ශුන්‍යතා දහම

Emios

Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    සංස්කාර වල හිස් ස්වභාවය නේද?

    කෙහෙල් කඳක් වගේ තමයි. එලය නැහැ.
    පෙණ බුබුලක් වගේ. හිස්.
    Samma dittyata enakan terumak nethi wachana owa
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    සංස්කාර වල හිස් ස්වභාවය නේද?

    කෙහෙල් කඳක් වගේ තමයි. එලය නැහැ.
    පෙණ බුබුලක් වගේ. හිස්.

    පිස්සුද බන්...උදාහරනයෙ කොහෙද සන්කර...ලවුකික උදාහරනයක් නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    ඔව්. සම්මා දිට්ටියට එන්න වෙන්නෙත් ඉතින් වචන වල උපනිශයෙන්මනේ.
    Tawa ituru itin shunyathawaya path wena ekane.metanin ehata practice eka netuwa logicaly argue karala terumak ne wage
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,900
    163,909
    113
    එකමත් එක රටක
    eka tamai dan api kagen answer ekak gattath eka wela nethi kenekgen answer aran terumak tiyenawada,
    බුදු හාමුදුරුවෝ ම කියලා තියනව ඉන්ද්‍රිය ගෝචර නැති දේවල් ඇත්ත වගේ කියවන උන්ට පිස්සු කියලා . තේරුමක් නෑ කියලා .
    දැන් වැඩිහරියක් ඉන්නේ ඒවගේ උන් තමයි .
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    බුදු හාමුදුරුවෝ ම කියලා තියනව ඉන්ද්‍රිය ගෝචර නැති දේවල් ඇත්ත වගේ කියවන උන්ට පිස්සු කියලා . තේරුමක් නෑ කියලා .
    දැන් වැඩිහරියක් ඉන්නේ ඒවගේ උන් තමයි .
    Aliyek jivitheta dekala nethi kenekgen kocthara aliya mehemada hadunada ahuwata terumak tiyenawada.e wage tama
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,900
    163,909
    113
    එකමත් එක රටක
    Aliyek jivitheta dekala nethi kenekgen kocthara aliya mehemada hadunada ahuwata terumak tiyenawada.e wage tama
    දෙන්නම අලියා දැකල නැතිව , එකෙක් තව එකෙක්ට අලියා කොහොමද කියලා විස්තර කරන එක නේ දැන් කරන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    දෙන්නම අලියා දැකල නැතිව , එකෙක් තව එකෙක්ට අලියා කොහොමද කියලා විස්තර කරන එක නේ දැන් කරන්නේ
    Ow kochara kivath wedak ne.anika ahana kenata mawenne wenama picture ekak kiyana kena kiyana eka newe.aliya gihillama balanna one
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    eka tamai dan api kagen answer ekak gattath eka wela nethi kenekgen answer aran terumak tiyenawada,

    ඇත්තටම solid answer එකක් තියෙන්න බැහැ නේද.

    ප්‍රශ්න-උත්තර වලින් වෙන්න ඕනේ කොහෙහරි හිර වෙලා ඉන්නවනම්, තව කළ්‍යාණ මිත්‍රයෙක් ඒක අඳුරගෙන, එතනින් මිදෙන්න කමටහන් දෙන එක නේද?

    දෙන්නම අලියා දැකල නැතිව , එකෙක් තව එකෙක්ට අලියා කොහොමද කියලා විස්තර කරන එක නේ දැන් කරන්නේ

    අලියා දැකලා තියෙන්නේ කව්ද, නැත්තේ කව්ද කියලා ඔයා කොහොමද දන්නේ?
    ------ Post added on Jun 6, 2026 at 11:02 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    ඇත්තටම solid answer එකක් තියෙන්න බැහැ නේද.

    ප්‍රශ්න-උත්තර වලින් වෙන්න ඕනේ කොහෙහරි හිර වෙලා ඉන්නවනම්, තව කළ්‍යාණ මිත්‍රයෙක් ඒක අඳුරගෙන, එතනින් මිදෙන්න කමටහන් දෙන එක නේද?

    අලියා දැකලා තියෙන්නේ කව්ද, නැත්තේ කව්ද කියලා ඔයා කොහොමද දන්නේ?
    ------ Post added on Jun 6, 2026 at 11:02 AM
    Ubata dan kivva de terenna one.kalayana mitraya kiyanne samma dittyata path wecha kenek.

