කොල්ලනේ මේක විහිලුවට ගන්න එපා. සමහර උන්ගේ ඇස්වහ කටවහ, පලිගැහිම් කියන ඒවානම් බොරු නෙවෙයි. උඹලට අඩුවක් නැතුව සල්ලිය, කරදරයක් නැතුව ජිවත් වෙනවා නම් වැඩිය ඒක පෙන්නන්න යන්න එපා.
@Lovtus ගේ පලි ගැසීම...
මේක කියන්නේ මේ කිල්ලට අහුඋන අලුත්ම එකා තමයි @Ldy නොහොත් පිස්සු නිරංගය. අද උගේ රස්සාවට කෙල වෙලා. උ උපන්ගෙයි මෝඩ පකා නිසා තියන ගන්න හැමදේම මේකේ දානව. ලොකු කමකට නෙවෙයි හැබැයි. ඕව දැකල සමහර උන් හුල්ලනවා. ඕකට මේ වදින්නේ @Lovtus ගේ සාපෙ තමයි.
එළිපිටම අපිට පලි ගහනව, පොල් ගහනව, මිරිස් අබරනව කියපු එකා තමයි හොරකේන්දරය නොහොත් @Lovtus. මු මට වස් කවියකුත් කිව්වා.
මට වැදුන ඒ පලිය. සතියක් ඇදෙන් නැගිටගන්න බැරි වෙන්නම ලෙඩ උනා.
උඹලත් උත් එක්ක වලි දාගෙන තියනව නම් පුළුවන් ඉක්මනට පොඩි පිළිවෙතක් කරගනිල්ල කොල්ලනේ.
මෙන්න උගේ සාපෙ වැදිච්චි සහ වදින්න ඉන්න උන්. සමහර උන්ට වැදුනද දන්නෙත් නෑ.
සාපෙ වැදිච්චි උන් ඉන්නවනම් කියන යමල්ල කොල්ලනේ.
@Gingy ට වැදුන හොදටම. උත් ලෙඩ වෙලා අමාරු උනා
@Ldy මුට දෙපාරක් වැදුන. මේපාර පිස්සුව තද වෙන්නම වැදුන. දැන් රැකියාවටත් අබසරන්යි.
@Emios ගේ බිස්නස් පොඩ්ඩක් බැහැල.
@GeeBeePee ට වැදුනද?
@රෝසි ආච්චි ට වැදුනද?
@pazzy12 ට වැදුනද?
@Inigo Montoya ට වැදුනද?
@Janatha Jhon ගේ වගා ගොඩක් හානි උනා. බිස්නසුත් කෙලවෙලා.
@hichchiputha ට වැදුනද?
@HKavinda ට වැදුනද?
@Walter White ට වැදුනද?
@MihiCherub ට වැදුනද?
@6h057 ට වැදුනද?
@windows_ubuntu ට වැදුනද?
@Heshan Daminda ට වැදුනද?
@Dharatha ට වැදුනද?
@Ysa Karu ට වැදුනද?
@tharakaf ට වැදෙන්න ලගයි පිස්සු නිරන්ගයගෙන් ගුටි.
@monson ට වැදුනද?
@හෙනයා ට වැදුනද?
@Podi puthas ට වැදුනද?

Last edited: