වයිෆ්ට මැඩම් අරම කිව්වා කියල කියන උන් ඉන්නවා නේ මහත්තයෝ.සලේට හිතාගන්න බැරිව ඇති, සර් කිව්වේ කින්ඩියටද සිරාවටද කියලා. ඕවා අපිට ඩේලි එන ප්‍රශ්න.
බැදපු කිරියන්ට මේ අර්බුදේ තේරෙනවා.
ගෑනිට මැඩම් කියන එකත් එහෙම තමයි. හරි පරිස්මට කියන්න ඕනා මුඩ් බලලා. හපෝ කසාද නම්..වයිෆ්ට මැඩම් අරම කිව්වා කියල කියන උන් ඉන්නවා නේ මහත්තයෝ.
වයිෆ්ට මැඩම් අරම කිව්වා කියල කියන උන් ඉන්නවා නේ මහත්තයෝ.
ගෙදරදී වෙන මොකක් හරි කියනවා ඇත්තේ, එක තොපිලට කියන්නේ මොකද කියල සර් කියනවා ඇති. සර් කිව්වම මොකද, සර් කියන්නේ මහත්තයා කියන එක.
සලේ ගේ පුතාට සිංහල බෑ 🫢![]()
ඉතින් මොකද බන්, අනික මාධ්‍යවේදියා ඉංග්‍රීසියෙන් ඇහුවම ඌ ඉංග්‍රීසියෙන්ම උත්තර දෙන්න ඇති.
උබලත් ගෑනු වගේනෙඅනෙක් එවුන් ලවා කෙනෙකුට සර් කියවන්න ඕන වුනාම ඔහොම කරනවා.
පොඩි ස්ටෝරි එකක් මතක් වුනා
අපේ ගෙවල් ළඟ කඩයක් කරන ගෑනියෙකුට පුතෙක් හම්බ වුනා. මූට ටික කාලෙකට පස්සෙ කඩේ ගෑනි "මහත්තයා" කියන්න පටන්ගත්ත. කඩේට එන ගමේ එවුන්ට කියනවා මහත්තයාට පොඩ්ඩක් එන්න කියන්න කියල. ගමේ ගොන් ගෑනුත් ඌට මහත්තයා කියන්න පටන්ගත්ත. ගෑනි සමහර වෙලාවට පාරට බැහැල හයියෙන් පොඩි එකාට මහත්තයා කියල කතා කරනවා. පස්සෙ ගමේ ත්‍රී වීල් පදින එකෙක් ඌව නිසි තැන පිහිටෙව්ව.