🏏 Sri Lanka Tour of West Indies [2026]

Batfleck

Well-known member
  • May 20, 2020
    2,854
    4,318
    113
    Sri Lanka
    මෑතකදී නිමාවට පත් වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ නවක ක්‍රීඩක වයිභව් සූර්යවංශි කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් පවතින දැඩි උනන්දුව හේතුවෙන් විකාශන ආයතන සිය උපාය මාර්ග වෙනස් කිරීමට පෙළඹී තිබේ. ඒ අනුව ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල 'ඒ' කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙරටදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සජීවීව විකාශය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

    සූර්යවංශි ඉන්දීය 'ඒ' කණ්ඩායමට ඇතුළත් කිරීම මෙම සජීවී විකාශන තීරණය කෙරෙහි සෘජුවම බලපා තිබේ.

    තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය 'ඒ' කණ්ඩායමේ ප්‍රධානතම ආකර්ෂණය බවට පත්ව ඇත්තේ 15 හැවිරිදි යොවුන් ක්‍රීඩක වයිභව් සූර්යවංශි ය. පසුගියදා නිමා වූ අයි.පී.එල්. තරගාවලියේදී ලකුණු 776ක් රැස්කරමින් ඔරේන්ජ් කැප් සටනේ පෙරමුණට පැමිණීමට ඔහු සමත් වූ අතර, ඔහුගේ මෙම සුවිශේෂී දක්ෂතාව හේතුවෙන් එළඹෙන තුන්කොන් තරගාවලිය කෙරෙහි පවතින ප්‍රසිද්ධිය සහ වටිනාකම බෙහෙවින් ඉහළ ගොස් ඇත.

    මෙම තුන්කොන් තරගාවලිය එළඹෙන ජුනි 09 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විකාශන සහකරු වන Sony Sports ජාලය සතුව මෙරට පැවැත්වෙන ක්‍රිකට් තරගවල විකාශන අයිතිය පවතින අතර, ඔවුන් පූර්ණ මට්ටමේ සජීවී ආවරණයක් සහිතව Sony Sports සහ Sony LIV ඔස්සේ තරගාවලිය විකාශය කරන බව තහවුරු කර තිබේ.

    ලෝක කුසලාන සහ අයි.පී.එල්. වැනි ප්‍රධාන පෙළේ තරගාවලිවල විකාශන අයිතිය ප්‍රතිදන්වී Jio Hotstar නාලිකාව සතු වීම හේතුවෙන් මෑත කාලයේදී සජීවී ක්‍රිකට් විකාශන අවස්ථා මඟහැරී තිබූ Sony ආයතනය, වර්තමාන ක්‍රිකට් ලොව තුළ නිර්මාණය වී ඇති සූර්යවංශි රැල්ලෙන් උපරිම ඵල නෙළා ගැනීමට මෙමඟින් බලාපොරොත්තු වෙයි. මීට අමතරව ලබන අගෝස්තු මස අග භාගයේදී පැවැත්වීමට නියමිත ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික තරගාවලියේ විකාශන අයිතියද Sony ආයතනය සතු වන අතර, ඒ අතරතුර කාලයේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය Jio Hotstar නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය.

    --- copied

    -------------------------------------------------------------------------------------

    International ලෙවල් එකෙන් චාටර් වෙන්න යන්නෙ අපේ එවුන් :LOL:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,744
    2,716

    ඕක under 19 world Asia cup එකේ ගූ බෙට්ටක් උනා. පොඩ්ඩක් කැපෙන විකට් එකක් දුන්නොත් ගූ ම කරවන්න පුලුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,854
    4,318
    113
    Sri Lanka
    ඕක under 19 world Asia cup එකේ ගූ බෙට්ටක් උනා. පොඩ්ඩක් කැපෙන විකට් එකක් දුන්නොත් ගූ ම කරවන්න පුලුවන්
    අපේ එවුන්ගෙ බෝලින් මට නම් ශුවර් නෑ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,815
    8,852
    113
    35
    Spain
    ඕක under 19 world Asia cup එකේ ගූ බෙට්ටක් උනා. පොඩ්ඩක් කැපෙන විකට් එකක් දුන්නොත් ගූ ම කරවන්න පුලුවන්
    මටත් එහෙම හිතෙනවා. ඇෆ්ඝනිස්තාන් ස්පිනර් කෙනෙක්ට ගහගන්න මූට බැරි වුනා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,558
    3,176
    113
    ඕක under 19 world Asia cup එකේ ගූ බෙට්ටක් උනා. පොඩ්ඩක් කැපෙන විකට් එකක් දුන්නොත් ගූ ම කරවන්න පුලුවන්
    baya wenna epa Theekshana muwa cora karala gani.

    1780575575105.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    මටත් එහෙම හිතෙනවා. ඇෆ්ඝනිස්තාන් ස්පිනර් කෙනෙක්ට ගහගන්න මූට බැරි වුනා.
    ඕක under 19 world Asia cup එකේ ගූ බෙට්ටක් උනා. පොඩ්ඩක් කැපෙන විකට් එකක් දුන්නොත් ගූ ම කරවන්න පුලුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    Eeye dinapu match ekey Kusal Mendis Man of the Match. Oota mechcharakal banapu un dan sadda na. :-)
    අවුරුදු 10ක් ක්‍රිකට් ගැහුවම ඉතින් ඔහොම ඒව ගහන්න පුළුවන් වෙන්න ඕන. උට International cricket level එකට එන්න අවුරුදු 10ක් ගියා. 😂