ඊයෙ රෑ කොල් එක ආවා. ඌ කියනවා 100 ආවට 60 ක් එනවනම් ශෙප් ලු. යකො අපි 100 වලටනෙ අන්ලිමිටඩ් ගත්තෙ මුන්ගෙන්. මාර යක්කු. කලින් විසි ගානයි ආවෙ. මූ කියපු මොකක් හරි බැලන්ස් අව්ලක් ලු.