‘බෝධිය’ යනු අවබෝධයයි. දුක්ඛ-සමුදය-නිරෝධ-මාර්ග යන චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය ‘බෝධි’ නම් වේ. එම අවබෝධය ලැබීමට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට සේවන් ලබන්න ආයු වෘක්ෂයද බෝධි නම්න් හඳුන්වයි. බුදු, පසේබුදු, මහරහත් යන උතුම් වහන්සේලාද සේසූ ආර්ය පුද්ගලයන් වහන්සේලාද බෝධි නම් වෙති. බෝධි පාක්ෂික ධර්ම 37 ද බෝධි නම්න් හඳුන්වති. මේ අනුව බලන විට බෝධි පූජාව යනු,
1. චතුරාර්ය සත්‍යය බෝධියට කරන පූජාවකි.
2. බුදු, පසේබුදු, මහරහත් සහ තුන්තරා බෝධියට කරන පූජාවකි.
3. සේසූ ආර්ය පුද්ගලයන්ට උදෙසා කරන පූජාවකි.
4. බෝධි පාක්ෂික ධර්ම 37 උදෙසා කරන පූජාවකි.
5. මහ බෝසතාණන් වහන්සේට බුද්ධත්වයට පැමිණීම උදෙසා සේවන් පිටවී, ආධාර වූ ජය ශ්‍රී මහා බෝධියට වහන්සේට කරන පූජාවකි.