ප්‍රයෝගික තත්වේ ගැන කතා කරපං . . උබ ඔය හිතින් හදන් ඉන් ෆැන්ටසි තත්වේ මෙහෙම වෙන්නේ කියලා කිව්වට වැඩක් නෑ .කරන්න පුලුවන් අයටනේ මහන වෙන්න එන්න කියන්නේ. විනය නීති දාලා තියෙන්නේ ශාසනය දිගු කාලයක් පවතින්න.
අනිත් එක සෙක්ස් බලෙන් නොකර ඉන්නැහැ කාමරාග, පටිඝ අනුසයම නැති උගුමන්ලා. ඒ නැතත් රූපාවචර, අරූපාවචර ලෞකික දැහැන් වඩන අයවත් සෙක්ස් පස්සේ යන්නැහැ. ඊට වැඩිය දැහැන් ගොඩක් සැපයි.
ඕව මිනිසුන්ට ස්වභාවික හැගීම් , අවශ්‍යතා . ඒවා සම්පුර්ණයෙන් බලෙන් නතරකරන එක අන්තගාමී නේ යකෝ