Fuel QR athulta wruko

Amilap1

Well-known member
  • Oct 31, 2015
    784
    839
    93
    Thel gahanwada bn ? Oththe iratte nathuwa?

    Oththe iratte nthuwa munta thel denn barida qr ekai oththei mla mgulk ne bolw meka
    ------ Post added on Jun 6, 2026 at 7:30 PM
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    784
    839
    93
    Blpnko mona mgulkd qr ekath thiynwnm oththe iratte mona mgulktd? Munt thel athema nadda kohedo masa kiyakda anathai bn
     
    • Sad
    Reactions: Ldy

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    බලනවා. කෝඩ් එක නැතුව, ඔත්තේ ඉරට්ටේ නැතුව රුපියල් දාහක තෙල් දෙන්න කියලා තියෙන්නේ.

    මම හිතන්නේ ඉස්සරහට තව ඕක බලයි. ඩීසල් ලොකු හිගයක් දැනටත් තියෙනවා.
     
    • Like
    Reactions: Amilap1

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,216
    4,487
    113
    36
    අරුන් තෙල් ප්‍රශ්නේ සෝර්ට් කරගත්ත පට ගාල මුන් ඇදන් යනව මාස ගනන්... කයිය නම් තියේ....
    කයිය ගහන තරඟයක් තිබ්බා නම් රටට පදක්කමක් වත් ගන්න තිබ්බා.. ඒ ඇරෙන්න ඉතින් වෙන දෙයක් නෑ
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    784
    839
    93
    බලනවා. කෝඩ් එක නැතුව, ඔත්තේ ඉරට්ටේ නැතුව රුපියල් දාහක තෙල් දෙන්න කියලා තියෙන්නේ.

    මම හිතන්නේ ඉස්සරහට තව ඕක බලයි. ඩීසල් ලොකු හිගයක් දැනටත් තියෙනවා.
    Mokeda bn ehema kiyla thiynne ? Ioc da?mun mata 100rs eka thel dennth ba kiuwa
     
    • Sad
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,216
    4,487
    113
    36
    Mokeda bn ehema kiyla thiynne ? Ioc da?mun mata 100rs eka thel dennth ba kiuwa
    උඹ සැරෙන් ද කතා කළේ... shape එකේ කිව්වා නම් දෙනවා IOC නම්... Ceypetco sure නෑ
     
    • Like
    Reactions: Amilap1

    monson

    Well-known member
  • May 7, 2007
    24,885
    26,919
    113
    ඕවා වෙනස් වෙනවා shed එකෙන් shed එකට
    pump එකේ ඉන්න එකා අනුව
    උදේ දවල් රැ අනුව
    Ceypetco ද වෙනත් ද ඒවා අනුව
    එකකින් බැ කිව්වොත් වෙන එහෙකින් බලන්න
    ඩීසල් නම් ගොඩක් ඒවගේ නැහැ හැම තිස්සෙම
     
    • Like
    Reactions: Amilap1 and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,216
    4,487
    113
    36
    ඕවා වෙනස් වෙනවා shed එකෙන් shed එකට
    pump එකේ ඉන්න එකා අනුව
    උදේ දවල් රැ අනුව
    Ceypetco ද වෙනත් ද ඒවා අනුව
    එකකින් බැ කිව්වොත් වෙන එහෙකින් බලන්න
    Ceypetco එවුන් friendly අඩුයි මට නම් අනිත් ඒවට සාපේක්ෂව
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    784
    839
    93
    උඹ සැරෙන් ද කතා කළේ... shape එකේ කිව්වා නම් දෙනවා IOC නම්... Ceypetco sure නෑ
    Na bn shape nakiyk htye ioc eke , het enn full tank ghla denm kiuw , cepto eke army htya bn
     
    • Wow
    Reactions: Ldy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    අර හුත්තා මොකක්ද කිවට පස්සේ දැන් බලනවා, මම රු 200 කූත් අතට දීලා, සෙඩ් එකේ එකා qr එකේ 25ම ගහලා, මෙහෙම ගියොත් 25ක් සතියට office යන්න මදි. නොදකින් කාල කන්නියට දීපු සල්ලි..
     
    • Sad
    Reactions: Ldy

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    784
    839
    93
    ඕවා වෙනස් වෙනවා shed එකෙන් shed එකට
    pump එකේ ඉන්න එකා අනුව
    උදේ දවල් රැ අනුව
    Ceypetco ද වෙනත් ද ඒවා අනුව
    එකකින් බැ කිව්වොත් වෙන එහෙකින් බලන්න
    ඩීසල් නම් ගොඩක් ඒවගේ නැහැ හැම තිස්සෙම
    3i lagama thibbee ekek dun na hwsa kollo nam hitye na pump wla , 100rs denn ba kiuwne mun yko
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,885
    26,919
    113
    Ceypetco එවුන් friendly අඩුයි මට නම් අනිත් ඒවට සාපේක්ෂව
    එක එක ඒවගේ ඉන්න එවුන් අනුව තමයි. ගලවිලවත්තේ ceypetco shed එකේ ඔත්තේ ඉරට්ටේ බලන්නේ නැහැ, පහගිය කාලේ හවස් වෙනකොට QR බලන්නෙත් නැහැ. දැන් QR බලනවා
     
    • Like
    Reactions: Ldy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    උන්ගේ මොකක් හරි incentive එකකට කෙළින කතාවක් කියනවා.. දැන්, qr බැලුවේ නැත්තම්. ඇත්තද බෝරුද දන්නේ නෑ. එහෙම උනොත් මහා කැරී වැඩක් වෙන්නේ..
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,216
    4,487
    113
    36
    එක එක ඒවගේ ඉන්න එවුන් අනුව තමයි. ගලවිලවත්තේ ceypetco shed එකේ ඔත්තේ ඉරට්ටේ බලන්නේ නැහැ, පහගිය කාලේ හවස් වෙනකොට QR බලන්නෙත් නැහැ. දැන් QR බලනවා

    මම යන IOC එකේ මාව දන්නවා.. දවසක් pump එකේ එක්කෙනා අතින් card machine එක off වෙලා සල්ලි කැපුණාද දන්නේ නැතුව.. මම එන්න ඇවිල්ලා.. සල්ලි ගෙවිලා නැති නිසා ආපහු එදාම සල්ලි ගිහින් දුන්නා... pump එකේ එකාටත් හොඳට කතා කළා

    ඊයේ ගියාම කිව්වා ඕන වෙලාවක එන්න ඕනේ තරම් ගහලා දෙන්නම් කියලා

    මට වැඩක් නෑ ඉතින්.. මම එළි බහින්නේ කලතුරෙන් නේ

    මම QR quota උන්ට දීලා එනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,845
    1
    56,853
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Like
    Reactions: MindNipun