චේතනාව x ව බේරගන්න නම් ඉතින් උබල කියපු විදියට එකනේ අදාළ වෙන්නේ . ක්‍රියාව නෙවෙයි නේx ගෙන් y ට කරදරයි. x ට කැමතියි. ඒ නිසා x බේරන්න y මරනවා.
x, y දෙන්නටම ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනේ තැනක අපේ පෞද්ගලික උවමනාවක් වෙනුවෙන් තව කෙනෙක්ගේ ඒ අයිතිය නැති කරන එක හරිද?

හදපු කතා .. පසුව රචනා කරපු කතා . කතන්දර .කලින් මූලාශ්‍ර වල නැහැ කියන එකෙන් විතරක් කොහොමද කියන්නේ කතාව බොරු කියලා?
------ Post added on Jun 5, 2026 at 8:33 PM