බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,440
    1,929
    113
    චේතනාව x ව බේරගන්න නම් ඉතින් උබල කියපු විදියට එකනේ අදාළ වෙන්නේ . ක්‍රියාව නෙවෙයි නේ :rofl:

    ඉතින්?
    ලෝබය, ද්වේශය, මෝහය මූලික වෙන්න බැරි ඇයි ඒක?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,070
    99,581
    113
    වචනේ මරනවා උනාට මදුරුවන්ගෙන් තොර පරිසරයක් හදල ලෙඩවෙන එක නැතිකරන එක නේ බන් චේතනාව .
    Hmhm උබට පුළුවන් කියලා හිතෙනවා නන් කමක් නෑ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,123
    1,885
    113
    Christianity නැත්නං උඹට මේ වගෙ රගන්නත් නැහැ. කැලෑ පත්තර ගහන්න තමා වෙන්නෙ.

    ලෝකෙම දිවුණු වුණෙ Christianity නිසා. නැතුව ගස් පිළිම වලට වදින මස් නොකන හැබැයි මාළු කන හොර බෞජ්ජ වේසිගෙ පුතාලා හොයා ගත්ත දෙයක් ලෝකෙට කරපු දෙයක් නැහැ. 🤭🤡🖕
    නැතුව නැතුව. ඔය ගැලීලියෝ ගැලීලි එහෙම පෘතුවිය ඉර වටේ යනවා කියලා කිව්වානේ. පස්සේ පල්ලියෙන් ගැලීලියෝව හිරේ දැම්මා. හිරෙන් එළියට එන්න ඕනේ නම් ගැලීලියෝට පිළිගන්න කිව්වා ඉර පෘතුවිය වටා යනවා කියලා. එහෙම ප්‍රකාශෙකුත් කරන්න කිව්වා. ඒ පාර ඉතින් එළියට එන්න ඕනේ නිසා ගැලීලියෝත් ඉර පෘතුවිය වටේ යනවා කියලා ප්‍රකාශ කරලා එළියට ආවා.

    එළියට ආපු ගැලීලියෝ ආයි කියනවා පෘතුවිය කොහොමත් යන්නේ ඉර වටේ. මම කිව්ව පලියට ඉර පෘතුවිය වටේ යන් නෑ කියලා.

    ඕක දැන ගත්ත පල්ලියා ආයි ගැලීලියෝව හිරේ දැම්මා. ගැලීලියෝ මැරුණෙත් හිරේමයි.

    ඕන් ඔහොමයි පල්ලිය ලෝකේ දියුණු කලේ.
     
    • Like
    Reactions: redux

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    ධර්මය වෙනයි ආගම වෙනයි, ඔය දෙකම එක කරගෙන ඉන්නෙ කුරුස කාරයොයි, අල්ලා ගෙ කශ්ටියයි.
    බෞද්ධ උන් ගෙ ඔය දෙකම දන්න කරන උනුයි ඕකෙන් හරය්ක් තියෙන එක විතරකුයි කරන් ඉන්න කට්ටියක් ඉන්නව. එහෙම එක.මිටට අරන් පන්සලට එකතු කරන්න බැරි කරන්නෙ නැත්තෙ ඔය නිසා. මෙහෙම නිදහසක් අනික් එව්වගෙ තියෙනවද බලපන්.. කුරුසෙ මුල් කරන් උන් නොකරන දෙයක්න්නෑ ළමයා බෞතිස්ම කරන එක, වෙඩින් එක, සරල උදාහරණ , අල්ලහෙ සෙට් එක ඒ අර මුල් කොඋඅවෙන එකෙන් පිට අඟලක් පනින්නෙ නෑ ගැට ගහල බලෙන් ඒ සමාජයම ඇදලා බැඳලා තියන් ඉන්නෙ...
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,123
    1,885
    113
    මම මේ මී ගවයා දාන ත්‍රෙඩ් වලට එන්න කැමති නෑ. ඒත් ඉතින් එකෙක්වත් හරියට උත්තර දීලා නැති නිසා කියලා යන්න ආවේ.

    බුදු හාමුදුරුවෝ බුදු වෙලා සතියක් බෝ ගහ දිහා බලාගෙන හිටියේ කළගුණ සැලකීමක් විදියට.

    බෞද්ධයෝ බො ගහට වතුර ටිකක් දාලා, මල් ටිකක් පූජා කරලා කරන්නෙත් ස්තුතියක් විදියට. බුදු හාමුදුරුවොන්ට බුදු වෙන්න සෙවන දීලා කරපු උතුම් ක්‍රියාව සිහි කරන්න.

    අනික මේ මී ගවයා හිතාගෙන ඉන්නේ මුලු ලෝකෙම ඉන්න ගස් වලට පුදපූජා කරන මිනිස්සු එහෙම කරන්නේ හින්දු ආගමේ බලපෑමෙන් කියලා. මොනා කරන්නද ඉතින්. කන්න දුන්නාට මොලේ දෙන්න පුළුවනෑ...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,790
    11,270

    බුද්දාගම බෙරගන්න but profile name eka.

