බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

dilann

Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඒකනේ අම්බරුවෝ අපි කියන්නේ උබට. එහෙම අනිත් එකාට ප්‍රයෝජනයක් වෙන්න ඕනේමයි කියලා එකක් නෑ නේ මී හරකෝ. දැන් උබ උබේ අම්මාගේ මිණියට වැන්දා කියලා මිණියට ඇති වැඩක් නෑනේ. උබ කුරුසේ එල්ලන් හිටියා කියලා ජේසුට ඇති වැඩකුත් නෑනේ. ඒ වගේ තමා. කළගුණ සලකනකොට එහෙම වැඩක් වෙන්න ඕනේමයි කියලා දෙයක් නෑ. කළගුණ කියන්නේ කරපු දේට ගුණේ තියෙනවා කියන අර්ථෙන්.

    මී ගොන් වස්සෝ, චැට් ජී.පී.ටී. කියන හැම දේම හරි නෑ. සූත්‍ර පිඨකේ තියෙන්නේ යම් සූත්‍රයක් දේශනා කරන්න හේතු වෙච්ච පොඩි කතාවක් විතරයි. මහා මංගල සූත්‍රේ දේශනා කරන්න හේතු කතාව විතරයි ඒකේ තියෙන්නේ. ඒකට හරියන ජාතක කතාවක් නෑ. කාගෙද බං උබ?
    chatgpt එකේ නෙවෙයි හරකෝ කුද්දක නිකාය තියෙන්නේ :ROFLMAO:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිට ඕනම දේකට කැමති අකැමති ඕන අදහසක් කියන්න පුලුවන්. මම නං කියන්නේ නිකන් ප්‍රශ්ණ හදාගන්නේ නැතිව කරන එකෙක්ට ඕව කරන්න දීල නොකරන උන් තමුන්ට වැඩක් ඇති දෙයක් කරන එක හොඳයි. මිනිස්සු ඉර දිහා බලන් ඉන්නව, හඳ දිහා බලන් ඉන්නව, තරු දිහා බලන් ඉන්නවා, සනී ලියෝනිගේ ටං දෙක දිහා බලන් ඉන්නවා, තව උන් උඩ බලන් ඉන්නවා, ඕවා තම තමන්ගේ කැමැත්ත.
     
    • Love
    Reactions: jennt

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,464
    93
    chatgpt එකේ නෙවෙයි හරකෝ කුද්දක නිකාය තියෙන්නේ :ROFLMAO:
    "ජාතක කථා යනු ත්‍රිපිටකයේ සුත්තපිටකයට අයත් ඛුද්දක නිකායේ කොටසකි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් හා බෝධිසත්ව චරිතය පාදක කරගනිමින් දේශනා කරන ලද කථා 547ක් පමණ මෙහි අන්තර්ගත වේ"
    ------ Post added on Jun 6, 2026 at 3:29 PM

    දැන් උබ මෙහෙම හෑල්ලක් දාලා තියෙන්නේ චැට් ජී.පී.ටී. එකෙන්ද ඛුද්දක නිකායෙන්ද? උබ නම් ගොනෙක් නෙවෙයි, ගොන් රජෙක්. මහා වෘශභ රාජ. 🤣🤣🤣🤣

    මී ගොං වස්සෝ, තේරුම් ගන්න උත්සහ කරපං. උබ නොදන්න බුද්ධාගම ගැන කතා කරන්න ආවට උබ බුද්ධාගම දන් නෑනේ. උබ දන්න ආගම ගැන කතා කරගෙන හිටපන්. මොකෙක් හරි කියන ලබ්බක් ගෙනැල්ලා අත ඇරලා අනිත් මිනිස්සුන්ගෙන් කොටසක් තරහ ගස්සලා උන්ගෙන් උඹේ හත්මුතු පරම්පරාවටම බැණුම් අස්සව ගන්නවා. තව කොටසකගෙන් චාටර් වෙනවා. වැඩක් නෑනේ. පලක් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපන්. සල්ලි වලට ඔච්චර නෝන්ඩි වෙන්න එපා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    ඒකනේ අම්බරුවෝ අපි කියන්නේ උබට. එහෙම අනිත් එකාට ප්‍රයෝජනයක් වෙන්න ඕනේමයි කියලා එකක් නෑ නේ මී හරකෝ. දැන් උබ උබේ අම්මාගේ මිණියට වැන්දා කියලා මිණියට ඇති වැඩක් නෑනේ. උබ කුරුසේ එල්ලන් හිටියා කියලා ජේසුට ඇති වැඩකුත් නෑනේ. ඒ වගේ තමා. කළගුණ සලකනකොට එහෙම වැඩක් වෙන්න ඕනේමයි කියලා දෙයක් නෑ. කළගුණ කියන්නේ කරපු දේට ගුණේ තියෙනවා කියන අර්ථෙන්.

