අත්දැකීම් වලින් එහා දේවල් තියෙන්න බැරි නෑ නෙවෙයි බන් අත්දැකීම් වලින් එහා දේවල් කතා කරල වැඩක් නෑ .පෘථ්විය භ්‍රමණය වෙනවා කියලා අවුරුදු 3000 ට විතර කලින් කිව්වනම් ඒත් ඕකම කියයි සමහරු.
අපේ අත්දැකීමට එහා දේවල් තියෙන්න බැරි නැහැ. අපේ අත්දැකීමට එහා දේවල් දන්න, දකින අය ඉන්න බැරි නැහැ
පෘථිවිය කරෙකෙන එක අත්දැකීමක් නේ බන් . ඒක නිරීක්ෂණය කරන්න පුලුවන් දෙයක් . නිරීක්ෂණ වලින් ගිහින් ඒක ඔප්පු කරල අත්දැකලා තියෙන්නේ . ඕන කෙනෙක්ට පෙන්නන්න පුලුවන් දේවල් ඒවා . මම මේ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර නැති දේවල් ගැන ඇත්ත වගේ කියවන එක . බොරු වැඩක් .