතින් ජොබ් නෑ.

    එකම දේ අවු 4ක් විතර කනට වැටෙද්දි ඔන්න කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒත් කතා කරන්න අමාරුයි. හැබැයි කියන දේ ක්ලික්. අපි ඒ කාලේ ඉංග්‍රිසි ඉගෙන ගත්තා වගේ
    uba koheda mchn inne? France?
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    278
    156
    43
    wtf yako. mechchara packed IT walath padi wadie ne. age kiyada ubalage? Katta kanna puluwannam Korea, Israel thamai. Habai tika kalayai. koti 2 - 3 ituru karanna puluwan awrudu 5ta.
    Ubalage it field wala job cez unata salary wedi..mewage salary adui bn
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,393
    2,067
    113
    සාර්ථක වේවා. Nz, Ausi බලන්න, නැත්ට්නම් Middleest ගිහින් එතනීන් යන්න
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,756
    113
    36
    මට heavy vehicle driving ජොබ් එකකට යන්න ආසයි wife එක්කම

    කොහේ හරි ලොකු රටක...

    සල්ලි නම් මහා ලොකුවට ඕනේ නෑ

    සාමාන්‍යයෙන් හොඳ මිනිස්සු ඉන්න නීති ගරුක රටක්

    driving මම ආසම subject එකක්
     
    yaka92

    Active member
  • Jun 22, 2017
    152
    127
    43
    colombo
    සාර්ථක වේවා. Nz, Ausi බලන්න, නැත්ට්නම් Middleest ගිහින් එතනීන් යන්න
    Middleest ගිහින් එතනීන් යන්න ? මේක කොහොමද බන් වෙන්නෙ :confused:
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,393
    2,067
    113
    Middleest ගිහින් එතනීන් යන්න ? මේක කොහොමද බන් වෙන්නෙ :confused:
    දැන් ගොඩක් උන් කරන්න්නේ ඔක. ලංකාවේ ඉදන් කෙලින්ම යන්න්නබැරී ජොබ් වලට උදා. Cheff, restaurant manager, bus driver, truck driver, accountant වගේ එවාට මුලින්ම යන්නේ ඩුබායී ඉට පස්සේ ඩුබායී වල තියෙනෙ agents ලා ගාවට ගිහින් ඒ හරහා යුරොප් ඇප්ලයී කරනවා. ගොඩක් ජොබ් තියෙනවා මිඩිල් ඉඅස්ට් ජොබ් එජන්ට් ලා ගාව
     
    • Like
    Reactions: yaka92