    මී ගොන් වස්සෝ, චැට් ජී.පී.ටී. කියන හැම දේම හරි නෑ. සූත්‍ර පිඨකේ තියෙන්නේ යම් සූත්‍රයක් දේශනා කරන්න හේතු වෙච්ච පොඩි කතාවක් විතරයි. මහා මංගල සූත්‍රේ දේශනා කරන්න හේතු කතාව විතරයි ඒකේ තියෙන්නේ. ඒකට හරියන ජාතක කතාවක් නෑ. කාගෙද බං උබ?
    මොකෝ අංකල්? 🤷🏻‍♂️
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,848
    9,230
    113
    එක තැනක නෑ
    බොරු වැඩ නොකර ඉන්න එක හොදයි ඊට වඩා .

    මනුස්සයෙක් මැරුණම මිනිය දිහා ඇසිපිය නොහෙලා බලන් ඉන්නවද කල ගුණ සලකන්න කියලා ?
    ගුණ සිහිකිරීමක් වගේ නම් කරනවා . එකත් කරන්නම් වාලේ කරන්නේ ඉතින් .

    උඹට මම කිව්වද මිනියක් දිහා බලන් ඉන්නව කියලා? උඹට එක්කො සිංහල තේරෙන්නෙ නෑ, එහෙම නැත්තම් වෙන අවුලක් තියනවා. හිස් වචන ටයිප් කරාල බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? උඹ කියන එක විතරයි හරි කියන එකද? හරි පිලිගත්තා උඹ හරි :)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    හම්මෝ කට්ටිය නිරා එකෙක්ට බලෙන් ධර්මය අවබෝධ කරවන්න හෙන ගේමක් දෙන්නේ. අන්තිමට උට මී ගොං වස්සාලු. අර සූර පප්පා එකේ සූර පප්පා අර මෝහනය කරපු මිනිහම වල් ඌරෙක් කරපු හැටි මතක් වුණා. 😄🤷🏻‍♂️
     
    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012
    93

    Peepal Tree (Ashvattha) හින්දු ආගමේදී වන්දනා කිරීම

    හින්දු ආගමේදී Peepal tree හෙවත් Ashvattha වෘක්ෂය ඉතාම ගෞරවාන්විතව සලකනු ලබන අතර එය වන්දනාමානයට පාත්‍ර වේ.

    1. ත්‍රිමූර්තියේ සංකේතයක් ලෙස

    හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ Peepal tree තුළ හින්දු දේව ත්‍රිත්වය (ත්‍රිමූර්තිය) වාසය කරන බවයි:

    • මුල්වල: භගවාන් බ්‍රහ්ම වාසය කරයි.
    • කඳේ: භගවාන් විෂ්ණු වාසය කරයි.
    • කොළවල: භගවාන් ශිව වාසය කරයි.
    එබැවින් මෙම ගස ජීවමාන දේවස්ථානයක් ලෙස සැලකේ.

    2. භගවාන් ක්‍රිෂ්ණා සමඟ ඇති සම්බන්ධය

    හින්දු ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථයක් වන භගවද් ගීතාවේ (10 වන පරිච්ඡේදය, 26 වන පදය), භගවාන් ක්‍රිෂ්ණා තමා වෘක්ෂයන් අතර Ashvattha (Peepal tree) ලෙස හඳුනා ගනී. මෙම කරුණ නිසා හින්දු භක්තිකයන් අතර මෙම ගසට විශේෂ ගෞරවයක් හිමිවේ.

