chatgpt එකේ නෙවෙයි හරකෝ කුද්දක නිකාය තියෙන්නේඒකනේ අම්බරුවෝ අපි කියන්නේ උබට. එහෙම අනිත් එකාට ප්‍රයෝජනයක් වෙන්න ඕනේමයි කියලා එකක් නෑ නේ මී හරකෝ. දැන් උබ උබේ අම්මාගේ මිණියට වැන්දා කියලා මිණියට ඇති වැඩක් නෑනේ. උබ කුරුසේ එල්ලන් හිටියා කියලා ජේසුට ඇති වැඩකුත් නෑනේ. ඒ වගේ තමා. කළගුණ සලකනකොට එහෙම වැඩක් වෙන්න ඕනේමයි කියලා දෙයක් නෑ. කළගුණ කියන්නේ කරපු දේට ගුණේ තියෙනවා කියන අර්ථෙන්.
මී ගොන් වස්සෝ, චැට් ජී.පී.ටී. කියන හැම දේම හරි නෑ. සූත්‍ර පිඨකේ තියෙන්නේ යම් සූත්‍රයක් දේශනා කරන්න හේතු වෙච්ච පොඩි කතාවක් විතරයි. මහා මංගල සූත්‍රේ දේශනා කරන්න හේතු කතාව විතරයි ඒකේ තියෙන්නේ. ඒකට හරියන ජාතක කතාවක් නෑ. කාගෙද බං උබ?
chatgpt එකේ නෙවෙයි හරකෝ කුද්දක නිකාය තියෙන්නේ![]()
"ජාතක කථා යනු ත්‍රිපිටකයේ සුත්තපිටකයට අයත් ඛුද්දක නිකායේ කොටසකි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් හා බෝධිසත්ව චරිතය පාදක කරගනිමින් දේශනා කරන ලද කථා 547ක් පමණ මෙහි අන්තර්ගත වේ"
------ Post added on Jun 6, 2026 at 3:29 PM
මොකෝ අංකල්?ඒකනේ අම්බරුවෝ අපි කියන්නේ උබට. එහෙම අනිත් එකාට ප්‍රයෝජනයක් වෙන්න ඕනේමයි කියලා එකක් නෑ නේ මී හරකෝ. දැන් උබ උබේ අම්මාගේ මිණියට වැන්දා කියලා මිණියට ඇති වැඩක් නෑනේ. උබ කුරුසේ එල්ලන් හිටියා කියලා ජේසුට ඇති වැඩකුත් නෑනේ. ඒ වගේ තමා. කළගුණ සලකනකොට එහෙම වැඩක් වෙන්න ඕනේමයි කියලා දෙයක් නෑ. කළගුණ කියන්නේ කරපු දේට ගුණේ තියෙනවා කියන අර්ථෙන්.
මී ගොන් වස්සෝ, චැට් ජී.පී.ටී. කියන හැම දේම හරි නෑ. සූත්‍ර පිඨකේ තියෙන්නේ යම් සූත්‍රයක් දේශනා කරන්න හේතු වෙච්ච පොඩි කතාවක් විතරයි. මහා මංගල සූත්‍රේ දේශනා කරන්න හේතු කතාව විතරයි ඒකේ තියෙන්නේ. ඒකට හරියන ජාතක කතාවක් නෑ. කාගෙද බං උබ?
බොරු වැඩ නොකර ඉන්න එක හොදයි ඊට වඩා .
මනුස්සයෙක් මැරුණම මිනිය දිහා ඇසිපිය නොහෙලා බලන් ඉන්නවද කල ගුණ සලකන්න කියලා ?
ගුණ සිහිකිරීමක් වගේ නම් කරනවා . එකත් කරන්නම් වාලේ කරන්නේ ඉතින් .

Peepal Tree (Ashvattha) හින්දු ආගමේදී වන්දනා කිරීම
හින්දු ආගමේදී Peepal tree හෙවත් Ashvattha වෘක්ෂය ඉතාම ගෞරවාන්විතව සලකනු ලබන අතර එය වන්දනාමානයට පාත්‍ර වේ.
1. ත්‍රිමූර්තියේ සංකේතයක් ලෙස
හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ Peepal tree තුළ හින්දු දේව ත්‍රිත්වය (ත්‍රිමූර්තිය) වාසය කරන බවයි:
එබැවින් මෙම ගස ජීවමාන දේවස්ථානයක් ලෙස සැලකේ.
