උඹලා මෙහෙම සීන් එකකදි මොකද කරන්නෙ? ☹️☹️

Be_Positive

Well-known member
  • May 27, 2022
    769
    837
    93
    Downs Syndrome කියන්නෙ මානසික ලෙඩක් නෙමේ ආබාධයක්
    අනුරාධටත් වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක් තමයි
    ඩවුන්සින්ඩ්‍රොම් තරමට ම නැතත් සාමාන්‍ය කෙනෙක්ගෙ පොටෙන්ෂල් එක නෑ
    check vitamin D
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,678
    1
    60,282
    113
    Mother Earth
    Downs Syndrome කියන්නෙ මානසික ලෙඩක් නෙමේ ආබාධයක්
    අනුරාධටත් වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක් තමයි
    ඩවුන්සින්ඩ්‍රොම් තරමට ම නැතත් සාමාන්‍ය කෙනෙක්ගෙ පොටෙන්ෂල් එක නෑ
    පල හුත්තො යන්න. 🤷‍♂️
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    Downs Syndrome කියන්නෙ මානසික ලෙඩක් නෙමේ ආබාධයක්
    අනුරාධටත් වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක් තමයි
    ඩවුන්සින්ඩ්‍රොම් තරමට ම නැතත් සාමාන්‍ය කෙනෙක්ගෙ පොටෙන්ෂල් එක නෑ

    6T43GS.png
     
    • Wow
    Reactions: AnuradhaRa

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,822
    113
    36
    online එක එකාට කුණුහරපෙන් බැනලා
    show off කරන්න ඕනේකමට පොඩි එකා යන ඉස්කෝලේ නමයි.. යන බස් එකයි.. ඉන්න තැනයි school fees ඔය ඔක්කොම public දාන පොන්න අප්පෙකුට තියෙන ප්‍රශ්න තමයි ප්‍රශ්න නේද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,680
    23,304
    113
    Down Syndrome තියෙන උන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැයිද බන්? සමහරු නන් ඉන්නව ගේමක් ගහනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,071
    74,195
    113
    Down Syndrome තියෙන උන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැයිද බන්? සමහරු නන් ඉන්නව ගේමක් ගහනව.
    එක එක ලෙවල් තියෙනව මම හිතන්නෙ. ලංකාවෙනම් ඔහෝම් කතා හොයන්න අමාරුයි. අනිත් දේ තමා ඔහොම ලේඩ වලට තෙරපි තියෙනවා උන්ව normal life එකක් ගෙවන්න පුලුවන්තරම් පුරුදු කරවන්න. ලංකාවෙ වගෙ රටවල් වල ඒවා හොයන්න අමාරුයි, කොටින්ම ඕටිසම් වලටත් තෙරපි තියෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    Down Syndrome තියෙන උන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැයිද බන්? සමහරු නන් ඉන්නව ගේමක් ගහනව.

    Okath autism wage spectrum ekak ne sahenna wadi ayayi normal gathiyata langa ayai innawa AFAIK
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,680
    23,304
    113
    එක එක ලෙවල් තියෙනව මම හිතන්නෙ. ලංකාවෙනම් ඔහෝම් කතා හොයන්න අමාරුයි. අනිත් දේ තමා ඔහොම ලේඩ වලට තෙරපි තියෙනවා උන්ව normal life එකක් ගෙවන්න පුලුවන්තරම් පුරුදු කරවන්න. ලංකාවෙ වගෙ රටවල් වල ඒවා හොයන්න අමාරුයි, කොටින්ම ඕටිසම් වලටත් තෙරපි තියෙනවා.

    Okath autism wage spectrum ekak ne sahenna wadi ayayi normal gathiyata langa ayai innawa AFAIK
    මට හිතෙන දේ ඔය Down Syndrome, Autism වගේ ඒවා මානසික ලෙඩ නෙමෙයි. උන් just අපිට වඩා වෙනස්.
    ලෝකෙ අපි අපිට ඕනෙ විදිහට හදාගෙන හින්ද උන්ට ඒ ලෝකෙ ඇතුලෙ survive වෙන්න අමාරුයි.
    මේ ලෝකෙ සැලකියයුතු ප්‍රමාණයක් උනුත් ඉඳියනන් ඕක ලෙඩක් කියල සලකන එකකුත් නෑ. ගෑනු පිරිමි කියල දෙවර්ගයක් ඉන්නව වගේ අරුන්ටත් නමක් තියෙයි. සාමාන්‍ය ජීවිත ගත කරයි. මොකෝ උන්ටත් වෙනම skill set එකක් තියෙනව.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,421
    12,303
    113
    35
    Spain
    මට හිතෙන දේ ඔය Down Syndrome, Autism වගේ ඒවා මානසික ලෙඩ නෙමෙයි. උන් just අපිට වඩා වෙනස්.
    ලෝකෙ අපි අපිට ඕනෙ විදිහට හදාගෙන හින්ද උන්ට ඒ ලෝකෙ ඇතුලෙ survive වෙන්න අමාරුයි.
    මේ ලෝකෙ සැලකියයුතු ප්‍රමාණයක් උනුත් ඉඳියනන් ඕක ලෙඩක් කියල සලකන එකකුත් නෑ. ගෑනු පිරිමි කියල දෙවර්ගයක් ඉන්නව වගේ අරුන්ටත් නමක් තියෙයි. සාමාන්‍ය ජීවිත ගත කරයි. මොකෝ උන්ටත් වෙනම skill set එකක් තියෙනව.
    Down Syndrome ළමයින්ට එක ක්රෝමසොම් එකක් අඩුයි බන්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,082
    6,393
    113
    වෙන රටවල පොඩි පොඩි ජොබ් කරන down syndrome කරන අය මම දැකලා තියනවා
    තනියම තමන්ගෙ වැඩ කරගන්නවා

    හැබැයි මම හිතන්නෙ terminate කරන එක තමයි හොඳම දේ
    නැත්තං ඒ ජීවිතෙත් අන්ත දුක් විඳිනවා
    ලමයගෙ අම්මා තාත්තා මැරෙනකල් විඳවනවා
    ඒ ලමයාගෙ සහෝදර සහෝදරියො පවා දුක් විඳිනවා
    හම්බෙන්න කලින් terminate කරන එක ටිකක් හරි දුක අඩුයිනේ හම්බුනාට පස්සෙ මොනවත් කරන්න බැහැනේ