එක රටක් මත දෙකක්

බොලාලට අනුව කවුද හරි?

  • ධනනාත්

    Votes: 10 55.6%
  • පාඨලී

    Votes: 12 66.7%

  • Total voters
    18

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    මේ කවුද එපාර... :lol: :lol: :lol:
    කරන්නෙ නැ, පුලුවන් දෙයක් කරපන්
    ඇයි පරන ත්‍රෙඩ් දැකල නැද්ද ඕකගෙ :lol:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,308
    6,472
    113
    ඕක ඉතින් හුඟදෙනෙකුට කියන්න පුලුවන්, යුද්ධය තියන නිසා හැමදේම වැඩි වෙනව, ඉක්මනට අපනයනය වැඩි කරනත් බෑ එතකොට අපි වගේ හුලඟට වැනෙන, හැම දේම වගේ ආනයනය කරන රටවල් තවත් දුර්වල වෙනව.
    විසඳුම හැටියට කියන්නෙ ඩොලරය පා කරන්න, වියදමට අනුරූපීව මිල නියම කරන්න. දෙකෙන්ම වෙන්නෙ එකම ප්‍රතිඵලය.
    ආණ්ඩුව ඉතින් එක එක ක්‍රම වලට අමුඩය ගහල බලනව ශොක් එක අඩු කරන්න.
    විපක්ෂ කණ්ඩායම් බොරදියේ මාළු බානව බලය ලබාගැනීමට.
    මිනිස්සුන්ට දරාගන්න බැරිවෙනකොට ආණ්ඩු මාරුකරනව, ඊට පස්සෙ එයාලත් අතහදා බලනව.
    ඕක තමයි විෂම චක්‍රය.
    නිශ්පාදනය වැඩි වෙන්න ඕන රට තුල, විදේශ විනිමය ලැබෙන කර්මාන්ත ඇතිවෙන්න ඕන වෙන වෙන සරල විසඳුමක් නෑ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    උබ දන්න පකක් නෑ කසුන් :lol: :lol: :lol:
    ටිල්වින් ගේ පක ගැනද කියන්නේ
    ඒක සර්විස් කරන්නේ උඹලානේ... වෙන එවුන් දන්නේ නෑ තමයි

    ලන්කාවෙ කොයි හරියෙඩ මූ කියන යුද්දෙ තිබ්බෙ? හාන්කවිසියක් දන්නෑනෙ🥲
    උගේ අම්මාගේ බඩ උඩ වෙන්න ඕන
    ------ Post added on Jun 6, 2026 at 9:26 PM