- මුල්වල: භගවාන් බ්‍රහ්ම වාසය කරයි.
- කඳේ: භගවාන් විෂ්ණු වාසය කරයි.
- කොළවල: භගවාන් ශිව වාසය කරයි.
2. භගවාන් ක්‍රිෂ්ණා සමඟ ඇති සම්බන්ධය
හින්දු ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථයක් වන භගවද් ගීතාවේ (10 වන පරිච්ඡේදය, 26 වන පදය), භගවාන් ක්‍රිෂ්ණා තමා වෘක්ෂයන් අතර Ashvattha (Peepal tree) ලෙස හඳුනා ගනී. මෙම කරුණ නිසා හින්දු භක්තිකයන් අතර මෙම ගසට විශේෂ ගෞරවයක් හිමිවේ.
3. වන්දනා කිරීමේ ක්‍රම
- ප්‍රදක්ෂිණා කිරීම: ගස වටා ගෞරවයෙන් පැදකුණු කිරීම ආශිර්වාදය සඳහා සිදුකරන පොදු ක්‍රියාවකි.
- දිය පූජා කිරීම: විශේෂයෙන් සෙනසුරාදා දිනවල හෝ පසළොස්වක/අමාවක පොහෝ දිනවල මූලයන්ට ජලය පූජා කිරීමෙන් බාධක දුරුවන බව විශ්වාස කෙරේ.
- පහන් දැල්වීම: ගස යට තෙල් පහනක් දැල්වීම දේව ආශිර්වාදය ලබාගැනීම සඳහා සිදුකරයි.
- නූල් බැඳීම: යම් යම් ප්‍රාර්ථනා ඉටුකර ගැනීම සඳහා හෝ පවුලේ යහපත උදෙසා ගස වටා කහ හෝ රතු පැහැති නූල් ගැටගැසීම සිදුකරයි.
4. වැදගත්කම
- ඉතිහාසය: ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කාලයේ සිටම මෙම ගස වන්දනා කිරීමේ සාක්ෂි හමුවී ඇත.
- පරිසරය: Peepal tree හට රාත්‍රියේදී පවා ඔක්සිජන් පිට කිරීමේ හැකියාවක් ඇත, මෙය පුරාණ කාලයේ පටන් වෘක්ෂ වන්දනාවට හේතු වූ තවත් කරුණකි.
හම්මෝ කට්ටිය නිරා එකෙක්ට බලෙන් ධර්මය අවබෝධ කරවන්න හෙන ගේමක් දෙන්නේ. අන්තිමට උට මී ගොං වස්සාලු. අර සූර පප්පා එකේ සූර පප්පා අර මෝහනය කරපු මිනිහම වල් ඌරෙක් කරපු හැටි මතක් වුණා.![]()
එහෙනම් ඒ උදාහරනේ අරන් ඇවිත් වැඩක් නැ .උඹට මම කිව්වද මිනියක් දිහා බලන් ඉන්නව කියලා? උඹට එක්කො සිංහල තේරෙන්නෙ නෑ, එහෙම නැත්තම් වෙන අවුලක් තියනවා. හිස් වචන ටයිප් කරාල බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? උඹ කියන එක විතරයි හරි කියන එකද? හරි පිලිගත්තා උඹ හරි![]()
මොන්ගල් ද බන් උබට ඇත්තටමඉතින් ඌ මී ගොං වස්සෙක් නේ බං.මම මේ ඌට අවකලනයේ මූලික සූත්‍ර උගන්නනවා.
ඌ නිරා නෙවෙයි බං. ඌ කතෝලික. පේන් නැද්ද ජේසුට බනින ඒවයිදී පූසා වගේ හැංගිලා යන හැටි. හෙනම කැරි කපටියෙක් ඕකා. අර ජෙරොම්ගේ කල්ලියේ එකෙක් වගේ. සල්ලි දෙනවා නම් බලු බැට්ටක් උඩ තියෙන සත පනහා දිවෙන් ගන්න ජාතියේ බඩුවක් ඕකා.
අපිට ආගම් එක්ක ප්‍රශ්ණයක් නෑ. අපේ හොද යාළුවෝ ඉන්නවා කතෝලික සහ මුස්ලිම්. හැබැයි ඉතින් අපේ ආගම් වලට චාටරේ දානවා නම් උන්ගේ අගම් වලටත් අපි චාටරේ දානවා. ඒක යාළුකමට හානියක් තමා. ඒත් කරන්න දෙයක් නෑ.
