Questions අවුරුදු 6ක් love කරල බැන්දෙ මම

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,369
    2,940
    113
    මාතර
    මේකෙ ඔය විදිහට වැටුණ ගොඩක් ත්‍රෙඩ් බොරුවට ආතල් එකට දාපු ඒවා.
    ඉතිං උබේ කතාව ගැනත් අපිට එහෙම හිතෙන්නෙ.
    serious කියන/අහන දෙයක් නම් මොකක් හරි proof එකකුත් දාපන්. 🤷
    කවුරුත් දන්නවා බොරු කියල. ඒත් ඇත්ත වගේ රිප්ලයි කරනවා. ඒක තමයි කිරියේ ෆන් එක :lol: :lol:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,823
    113
    බල්බ් එකක් මාරු කරන්ඩ හරි හූනෙක් එලවන්න හරි ගියා වෙන්න බෑද. එක කාමරේ හිටියා කියල මොකුත් වෙන්නෑනෙ

    ලාගේ කියල වාසගම ගන්න අමාරුයි. උඩරට රදල
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,998
    7,552
    113
    Galaha
    කසාද බැඳලා මහගෙවල් වල හැමිනෙන්න යනකොට ඔහොම වෙනව තමයි. අල්ලලා දාහන් ළමයගෙ වාසගම ලාගේ කියා වෙනස් කරපන්. ප්‍රශ්නෙ ඉවරයි. 🤷‍♂️