ඇප් එකක් හදාගන්න

Be_Positive

Well-known member
  • May 27, 2022
    454
    461
    63
    playstore/appstore දාන එකක්ද? නොදාන එකක්ද?
    (මං app හදන එක ගැන දන්නෙ නම් නෑ )
     
    • Like
    Reactions: comx

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    688
    371
    63
    Visual Studio 2026 download karaganna

    AI subscription ekak ganna (I recommend Claude)

    Claude install karaganna, eekata oyata ona de kiyanna.
    Thawa tikak wisthara karanna please. Matath danaganna one. Example ekak denna puluwanda (hello world wage ewa newei, practically real world scenario ekak)
     
    • Like
    Reactions: comx

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,237
    4,511
    113
    36
    Thawa tikak wisthara karanna please. Matath danaganna one. Example ekak denna puluwanda (hello world wage ewa newei, practically real world scenario ekak)
    මචං එහෙම කියලා දෙන්න දෙයක් නෑ.. ඔය අහන දේම AI එකෙන් අහන්න.. මට වඩා හොඳට කියලා දෙනවා
    මම කියලා දුන්නොත් මොකක් හරි ඔයා ඒකට frame වෙනවා. තේරුමක් නැහැ

    AI is there to teach you.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,950
    1
    58,954
    113
    Mother Earth
    උඹලා ඕවා නිකම් කර ගත්තම අපි කොහොමද මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්නෙ? අපිත් ආසයි මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න. 🤷🏻‍♂️
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,501
    4,985
    113
    free කරන්න බෑ ඔයි
    ඇප් එකක් අටව ගත්තත්

    Android app එකක් පබ්ලිශ් කරන්න ඩොලර් 25ක් දීලා එකවුන්ට් එක ගන්න ඕන අනික මේක පර්සනල් එකවුන්ට් එකක් නං යූසර්ස්ලා කීයකටද දීලා ටෙස්ට් කරන්නත් ඕන ඒක ගූගල් එකෙන් වෙරිෆයි කරනවා

    iOS ඇප් එක පබ්ලිශ් කරන්න අවුරුද්දට ඩොලර් 100 ගානෙ ඇපල් එකට ඩිවලොපර් එකවුන්ට් එකට ගෙවන්න වෙනවා