    3. වන්දනා කිරීමේ ක්‍රම

    • ප්‍රදක්ෂිණා කිරීම: ගස වටා ගෞරවයෙන් පැදකුණු කිරීම ආශිර්වාදය සඳහා සිදුකරන පොදු ක්‍රියාවකි.
    • දිය පූජා කිරීම: විශේෂයෙන් සෙනසුරාදා දිනවල හෝ පසළොස්වක/අමාවක පොහෝ දිනවල මූලයන්ට ජලය පූජා කිරීමෙන් බාධක දුරුවන බව විශ්වාස කෙරේ.
    • පහන් දැල්වීම: ගස යට තෙල් පහනක් දැල්වීම දේව ආශිර්වාදය ලබාගැනීම සඳහා සිදුකරයි.
    • නූල් බැඳීම: යම් යම් ප්‍රාර්ථනා ඉටුකර ගැනීම සඳහා හෝ පවුලේ යහපත උදෙසා ගස වටා කහ හෝ රතු පැහැති නූල් ගැටගැසීම සිදුකරයි.

    4. වැදගත්කම

    • ඉතිහාසය: ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කාලයේ සිටම මෙම ගස වන්දනා කිරීමේ සාක්ෂි හමුවී ඇත.
    • පරිසරය: Peepal tree හට රාත්‍රියේදී පවා ඔක්සිජන් පිට කිරීමේ හැකියාවක් ඇත, මෙය පුරාණ කාලයේ පටන් වෘක්ෂ වන්දනාවට හේතු වූ තවත් කරුණකි.

    අමිසය කියලා කරන ගොඩක් දේවල් කෝමත් ඉතින් අනික් ආගම් වලින් ගත්ත practice.
    මගේ father in law කියනවා බුද්ධාගමේ අවුලක් තියෙනවා බුද්ධාගමේ ප්‍රශ්න වලට කරන්න දෙයක් නෑ ..මොකද technically මුකුත් ඉල්ලන්න බෑ. ඒ හින්දා කතෝලික දෙවියන් හොදයි කියලා.
    Technical කෑල්ල නොදන්නා අය ඉතින් බෝධිය ගාව දේවාලයක් කරගන්නවා🙂.
    ආනන්ද බෝධිය කතාව ගත්තොත් බෝධිය තියෙන්නේ symbolic representation of Buddha.
    බුදුන්ට වදිනවා කියලා වදින්න.
    චෛත්‍ය ,පිළිම දෙකම එහෙමයි.
    Technically බුදුන්ට ඇරෙන්න මහියංගනය / රුවන්වැලිසෑය චෛත්‍යය කියලා වෙන වෙනම වදින්න බෑ.
     
    • Like
    Reactions: Blair Solari

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,464
    93
    හම්මෝ කට්ටිය නිරා එකෙක්ට බලෙන් ධර්මය අවබෝධ කරවන්න හෙන ගේමක් දෙන්නේ. අන්තිමට උට මී ගොං වස්සාලු. අර සූර පප්පා එකේ සූර පප්පා අර මෝහනය කරපු මිනිහම වල් ඌරෙක් කරපු හැටි මතක් වුණා. 😄🤷🏻‍♂️

    ඉතින් ඌ මී ගොං වස්සෙක් නේ බං. 🤷‍♂️ මම මේ ඌට අවකලනයේ මූලික සූත්‍ර උගන්නනවා.

    ඌ නිරා නෙවෙයි බං. ඌ කතෝලික. පේන් නැද්ද ජේසුට බනින ඒවයිදී පූසා වගේ හැංගිලා යන හැටි. හෙනම කැරි කපටියෙක් ඕකා. අර ජෙරොම්ගේ කල්ලියේ එකෙක් වගේ. සල්ලි දෙනවා නම් බලු බැට්ටක් උඩ තියෙන සත පනහා දිවෙන් ගන්න ජාතියේ බඩුවක් ඕකා.

