ශුන්‍යතා දහම

dilann

Well-known member
  • Jul 6, 2018
    65,895
    163,896
    113
    එකමත් එක රටක
    පෘථ්විය භ්‍රමණය වෙනවා කියලා අවුරුදු 3000 ට විතර කලින් කිව්වනම් ඒත් ඕකම කියයි සමහරු.

    අපේ අත්දැකීමට එහා දේවල් තියෙන්න බැරි නැහැ. අපේ අත්දැකීමට එහා දේවල් දන්න, දකින අය ඉන්න බැරි නැහැ
    අත්දැකීම් වලින් එහා දේවල් තියෙන්න බැරි නෑ නෙවෙයි බන් අත්දැකීම් වලින් එහා දේවල් කතා කරල වැඩක් නෑ .

    පෘථිවිය කරෙකෙන එක අත්දැකීමක් නේ බන් . ඒක නිරීක්ෂණය කරන්න පුලුවන් දෙයක් . නිරීක්ෂණ වලින් ගිහින් ඒක ඔප්පු කරල අත්දැකලා තියෙන්නේ . ඕන කෙනෙක්ට පෙන්නන්න පුලුවන් දේවල් ඒවා . මම මේ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර නැති දේවල් ගැන ඇත්ත වගේ කියවන එක . බොරු වැඩක් .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682

    අවුරුදු 3000 ට කලින් කොහොමද පෘථ්විය තමන් වටේ කැරකෙනවා කියලා නිරීක්ෂණය කරන්නේ?

    දන්න දකින මිනිස්සු කර්මය, පුනර්භවය, සසර, නිවන ගැන කියද්දී, ජීවත් වෙන්න ඕවා වැඩක් නැහැ කියලා නිකන් හිටියහම හරිද? හොයලා බලන්න ඕනේ නැද්ද මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා?

    budunamduruwoth kiyanawa man kiyadewath wisawasa karanna epa kiyala.mokada kiyana ekeneka kiyana eka apita mawenne wena widiyakata.eya dekka ekamai api dakinne kiyana eka boru wedak.ekai practice eka dunne tamantama dakinna.

    practice කරන්නත් බන අහලා ත්‍රිලක්ෂණය නුවණින් දකින්න එපැයි.
    ------ Post added on Jun 6, 2026 at 11:22 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,931
    66,418
    113
    අවුරුදු 3000 ට කලින් කොහොමද පෘථ්විය තමන් වටේ කැරකෙනවා කියලා නිරීක්ෂණය කරන්නේ?

    කතා කරලා වැඩක් නැති වෙන්නේ කොහොමද කීයපන්?

    දන්න දකින මිනිස්සු කර්මය, පුනර්භවය, සසර, නිවන ගැන කියද්දී, ජීවත් වෙන්න ඕවා වැඩක් නැහැ කියලා නිකන් හිටියහම හරිද? හොයලා බලන්න ඕනේ නැද්ද මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා?
    Danna dakina aya attama dekkada ahanna.then listen

    practice කරන්නත් බන අහලා ත්‍රිලක්ෂණය නුවණින් දකින්න එපැයි.
    ------ Post added on Jun 6, 2026 at 11:22 AM
    bana ahanna one kenekgen puluwan,but shunyathawaya gena ahanawa kiyanne dakke nethi aliyek gena ahanawa wage tamai.ekata practice eka one.practice eken passe wena deth eka dakke nethi kenekgen ahana eka uba karanne
    ------ Post added on Jun 6, 2026 at 11:25 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    bana ahanna one kenekgen puluwan,but shunyathawaya gena ahanawa kiyanne dakke nethi aliyek gena ahanawa wage tamai.ekata practice eka one.practice eken passe wena deth eka dakke nethi kenekgen ahana eka uba karanne

    උදේ හිරු රැස් වැටිලා තියෙන පිනි බින්දුව තමයි ලෝකේ. හරිම කෝණෙන් ඇහැ තියලා බැලුවහම පේන දේදුන්නේ පාට වගේ තමයි ත්‍රිලක්ෂණය.

    කල්‍යාණ මිත්‍රයා කරන්නේ බලන්න ඕනේ කෝණේ පෙන්නන එක වගේ දෙයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,931
    66,418
    113
    උදේ හිරු රැස් වැටිලා තියෙන පිනි බින්දුව තමයි ලෝකේ. හරිම කෝණෙන් ඇහැ තියලා බැලුවහම පේන දේදුන්නේ පාට වගේ තමයි ත්‍රිලක්ෂණය.