    අලියා දැකලා තියෙන්නේ කව්ද, නැත්තේ කව්ද කියලා ඔයා කොහොමද දන්නේ?
    ------ Post added on Jun 6, 2026 at 11:02 AM
    egolongen ahala balanna.ehema unada kiyala
    ------ Post added on Jun 6, 2026 at 11:07 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,474
    1
    42,552
    113
    ශුන්‍යතාවය කියල එකකුත් අන්තිමට ඉතුරු වෙන්නෙ නෑ
    එහෙමනෙ ඕක කියන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,900
    163,909
    113
    එකමත් එක රටක
    ඇත්තටම solid answer එකක් තියෙන්න බැහැ නේද.

    ප්‍රශ්න-උත්තර වලින් වෙන්න ඕනේ කොහෙහරි හිර වෙලා ඉන්නවනම්, තව කළ්‍යාණ මිත්‍රයෙක් ඒක අඳුරගෙන, එතනින් මිදෙන්න කමටහන් දෙන එක නේද?

    අලියා දැකලා තියෙන්නේ කව්ද, නැත්තේ කව්ද කියලා ඔයා කොහොමද දන්නේ?
    ------ Post added on Jun 6, 2026 at 11:02 AM
    උබ ඔය ෆැන්ටසි විශ්වාස කරා කියලා ඒවා තමන්ගේ අත්දද්කිම් වගේ රගපාන්න කියවන එක බොරු වැඩක් කියලා තේරෙන්නේ නැද්ද කොල්ලෝ ?
    නිකන් බොරු වැඩ නොකර ඉදපන් බන් .
    අත්දැකීම් වල සිමාවේ , අත්දකින්න පුලුවන් සිමාවේ විතරක් කතා කරපං .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    ශුන්‍යතාවය කියල එකකුත් අන්තිමට ඉතුරු වෙන්නෙ නෑ
    එහෙමනෙ ඕක කියන්නෙ

    ඕක සංකල්පයින් සොලිඩ් විදිහට කියන්න බැහැ. උපමාවකින් වගේ කියන්න පුලුවන් දන්න, දකින කෙනෙක්ට. අහන කෙනා මනාව අහලා තමා තුලින් විමසන්න ඕනේ.

    උදා. අපේ ජීවිතේ ප්‍රශ්න ඔක්කොටම හේතුව ඒකට අපිත් එක්ක තියෙන සම්බන්ධයනේ. අපි කියලා ගන්න දෙයක් නැත්තම් ප්‍රශ්න එන්න පලුවන්ද? බැදෙන්න පුලුවන්ද?

    ඔය ස්වභාවය තමයි හිස් වගේ කියලා පෙන්නන්නේ, imho.

    උබ ඔය ෆැන්ටසි විශ්වාස කරා කියලා ඒවා තමන්ගේ අත්දද්කිම් වගේ රගපාන්න කියවන එක බොරු වැඩක් කියලා තේරෙන්නේ නැද්ද කොල්ලෝ ?
    නිකන් බොරු වැඩ නොකර ඉදපන් බන් .
    අත්දැකීම් වල සිමාවේ , අත්දකින්න පුලුවන් සිමාවේ විතරක් කතා කරපං .

    පෘථ්විය භ්‍රමණය වෙනවා කියලා අවුරුදු 3000 ට විතර කලින් කිව්වනම් ඒත් ඕකම කියයි සමහරු.

    අපේ අත්දැකීමට එහා දේවල් තියෙන්න බැරි නැහැ. අපේ අත්දැකීමට එහා දේවල් දන්න, දකින අය ඉන්න බැරි නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    පෘථ්විය භ්‍රමණය වෙනවා කියලා අවුරුදු 3000 ට විතර කලින් කිව්වනම් ඒත් ඕකම කියයි සමහරු.

    අපේ අත්දැකීමට එහා දේවල් තියෙන්න බැරි නැහැ. අපේ අත්දැකීමට එහා දේවල් දන්න, දකින අය ඉන්න බැරි නැහැ.
    ------ Post added on Jun 6, 2026 at 11:14 AM
    budunamduruwoth kiyanawa man kiyadewath wisawasa karanna epa kiyala.mokada kiyana ekeneka kiyana eka apita mawenne wena widiyakata.eya dekka ekamai api dakinne kiyana eka boru wedak.ekai practice eka dunne tamantama dakinna.