    අපිට ආගම් එක්ක ප්‍රශ්ණයක් නෑ. අපේ හොද යාළුවෝ ඉන්නවා කතෝලික සහ මුස්ලිම්. හැබැ‍යි ඉතින් අපේ ආගම් වලට චාටරේ දානවා නම් උන්ගේ අගම් වලටත් අපි චාටරේ දානවා. ඒක යාළුකමට හානියක් තමා. ඒත් කරන්න දෙයක් නෑ.

    @Candid-B උබ දැකලා ඇතිනේ මම කවදාවත් එහෙම ආගම් වලට චාටර් දාන වැඩ කරලා නෑ. හැබැයි ඉතින් උබලාගේ උන්ව උබලාට නවත්තන්න බැරි නම් අපිට කියන්නත් එපා උබලාගේ ආගම් වලට චාටර් දාන්න එපා කියලා.

    අපිට ගැහුවොත් අපිත් ගහනවා. අර තඹුත්තේගමින් ආපු හාදයා සැරයක් කිව්වා වගේ ප්‍රහාරය අෂිශ්ඨ නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨත්වය හොයන්න එපා.

    නැත්තන් උබලාටත් පුළුවන් @dilann ලාටම සෙට් වෙලා අපේ ආගමට ගරහන වැඩේ දිගටම කරගෙන යන්නත්.
     
    • Haha
    Reactions: Candid-B and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    උඹට මම කිව්වද මිනියක් දිහා බලන් ඉන්නව කියලා? උඹට එක්කො සිංහල තේරෙන්නෙ නෑ, එහෙම නැත්තම් වෙන අවුලක් තියනවා. හිස් වචන ටයිප් කරාල බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? උඹ කියන එක විතරයි හරි කියන එකද? හරි පිලිගත්තා උඹ හරි :)
    එහෙනම් ඒ උදාහරනේ අරන් ඇවිත් වැඩක් නැ .
    මම කතා කරේ ගහක් දිහා බලන් ගහට කාලගුණ සැලකීමක් කියන දෙයක් ගැන .

    ඉතින් ඌ මී ගොං වස්සෙක් නේ බං. 🤷‍♂️ මම මේ ඌට අවකලනයේ මූලික සූත්‍ර උගන්නනවා.

    ඌ නිරා නෙවෙයි බං. ඌ කතෝලික. පේන් නැද්ද ජේසුට බනින ඒවයිදී පූසා වගේ හැංගිලා යන හැටි. හෙනම කැරි කපටියෙක් ඕකා. අර ජෙරොම්ගේ කල්ලියේ එකෙක් වගේ. සල්ලි දෙනවා නම් බලු බැට්ටක් උඩ තියෙන සත පනහා දිවෙන් ගන්න ජාතියේ බඩුවක් ඕකා.

    අපිට ආගම් එක්ක ප්‍රශ්ණයක් නෑ. අපේ හොද යාළුවෝ ඉන්නවා කතෝලික සහ මුස්ලිම්. හැබැ‍යි ඉතින් අපේ ආගම් වලට චාටරේ දානවා නම් උන්ගේ අගම් වලටත් අපි චාටරේ දානවා. ඒක යාළුකමට හානියක් තමා. ඒත් කරන්න දෙයක් නෑ.

    @Candid-B උබ දැකලා ඇතිනේ මම කවදාවත් එහෙම ආගම් වලට චාටර් දාන වැඩ කරලා නෑ. හැබැයි ඉතින් උබලාගේ උන්ව උබලාට නවත්තන්න බැරි නම් අපිට කියන්නත් එපා උබලාගේ ආගම් වලට චාටර් දාන්න එපා කියලා.

    අපිට ගැහුවොත් අපිත් ගහනවා. අර තඹුත්තේගමින් ආපු හාදයා සැරයක් කිව්වා වගේ ප්‍රහාරය අෂිශ්ඨ නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨත්වය හොයන්න එපා.