    කල්‍යාණ මිත්‍රයා කරන්නේ බලන්න ඕනේ කෝණේ පෙන්නන එක වගේ තමයි.
    Again ona kenketa kone gena kathandara kiyanna ,pennana puluwan.but kone hariyatama dekka kena hoyaganna eka ubata barai.eka eyagenma ahala balanna one dekka widiya.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,896
    113
    එකමත් එක රටක
    දන්න දකින මිනිස්සු කර්මය, පුනර්භවය, සසර, නිවන ගැන කියද්දී, ජීවත් වෙන්න ඕවා වැඩක් නැහැ කියලා නිකන් හිටියහම හරිද?
    ඔව් . . එහෙම එක එකා ඇවිත් දිව්‍යලෝක අපාය වගේ ෆැන්ටසි කිව්වා කියලා ඒවා පස්සේ යන්න එපා කියලා තමයි බුදුහාමුදුරුවෝ කියලත් .තියෙන්නේ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    ekata practice eka one.practice eken passe wena deth eka dakke nethi kenekgen ahana eka uba karanne

    නොදන්න නොදකින කෙනෙක් කොහොමද practice එකකින් නිවන් දකින්නේ? වෘතයක් වෙන එකනේ වෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,896
    113
    එකමත් එක රටක
    අවුරුදු 3000 ට කලින් කොහොමද පෘථ්විය තමන් වටේ කැරකෙනවා කියලා නිරීක්ෂණය කරන්නේ?
    ඇරිස්ටෝටල් ල වගේ උන් තිබ්බ නිරීක්ෂණ වලින් මත ඉදිරිපත් කරේ එහෙම තමයි බන්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    ඔව් . . එහෙම එක එකා ඇවිත් දිව්‍යලෝක අපාය වගේ ෆැන්ටසි කිව්වා කියලා ඒවා පස්සේ යන්න එපා කියලා තමයි බුදුහාමුදුරුවෝ කියලත් .තියෙන්නේ

    තව ගොඩක් දේවල් දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ.

    ගොඩක් දේවල් වලට clues අපේ අත්දැකීමෙම තියෙනවා. හොයන්න, හම්බෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,931
    66,418
    113
    නොදන්න නොදකින කෙනෙක් කොහොමද practice එකකින් නිවන් දකින්නේ? වෘතයක් වෙන එකනේ වෙන්නේ.
    Practice eka karanna kalinma nondanna nodakin kenek ne kiyanne uba patta illusion ekakata ahuwela.oka danumak only remeber it
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    Practice eka karanna kalinma nondanna nodakin kenek ne kiyanne uba patta illusion ekakata ahuwela.oka danumak only remeber it

    මන් දන්න ධහමනම් දන්න, දකින කෙනා තමයි ප්‍රැක්ටිස් කරලා රහත් වෙන්නේ.

    නොදන්න, නොදකින කෙනාට දන්න, දකින කෙනෙක් වෙන්න තමයි සෝතාපත්ති අංග දේශනා කරලා තියෙන්නේ, imho.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,896
    113
    එකමත් එක රටක
    තව ගොඩක් දේවල් දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ.

    ගොඩක් දේවල් වලට clues අපේ අත්දැකීමෙම තියෙනවා. හොයන්න, හම්බෙයි.
    ඉතින් උබ අල්ලාහ් කියලා තියන දේවලුත් ඔය විදියට හොයපන් කෝ ඇත්ත ද කියල
    හින්දු ආගමේ කියලා තියන දේවලුත් හොයපන්
    කතෝලික උන් කියලා තියං දිව්‍යලෝක ත් හොයපන් .

    වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ ඔය වගේ එක එකා කියන ෆැන්ටසි පස්සේ ගිහින් හොයන්න ගත්තොත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,931
    66,418
    113
    මන් දන්න ධහමනම් දන්න, දකින කෙනා තමයි ප්‍රැක්ටිස් කරලා රහත් වෙන්නේ.
    Hope you get what i said.not telling anything again.i give a challenge if any one attained or seen shunyatha once tell it here.otherwise you dont have right to talk about how it constrcuted
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    ඉතින් උබ අල්ලාහ් කියලා තියන දේවලුත් ඔය විදියට හොයපන් කෝ ඇත්ත ද කියල
    හින්දු ආගමේ කියලා තියන දේවලුත් හොයපන්
    කතෝලික උන් කියලා තියං දිව්‍යලෝක ත් හොයපන් .