    මල් කඩන එක අපරාදයක්, bees
    ------ Post added on Jun 5, 2026 at 11:08 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,123
    1,885
    113
    මල් කඩන එක අපරාදයක්, bees
    ------ Post added on Jun 5, 2026 at 11:08 PM
    ඕවා ඉතින් හෙනම ගොං කතා බං. එහෙම බැලුවොත් තණකොල කපන එක, වල් පැල උදළු ගාන එක එහෙමත් හොද නෑ. මොකද පරිසරයට එකතු වෙන ඔක්සිජන් නැති වෙනවානේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,545
    6,086
    113
    ඕවා ඉතින් හෙනම ගොං කතා බං. එහෙම බැලුවොත් තණකොල කපන එක, වල් පැල උදළු ගාන එක එහෙමත් හොද නෑ. මොකද පරිසරයට එකතු වෙන ඔක්සිජන් නැති වෙනවානේ.
    ඇවිදින එක, වතුර බොන එක
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,790
    11,270
    113
    ඕවා ඉතින් හෙනම ගොං කතා බං. එහෙම බැලුවොත් තණකොල කපන එක, වල් පැල උදළු ගාන එක එහෙමත් හොද නෑ. මොකද පරිසරයට එකතු වෙන ඔක්සිජන් නැති වෙනවානේ.
    සාම පා ගමන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,788
    17,740
    113
    Christianity නැත්නං උඹට මේ වගෙ රගන්නත් නැහැ. කැලෑ පත්තර ගහන්න තමා වෙන්නෙ.

    ලෝකෙම දිවුණු වුණෙ Christianity නිසා. නැතුව ගස් පිළිම වලට වදින මස් නොකන හැබැයි මාළු කන හොර බෞජ්ජ වේසිගෙ පුතාලා හොයා ගත්ත දෙයක් ලෝකෙට කරපු දෙයක් නැහැ. 🤭🤡🖕
    මේක @RandomGuy නොහොත් @RitigalaJayasena ගේ තවත් හොර account එකක් බව කරුණාවෙන් සලකන්න
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,123
    1,885
    113
    සාම පා ගමන්
    බුදු හාමුදුරුවන්ගේ කාලේ දේවදත්ත ගේ ඉල්ලීම් පහ මතක් වෙනවා උබලාගේ කොමෙන්ට්ස් දැක්කාම. දේවදත්තත් කියනවානේ දිවි ඇති තෙක් භික්ෂුව වෘක්ශ මූලික විය යුතුයි කියලා.

    බුදු හාමුදුරුවෝ කියන්නේ අන්තගාමි නොවී මැදිහත්ව ජීවත් වෙන්න කියලා. අන්තිමට තමන්ටවත් පිළිපදින්න බැරි නීතී දාගෙන නිකං දුක් විදිනවා ක්‍රිස්තියානී කාරයොයි, තම්බියි වගේ.
     
    • Haha
    Reactions: dilann

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,248
    2,099
    113
    වචනේ මරනවා උනාට මදුරුවන්ගෙන් තොර පරිසරයක් හදල ලෙඩවෙන එක නැතිකරන එක නේ බන් චේතනාව .

    කර්මය කියන එක...මේකනෙ ෆයිනල් ඉන්ටෙන්ශන් එක..එක නිසා මේත තමයි කර්මය කියල හැදෙන්නෙ නැ..

    කර්මය කියන්නෙ එක චිත්තවීතියක් ගානෙ...ජවන සිත්වලින් සෙට් වෙන එකක් නෙ...

    මිනිසුන්ට හොදක් කරන සිතුවිල්ල ඇති වෙලාවට - කුසල සිතුවිල්ලක්
    මදුරුව මරන්න ඕනෙ කියන කොට ඇතිවෙන ද්වේශ සිතුවිල්ල - අකුසල සිතුවිල්ලක්

    ඔය ක්‍රියාකාරකම ප්‍රැක්ටිලක් කරද්දි ඇතිවන කෝටි ප්‍රකොටි සිත් ඒ ඒ වෙලාවෙ ස්වාභවය අනුව කරමය සකස් වෙයි..
     
    • Like
    Reactions: Blair Solari

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    බුද්දාගම බෙරගන්න but profile name eka.

    මල් කඩන එක අපරාදයක්, bees
    ------ Post added on Jun 5, 2026 at 11:08 PM
    Oka maaru karanna. Meke aathmema maaru karanna weno bam. Oka me GOT season 1 yaddi hithata aapu namak eeta kalin wena aathmayak thibbbe mata.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,841
    165,595
    113
    එකමත් එක රටක
    බුදු හාමුදුරුවන්ගේ කාලේ දේවදත්ත ගේ ඉල්ලීම් පහ මතක් වෙනවා උබලාගේ කොමෙන්ට්ස් දැක්කාම. දේවදත්තත් කියනවානේ දිවි ඇති තෙක් භික්ෂුව වෘක්ශ මූලික විය යුතුයි කියලා.