    නැත්තන් උබලාටත් පුළුවන් @dilann ලාටම සෙට් වෙලා අපේ ආගමට ගරහන වැඩේ දිගටම කරගෙන යන්නත්.
    මොන්ගල් ද බන් උබට ඇත්තටම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 6, 2026 at 5:56 PM

    දැන් උබ මෙහෙම හෑල්ලක් දාලා තියෙන්නේ චැට් ජී.පී.ටී. එකෙන්ද ඛුද්දක නිකායෙන්ද? උබ නම් ගොනෙක් නෙවෙයි, ගොන් රජෙක්. මහා වෘශභ රාජ. 🤣🤣🤣🤣
    තෝ කියන්නේ මම ඒ දාපු එක හරිද වැරදි ද ?
    ඛුද්දක නිකායේ ජාතක කතා සම්බන්ද මුකුත් නෑ කියලා ද උබ කියන්නේ ? 🤌

    නොදන්නා රෙද්දවල් වලට කට නොදා ඉදපන් .
    මම බෝඋද්ධ බෝඋද්ධ ගගා හිටියට හරියට පොඩි දෙයක් වත් දන්නේ නෑ මිහ්රකා වගේ අනිත් එකාට බැන බන දුවන්න විතරයි උබ දන්නේ :ROFLMAO:
    කිසි තර්කයක් , කිසි කරුණු දැක්වීමක් නෑ . දැනුම 0යිි.. මෝඩ කමට කෑගහන එකෙක් වගේ බන්
    ------ Post added on Jun 6, 2026 at 6:01 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    chatgpt එකේ නෙවෙයි හරකෝ කුද්දක නිකාය තියෙන්නේ :ROFLMAO:
    ඔය කොටස් එකතු වෙලා නන් ඒව එකතු වෙලා ඉවරයි දෙවැනි ධර්ම සංගායනාව වෙනකොට. සාපේක්ෂව හින්දු අභාෂ එකතු වෙන්න තරං කාලයක් නෙවෙයි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,045
    1,687
    113
    Technical කෑල්ල නොදන්නා අය ඉතින් බෝධිය ගාව දේවාලයක් කරගන්නවා🙂.

    යම් ඒ වඳුරෙක් බාලගති ඇත්තේ ලොල්ගති ඇත්තේ වේ නම් හේ ඒ ලහටු කරා එළඹ අතින් ගනී. හේ එහි බැඳේ. අත මුදන්නෙමි යි දෙවැනි අතින් ගනී. හේ එහි බැඳේ. දෑත මුදන්නෙමි යි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් පයත් මුදන්නෙමි යි දෙවැනි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් දෙපයත් මුදන්නෙමි යි තුඩින් ගනී. හේ එහි බැඳේ. මහණෙනි, මෙසේ ඒ වඳුරා පස්තැනෙකින් එල්ලන ලද්දේ අනයට පැමිණියේ ව්‍යසනයට පැමිණියේ **වැද්දා විසින් යම් කැමති පරිද්දක් කළ හැකි වූයේ** තතනමින් හොවී. මහණෙනි, වැද්දා ඒ වඳුරා එහි දීම විද උදුරා අත් නොහැර යම් කැමති දිගකට යේ. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරේ නම් ඒ මෙසේ ම වෙයි.

    වසගයේ නැති කම, අසරණ කම හොදටම පෙන්නන්න ගත්ත උපමා, imho. "සාදු!" කියලා කටින් කියවෙන තැන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඔය කොටස් එකතු වෙලා නන් ඒව එකතු වෙලා ඉවරයි දෙවැනි ධර්ම සංගායනාව වෙනකොට. සාපේක්ෂව හින්දු අභාෂ එකතු වෙන්න තරං කාලයක් නෙවෙයි.
    ඉතින් ආනන්ද බෝධිය ගැන තියෙන්නේ ඒ කොටස් වල නෙවෙයි . පස්සේ ලියපු කොටස් වල කිව්වේ මම ...
    ඔව බෝධි වන්දනා සමාජගත කරන්න , සාධර්නෛ කරණය කරන්න කතන්දර වලට එකතු කරපුවා එහෙම බැලුවම
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,941
    1,886
    113
    ථූපාරහපුග්ගලො

    කවර නම් අර්ථ සිද්ධියක් පිණිස අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම චෛත්‍යයට සුදුසු වන්නේදැයි යතහොත් ‘මේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේගේ චෛත්‍යයයි” කියා, ආනන්දය, බොහෝ ජනයෝ සිත් පහදවත්. ඔව්හු ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවාගෙන ශරීර විනාශවී මරණින් මත්තෙහි සැපයෙන් යුත් ස්වර්ගලෝකයෙහි උපදනාහුය.