    දෙවියෝ ගැනත් හොයනවා. ගොඩක් කල් ඉදන් හොයන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,896
    113
    එකමත් එක රටක
    දෙවියෝ ගැනත් හොයනවා. ගොඩක් කල් ඉදන් හොයන්නෙ.
    එක එකා ගේ ෆැන්ටසි හොයන්න කලේ නාස්ති කරන වෙලාවේ උබේ මොලෙන් ලෝකේ බලන්න කාලේ දාපං කෝ අත්දකින්න තියන දේවල් වලින් . නැත්නම් නිකන්ම ෆැන්ටසි වල හිර වෙලා මැරිලා යන තව එකෙක් වෙයි
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    එක එකා ගේ ෆැන්ටසි හොයන්න කලේ නාස්ති කරන වෙලාවේ උබේ මොලෙන් ලෝකේ බලන්න කාලේ දාපං කෝ අත්දකින්න තියන දේවල් වලින් . නැත්නම් නිකන්ම ෆැන්ටසි වල හිර වෙලා මැරිලා යන තව එකෙක් වෙයි

    ලෝකෙත් බලනවා, අරවත් හොයනවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,871
    113
    උදාහරණය සංස්කාර නොවෙන්නේ ඇයි?

    උදාහරනය ලව්කික නිසා...

    ඉසෙල්ලේ ලව්කික උදාහරනය ලව්කිකව තේරුම ගන්න ඕනෙ...ඊට පස්සෙ ලෝකොත්තර හිතන්න පුලුවන් මට්ටමෙන් හිතල බලන්න පුලුවන්.

    උබ කරන්නෙ...ලව්කික උදහරනයකට ලෝකොත්තර පාර්ට් මික්ස් කරගෙන...ලෝකොත්තර දර්මතාවය ලව්කික මට්ටමෙන් තේරුම ගන්නව..

    උදාහරනයක් උදාහරනය විදිහට තේරුම ගන්න බැරිනම්...එතන යම්කිසි දෙයක් තේරුම නොගැනීමටම වැඩිය අවුලක් වෙන්නෙ..
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    උදාහරනය ලව්කික නිසා...

    ඉසෙල්ලේ ලව්කික උදාහරනය ලව්කිකව තේරුම ගන්න ඕනෙ...ඊට පස්සෙ ලෝකොත්තර හිතන්න පුලුවන් මට්ටමෙන් හිතල බලන්න පුලුවන්.

    උබ කරන්නෙ...ලව්කික උදහරනයකට ලෝකොත්තර පාර්ට් මික්ස් කරගෙන...ලෝකොත්තර දර්මතාවය ලව්කික මට්ටමෙන් තේරුම ගන්නව..

    උදාහරනයක් උදාහරනය විදිහට තේරුම ගන්න බැරිනම්...එතන යම්කිසි දෙයක් තේරුම නොගැනීමටම වැඩිය අවුලක් වෙන්නෙ..

    අර 3d බල්ලගේ උදා. ගන්නකෝ.

    සියල්ල ඔය වගේම නෙමෙයිද? ගන්න දෙයක් තියෙනවද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,871
    113
    අර 3d බල්ලගේ උදා. ගන්නකෝ.

    සියල්ල ඔය වගේම නෙමෙයිද? ගන්න දෙයක් තියෙනවද?

    ඔය වගේ කියන්නෙ මොන වගේ ද?

    උදාහරනය ගන්න වෙන්නෙ ලෞකිකවනෙ.. ඊට පස්සෙ ලෝකොත්තර අරතයත් මේ වගේ කියල ගන්න වෙන්නෙ

    ඉස්සෙල්ල කියන්න ලව්කිකව ඔය උදාහරනය ගන්න වෙන්නෙ කොහොමද? එතනදි, සියල්ල...සන්ස්කාර...ඔය කතා නැ නෙ..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    ඔය වගේ කියන්නෙ මොන වගේ ද?

    පෙණ බුබුලක් වගේ, එලියෙන් රවුමක් වගේ පෙනුනට ඇතුල හිස්, ගන්න දෙයක් නැහැ, අසාරයි (එලිය, ඇතුල තියෙනවා කියලා නෙමෙයි කියන්නේ, ඇති/ නැති බවක් ගැන කතා කරන්න බැහැ කියලා කියන්නේ)