රුමේනියා ගිය සිංහලු අනාතයි

netnet

Well-known member
  • Oct 6, 2016
    9,589
    8,329
    113
    යුරෝපේ බලන්න යන අඩුකුලේ උන්ට ඔයිට වඩා මොනා වෙන්නද
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,854
    21,088
    113
    Apith yanawana romania yanne job karanna newey
    Refugee danna italy sapin paninna
     
    • Haha
    Reactions: netnet

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,182
    113
    Gotland
    යුරෝපේ බලන්න යන අඩුකුලේ උන්ට ඔයිට වඩා මොනා වෙන්නද

    රුමේනියාවේ සමහර පැති වල ඉන්නෙත් අඩු කුලේ උන් විජේ ලංකාවට අවා කාලේ ඉන්දියාවෙන් යුරෝපේ පැත්තට සංක්‍රමණය උන උන්. දෙගොල්ලොම එකයි. උන් ටිකක් පෙනුමට ඉන්න එක විතරයි වෙනස
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,592
    9,365
    113
    රුමේනියන් උන් රස්සා හොයාගෙන වෙන රටවලට යනවා. අපේ උන් රස්සා හොයාගෙන රුමේනියා යනවා
    රුමේනියන් එවුන් බාගෙකට වඩා ඉන්නේ රූමේනියාවෙන් පිට
    රූමේනියා හංගේරියා පෝලන්ඩ් මේක පොදු සාධකයක්
    අපේ එවුන් සල්ලි පුච්චගෙන ඒ රටවල් අස්සට රිංගන්න හදනවා
    ඇයි බන් ඒම
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,245
    29,942
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකත් නිකන් ආසියාවේ උන් වැඩ හොයන් ලංකාවට ආවොත් වගේ වැඩක්🤣 ඒ හිඟන උට්ටෝ යුරෝප් පුරා ගිහින් හොරකං කරන්, ඇඟ විකුණලා, කුලී වැඩ කරලා දවසේ වියදම හොයාගන්නවා, ලංකාවේ මූදු උක්කන්නෝ එහේ යනවා යුරෝප් යනව කියල හිතන්🤣