ඉතින් දැන් උබ නේ එළියෙන් බලලා අවස්ථා තුනක් අරන් වෙනස් කියන්න ආවේ .ඒක තමයි කිව්වේ චේතනාව එලියෙන් බලලා කියන්න බැහැ කියලා.
එහෙම බෑ .
ඉතින් දැන් උබ නේ එළියෙන් බලලා අවස්ථා තුනක් අරන් වෙනස් කියන්න ආවේ .ඒක තමයි කිව්වේ චේතනාව එලියෙන් බලලා කියන්න බැහැ කියලා.
ඉතින් දැන් උබ නේ එළියෙන් බලලා අවස්ථා තුනක් අරන් වෙනස් කියන්න ආවේ .
එහෙම බෑ .
ඕක ගාමිනී දුන්න උත්තරේ , ප්‍රාන ගාත අකුසලේට වඩා ආත්මාර්ත කාමී වෙන එක හොඳයි.. අනික එතන චේතනාව තමන් බේරෙන එක මිසක් , මේ මදුරුවා වෙන එකෙක්ට ඇනපන් මට නැතුව කියන එක නෙමේ නේ.. එහෙම බැලුවොත් කැලේ අලිත් මරන්න වෙනවා.. කොයි වෙලාවේ කාට ශොට් එක දෙයිද අපි දන් නෑ නේ..විකර්ෂක වලින් තමන් විතරක් ආරක්ෂා වෙල ඒ මදුරුවෝ ටික වෙන මිනිස්සු ටිකකට ඩෙංගු බෝකරන්න වෙන තැනකට එලවන එක අර්තමාර්ථ කාමී නෙවෙයි ද බන් ?![]()
නෑ එහෙම නෙවෙයි කතාව තියෙන්නේ .ඒක තමයි කිව්වේ චේතනාව එලියෙන් බලලා කියන්න බැහැ කියලා.
වැලි ගොඩට වැදපු කෙනා අෂ්ඨ සමාපත්ති ලාබියෙක් මට මතක විදිහට. තමන්ට වැඩිය වැඩ්ඩො ඉන්නවද, ඉදලා තියෙනවද කියලා දිවැසින් බලද්දි තමයි, තමන්ගේ ගුණය බුදු කෙනෙක්ගේ ගුණය එක්ක බලද්දි වැලි කැටයක් වත් නැහැ කියලා දැක්කේ. එතනින් පැහැදිලා වැන්දේ.
කැලේ අලි එලවන්නේ කැලේ ට නේ . . නගරෙට නෙවෙයි නේ .ඕක ගාමිනී දුන්න උත්තරේ , ප්‍රාන ගාත අකුසලේට වඩා ආත්මාර්ත කාමී වෙන එක හොඳයි.. අනික එතන චේතනාව තමන් බේරෙන එක මිසක් , මේ මදුරුවා වෙන එකෙක්ට ඇනපන් මට නැතුව කියන එක නෙමේ නේ.. එහෙම බැලුවොත් කැලේ අලිත් මරන්න වෙනවා.. කොයි වෙලාවේ කාට ශොට් එක දෙයිද අපි දන් නෑ නේ..
නෑ එහෙම නෙවෙයි කතාව තියෙන්නේ .
ඒ වගේම එක පස්සේ කාලෙක හදල ලියපු , වෙන කෙනෙක් රචනා කරපු කතවක් ශ්‍ර්ද්දව වැඩිවෙන්න .
එලවන මදුරුවා නගරෙට යන් නැතුව කැලේට යන්නේ කියල හිතපන්.. එතකොට ඌව මරන්න ඕනේ නෑ නේ..නෑ එහෙම නෙවෙයි කතාව තියෙන්නේ .
ඒ වගේම එක පස්සේ කාලෙක හදල ලියපු , වෙන කෙනෙක් රචනා කරපු කතවක් ශ්‍ර්ද්දව වැඩිවෙන්න .
කැලේ අලි එලවන්නේ කැලේ ට නේ . . නගරෙට නෙවෙයි නේ .
------ Post added on Jun 5, 2026 at 8:00 PM
මම ඉතින් හොද intention එකෙන් කියලා හිතල කිව්වේ .කතෘගේ intention එක කොහොමද බන් උබ කියන්නේ?