    බුදු හාමුදුරුවෝ කියන්නේ අන්තගාමි නොවී මැදිහත්ව ජීවත් වෙන්න කියලා. අන්තිමට තමන්ටවත් පිළිපදින්න බැරි නීතී දාගෙන නිකං දුක් විදිනවා ක්‍රිස්තියානී කාරයොයි, තම්බියි වගේ.
    එහෙනම් ඒ මැදහත් කම sex වලටත් දෙන්න තිබ්බ නේ බන් .
    Sex විතරක් මොකද අන්තගාමී වෙලා සම්පුර්ණයෙන් ම අයින් කරලා තියෙන්නේ ..

    දැන් උබට පෙන්නේ නැද්ද "තමන්ටවත් පිලිපදීන්න බැරි විනය නීති දාගෙන නිකන් දුක් විදිනවා" , විතරක් නෙවෙයි ආසහනේ වැඩි වෙලා අහක ඉන්න පොඩි උන්වත් ගොදුරු කර ගන්නවා කියලා ??

    දේවදත්ත දකින්න ඇති මහන වෙලා ආතල් එකේ සැප විද විද ඉන්න සෙට් එක . ඒකයි ඕක කියන ඇත්තේ .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,440
    1,929
    113
    එහෙනම් ඒ මැදිහත් කම sex වලටත් දෙන්න තිබ්බ නේ බන් .
    Sex විතරක් මොකද අන්තගාමී වෙලා සම්පුර්ණයෙන් ම අයින් කරලා තියෙන්නේ ..

    දේවදත්ත දකින්න ඇති මහන වෙලා ආතල් එකේ සැප විද විද ඉන්න සෙට් එක . ඒකයි ඕක කියන ඇත්තේ .

    sex එපා කියලා දැම්මේ හාමුදුරුවොන්ට විතරනේ. ගිහියෙක්ට සෙක්ස් කරන් ඉන්න පුලුවන් සෝවාන්, සකදාගාමී මාර්ගඵලවල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,841
    165,595
    113
    එකමත් එක රටක
    sex එපා කියලා දැම්මේ හාමුදුරුවොන්ට විතරනේ. ගිහියෙක්ට සෙක්ස් කරන් ඉන්න පුලුවන් සෝවාන්, සකදාගාමී මාර්ගඵලවල.
    හාමුදුරුවෝ ගැන තමයි කිව්වේ .
    අනිත් අරමුණු වල විදීම මධ්‍යම ගොඩට දාල ස්පර්ශය / sex මුලින්ම අයින් කරල අසහනේ වැඩි කරලා .
    ස්වයන්වින්දනයත් තහනම් කරල .
    තමන්ට කරගන්න බැරි නීති දාගෙන දුක් විදිනවා පස්සේ සමාජයටත් හානි කරනවා පොඩි ළමයි , සාමනේරලා දුෂණය කරල .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,440
    1,929
    113
    හාමුදුරුවෝ ගැන තමයි කිව්වේ .
    අනිත් අරමුණු වල විදීම මධ්‍යම ගොඩට දාල ස්පර්ශය / sex මුලින්ම අයින් කරල අසහනේ වැඩි කරලා .
    ස්වයන්වින්දනයත් තහනම් කරල .
    තමන්ට කරගන්න බැරි නීති දාගෙන දුක් විදිනවා පස්සේ සමාජයටත් හානි කරනවා පොඩි ළමයි , සාමනේරලා දුෂණය කරල .

    කරන්න පුලුවන් අයටනේ මහන වෙන්න එන්න කියන්නේ. විනය නීති දාලා තියෙන්නේ ශාසනය දිගු කාලයක් පවතින්න.

    අනිත් එක සෙක්ස් බලෙන් නොකර ඉන්නැහැ කාමරාග, පටිඝ අනුසයම නැති උගුමන්ලා. ඒ නැතත් රූපාවචර, අරූපාවචර ලෞකික දැහැන් වඩන අයවත් සෙක්ස් පස්සේ යන්නැහැ. ඊට වැඩිය දැහැන් ගොඩක් සැපයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,841
    165,595
    113
    එකමත් එක රටක
    කරන්න පුලුවන් අයටනේ මහන වෙන්න එන්න කියන්නේ. විනය නීති දාලා තියෙන්නේ ශාසනය දිගු කාලයක් පවතින්න.

    අනිත් එක සෙක්ස් බලෙන් නොකර ඉන්නැහැ කාමරාග, පටිඝ අනුසයම නැති උගුමන්ලා. ඒ නැතත් රූපාවචර, අරූපාවචර ලෞකික දැහැන් වඩන අයවත් සෙක්ස් පස්සේ යන්නැහැ. ඊට වැඩිය දැහැන් ගොඩක් සැපයි.
    ප්‍රයෝගික තත්වේ ගැන කතා කරපං . . උබ ඔය හිතින් හදන් ඉන් ෆැන්ටසි තත්වේ මෙහෙම වෙන්නේ කියලා කිව්වට වැඩක් නෑ .
    ඕව මිනිසුන්ට ස්වභාවික හැගීම් , අවශ්‍යතා . ඒවා සම්පුර්ණයෙන් බලෙන් නතරකරන එක අන්තගාමී නේ යකෝ