උබලටත් සුපර්මාකට් වල loyalty card තියනවද ?

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,671
    1,827
    113
    Birmingham
    උන්ට පොලියක් නැතුව බිස්නස් කරන්න හම්බෙන සල්ලි වගේ තමා මේවා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,834
    113
    -~උලක් උඩ-~
    ගමේ කඩේ ලෝයලිටි කාඩ් එක වැදිලා තියෙන්නෙ. සුපර් මාකට් එකකට යන්න හැතැප්ම 12 ක් යන්න ඕනෙ