    This is one of the places budhdha has encouraged ppl worshiping.
     
    • Love
    Reactions: Blair Solari

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    ඉතින් ආනන්ද බෝධිය ගැන තියෙන්නේ ඒ කොටස් වල නෙවෙයි . පස්සේ ලියපු කොටස් වල කිව්වේ මම ...
    ඔව බෝධි වන්දනා සමාජගත කරන්න , සාධර්නෛ කරණය කරන්න කතන්දර වලට එකතු කරපුවා එහෙම බැලුවම
    තුන් වෙනි ධර්ම සංගායනාව වෙනකොටත් හින්දු ආභාෂයක් එන්න කල් මදි.

    ලංකාවට ජය ශ්‍රී මහා බෝධිය වඩම්මලා දෙතිස් පල බොදින් වහන්සේලා රෝපණය කරලා ඔක්කොම කරන්නේ උන් වහන්සේලට වැඳුම් පිදුම් කරන නිසානේ.

    කොහොමත් ලංකාවේ බෝදින් වහන්සේල කියන්නේ එක පැත්තකින් ආගමික සංකේත අනික් පැත්තෙන් සිංහල රාජධානියේ සීමා මායිම් ලකුණු.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    තුන් වෙනි ධර්ම සංගායනාව වෙනකොටත් හින්දු ආභාෂයක් එන්න කල් මදි.

    ලංකාවට ජය ශ්‍රී මහා බෝධිය වඩම්මලා දෙතිස් පල බොදින් වහන්සේලා රෝපණය කරලා ඔක්කොම කරන්නේ උන් වහන්සේලට වැඳුම් පිදුම් කරන නිසානේ.

    කොහොමත් ලංකාවේ බෝදින් වහන්සේල කියන්නේ එක පැත්තකින් ආගමික සංකේත අනික් පැත්තෙන් සිංහල රාජධානියේ සීමා මායිම් ලකුණු.
    අපෝ අවුරුදු 500ක් යද්දී ඉන්දියාවේ දී ඕන තරම් හින්දු දේවල් එකතුවෙන්න කල් ඇති බන් බුද්ධාගමට .
     
    • Haha
    Reactions: Be_Positive

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    අපෝ අවුරුදු 500ක් යද්දී ඉන්දියාවේ දී ඕන තරම් හින්දු දේවල් එකතුවෙන්න කල් ඇති බන් බුද්ධාගමට .
    Accepted ඒක ඩිලාන්ගේ සිතුවිලි විදියට.

    ඔහොම්ම පැහැදිලි කරොත් ඒ වෙනකං ඇයි ශ්‍රී මහා බෝධිය පවත්වාගෙන ආවේ කියලත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    Accepted ඒක ඩිලාන්ගේ සිතුවිලි විදියට.

    ඔහොම්ම පැහැදිලි කරොත් ඒ වෙනකං ඇයි ශ්‍රී මහා බෝධිය පවත්වාගෙන ආවේ කියලත්.
    බුදුන් පිට දීපු බෝගහමයි ඒ කියලා කොහොමද බන් කියන්නේ ?
    බුදුන් අවුරුදු 45ක් ඔය ගහ ගැන මුකුත් සදහන් කරන්නේ නැතුව ධර්මය දේශනා කරලා තියනව කතාවල විදියට .
    එතකොට පිරිනිවන් පෑවට පස්සේ ඔය ගහම තෝරාගෙන වැඳ වැඳ හිටිය කියලා ද උබ කියන්නේ ?
    ඔය ගස් වලට වදින හින්දු ආභාෂය නිසාම ඔය ගහක කොටසක් ගෙනාව වෙන්නත් පුලුවන් නේ ...
     
    • Haha
    Reactions: Be_Positive