@Candid-B උබ දැකලා ඇතිනේ මම කවදාවත් එහෙම ආගම් වලට චාටර් දාන වැඩ කරලා නෑ. හැබැයි ඉතින් උබලාගේ උන්ව උබලාට නවත්තන්න බැරි නම් අපිට කියන්නත් එපා උබලාගේ ආගම් වලට චාටර් දාන්න එපා කියලා.
අපිට ගැහුවොත් අපිත් ගහනවා. අර තඹුත්තේගමින් ආපු හාදයා සැරයක් කිව්වා වගේ ප්‍රහාරය අෂිශ්ඨ නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨත්වය හොයන්න එපා.
නැත්තන් උබලාටත් පුළුවන් @dilann ලාටම සෙට් වෙලා අපේ ආගමට ගරහන වැඩේ දිගටම කරගෙන යන්නත්.
තෝ කියන්නේ මම ඒ දාපු එක හරිද වැරදි ද ?දැන් උබ මෙහෙම හෑල්ලක් දාලා තියෙන්නේ චැට් ජී.පී.ටී. එකෙන්ද ඛුද්දක නිකායෙන්ද? උබ නම් ගොනෙක් නෙවෙයි, ගොන් රජෙක්. මහා වෘශභ රාජ.![]()
ඔය කොටස් එකතු වෙලා නන් ඒව එකතු වෙලා ඉවරයි දෙවැනි ධර්ම සංගායනාව වෙනකොට. සාපේක්ෂව හින්දු අභාෂ එකතු වෙන්න තරං කාලයක් නෙවෙයි.chatgpt එකේ නෙවෙයි හරකෝ කුද්දක නිකාය තියෙන්නේ![]()
Technical කෑල්ල නොදන්නා අය ඉතින් බෝධිය ගාව දේවාලයක් කරගන්නවා.
ඉතින් ආනන්ද බෝධිය ගැන තියෙන්නේ ඒ කොටස් වල නෙවෙයි . පස්සේ ලියපු කොටස් වල කිව්වේ මම ...ඔය කොටස් එකතු වෙලා නන් ඒව එකතු වෙලා ඉවරයි දෙවැනි ධර්ම සංගායනාව වෙනකොට. සාපේක්ෂව හින්දු අභාෂ එකතු වෙන්න තරං කාලයක් නෙවෙයි.
තුන් වෙනි ධර්ම සංගායනාව වෙනකොටත් හින්දු ආභාෂයක් එන්න කල් මදි.ඉතින් ආනන්ද බෝධිය ගැන තියෙන්නේ ඒ කොටස් වල නෙවෙයි . පස්සේ ලියපු කොටස් වල කිව්වේ මම ...
ඔව බෝධි වන්දනා සමාජගත කරන්න , සාධර්නෛ කරණය කරන්න කතන්දර වලට එකතු කරපුවා එහෙම බැලුවම
අපෝ අවුරුදු 500ක් යද්දී ඉන්දියාවේ දී ඕන තරම් හින්දු දේවල් එකතුවෙන්න කල් ඇති බන් බුද්ධාගමට .තුන් වෙනි ධර්ම සංගායනාව වෙනකොටත් හින්දු ආභාෂයක් එන්න කල් මදි.
ලංකාවට ජය ශ්‍රී මහා බෝධිය වඩම්මලා දෙතිස් පල බොදින් වහන්සේලා රෝපණය කරලා ඔක්කොම කරන්නේ උන් වහන්සේලට වැඳුම් පිදුම් කරන නිසානේ.
කොහොමත් ලංකාවේ බෝදින් වහන්සේල කියන්නේ එක පැත්තකින් ආගමික සංකේත අනික් පැත්තෙන් සිංහල රාජධානියේ සීමා මායිම් ලකුණු.
Accepted ඒක ඩිලාන්ගේ සිතුවිලි විදියට.අපෝ අවුරුදු 500ක් යද්දී ඉන්දියාවේ දී ඕන තරම් හින්දු දේවල් එකතුවෙන්න කල් ඇති බන් බුද්ධාගමට .
බුදුන් පිට දීපු බෝගහමයි ඒ කියලා කොහොමද බන් කියන්නේ ?Accepted ඒක ඩිලාන්ගේ සිතුවිලි විදියට.
ඔහොම්ම පැහැදිලි කරොත් ඒ වෙනකං ඇයි ශ්‍රී මහා බෝධිය පවත්වාගෙන ආවේ කියලත්.