එහෙනම් බොරු කතා ලියනවා කියලා හිතල ලියන්න ඇති මිනිස්සු අන්දන්න .
මන් ඒක අහල නැහැ. වෙනම ත්‍රෙඩ් එකක් විදියට දානවද?ත්‍රිවේද දේව චක්‍රවර්ති රජතුමා දීපු මනෝමය දානය ගැන අහලා තියෙනවාද?
මදුරුවෝ මරණ චේතනාව එහෙමම තියෙනවා නෙ.ඩෙංගු හැදිලා ළමයි ලෙඩ වෙන එකෙන් බේරගන්න හිතල මදුරුවෝ ජීවත්වෙන ඔක්කොම තැන් වලට බෙහෙත් ගහල විනාස කරනවා . මදුරුවෝ සම්පුර්ණයෙන් නැති කරනවා .
බුදු පිළිමයක් ඉස්සරහයි කෙසෙල් ගහක් ඉස්සරහයි ඇතිවන සංඥාව මොනවගේද?සජීවී කෙහෙල් ගහක් , අජීවී සිමෙන්ති ගොඩකට වඩා හොද සංඥාවක් නෙවෙයි ද බන් ??
වචනේ මරනවා උනාට මදුරුවන්ගෙන් තොර පරිසරයක් හදල ලෙඩවෙන එක නැතිකරන එක නේ බන් චේතනාව .මදුරුවෝ මරණ චේතනාව එහෙමම තියෙනවා නෙ.![]()
උබ අහන්නේ සිමෙන්ති ගොඩක් ඉස්සරහයි කෙහෙල් ගහක් ඉස්ස්රහ්යි ද ?බුදු පිළිමයක් ඉස්සරහයි කෙසෙල් ගහක් ඉස්සරහයි ඇතිවන සංඥාව මොනවගේද?
ඉතින් බන් ඔය කතා පසුව රචනා කරපු ඒවා කියල් තියනව නේ . නැත්නම් සුත්‍ර වල තියන කතාවක් වත් වෙන්න ඕනේ .ඇත්තටම එහෙම දෙයක් වෙලානම්?
අලි ජේමිස් කෝ මාත් එක්ක පොස්ට් දාගෙන ඇවිත් අකුලන් ගියේ
ඉතින් බන් ඔය කතා පසුව රචනා කරපු ඒවා කියල් තියනව නේ . නැත්නම් සුත්‍ර වල තියන කතාවක් වත් වෙන්න ඕනේ .
ඒ වුනාට මාතියා සිද්ධාර්ථ බුදුවෙලා ගහ දිහා සතියක් බලන් හිටියේ අහේතුකව වෙන්න බෑඅනිමිස් ලෝචන පුජාව කියන්නේ වතුර කල අරන් ගහ වටේ යන එකක් නෙවෙයි නේ . අපල දුරුවෙන්න කියලා ගහේ කොඩි එල්ලන එකකුත් නෙවෙයි .
පණු බෙහෙත් ඊට හපන්
යහපත් චේතනාවෙන් මදුරුවෝ සමුහ වශෙයන් මැරුවොත් පව් නැද්ද ?
හේතුව හරියට දන්නේ නැද්ද ?ඒ වුනාට මාතියා සිද්ධාර්ථ බුදුවෙලා ගහ දිහා සතියක් බලන් හිටියේ අහේතුකව වෙන්න බෑ![]()
ඇත්තනම් නම් ඉතින් ඊට කලින් මුලාශ්‍ර වල තියෙන්න ඕනේකවද, කොහොම රචනා කරත්, කතාව ඇත්තනම්?
මදුරුවා මරන්නෙ නැතුවත් බෙරෙන්න පුලුවන්අනික එතන චේතනාව තමන් බේරෙන එක මිසක් , මේ මදුරුවා වෙන එකෙක්ට ඇනපන් මට නැතුව
මදුරුවන්ගෙන් තොර පරිසරයක් හදල ලෙඩවෙන එක නැතිකරන එක නේ බන් චේතනාව .
ඇත්තනම් නම් ඉතින් ඊට කලින් මුලාශ්‍ර වල තියෙන්න ඕනේ