මොරටු රත්මලාන අවටින් වගේ it related job එකක් නැතිවෙයිද මචන්ලා.

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,050
    3,388
    113
    IN YOUR MIND RIGHT NOW!
    මම cloud, cyber පට්ට interest නිසා ඉගෙන ගන්න හිතුවා. ඉතින් ඒකට සල්ලි යනවා කෝස් ෆී එක ගෙවාගෙන අඩුම අවුරුද්දක් වත් ඉන්න වෙනවා ඒ පැත්තෙ. Weekend වල කෝස් එක නිසා සතියෙ දින 5 ඉන්නවා. මට ගෙවල් දුර නිසා එන්න යන්න අමාරුයි. එහෙම ඉදගෙන වැඩක් කරන්න තියේනම් ලේසි හිතෙනවා. ඔන්ලයින් කරන්න පුලුවන් දෙයක් නම් වටිනවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545

    උඹේ බැක්ග්‍රවුන්ඩ් එක කියපන්, මොනාද ඉගෙන ගෙන තියෙන්නෙ? මොනාද කරලා තියෙන්නෙ? තේරෙන විදියට උඹට අලුතින්ම පටන් ගන්නවා වගේ. එහෙමනම් ඉතින් අද කාලේ paid intern එකක් ගන්නත් අමාරුයි බන්. උඹට කට්ට කන්න පුලුවන්නම් පොඩ්ඩක් බලපන් uber pickme වගේ එක්ක.
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,050
    3,388
    113
    IN YOUR MIND RIGHT NOW!
    උඹේ බැක්ග්‍රවුන්ඩ් එක කියපන්, මොනාද ඉගෙන ගෙන තියෙන්නෙ? මොනාද කරලා තියෙන්නෙ? තේරෙන විදියට උඹට අලුතින්ම පටන් ගන්නවා වගේ. එහෙමනම් ඉතින් අද කාලේ paid intern එකක් ගන්නත් අමාරුයි බන්. උඹට කට්ට කන්න පුලුවන්නම් පොඩ්ඩක් බලපන් uber pickme වගේ එක්ක.
    ඔව් අලුතින්ම පටන්ගන්න වෙන්නේ.. මට A/L's වලින් පස්සේ තියෙන්නේ Soft. Eng Dip එකක් විතරයි. ආයේ Skills තියෙනවා Graphic Design, Video Editing, Computer Hardware / Software Troubleshooting, Chip Level Electronic Repairing (Laptop), මෙතනින් සමහර ඒවාට Physical work Experience තියෙනවා. සහ මට Registered Business (BR) එකක් තියෙනවා. බිස්නස් එකෙන් රෝල ගහනව විතරයි. රටේ තියෙන ආර්තිකෙත් එක්ක බිස්නස් එක එන්න එන්න දුර්වල වෙනවා. NVQ 5 ට යනකන් ICT ඉගෙනගෙන තියෙනවා. Networking, Cloud වගේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ දන්නවා උනාට මට ඕනේ Well Educated Output එකක්. මාත් බැලුවේ uber pickme වගේ එකක් පටන්ගන්න එහෙ ගිහින්. හොදට හොයන්න පුළුවන් බයික් එකේද වාහනේක ගිහින්ද මචන්? uber pickme දෙකම එකපාර කරන්න පුලුවන්ද?
     
    බයික්නම් කරුම ජීවිතයක් මචන්, මම දැකලා තියෙනවා කොල්ලො ගස් යට එහෙම රොත්ත පිටින් ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා ඔර්ඩර් එකක් සෙට් වෙනකන්. උඹට ජීවිතේ එපාවෙයි ඒක කරන්න ගියාම. වාහනේක රයිඩ් කලොත්නම් ඊට හොඳයි කියලා තමා මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: akshanz 2.0

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,576
    924
    113
    No Place
    මේ දවස් වල industry එකේ ඉන්න උන්ටයි intern උනටවත් ජොබක් හොයන්න නෑ බන්, දන්න එකෙක් ට වත් it වලට එන්න කියන්නේ නෑ. උබට දැනටම බිස්නස් එකක් තියන නිසා වෙනම ගේමක් ගහපන් මචං තරහකට නෙමේ කියන්නේ. ඉන්න අපිත් බලන්නේ හෙට ජොබ් එක නැති උනත් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් නම් හොදයි කියල
     
    • Like
    Reactions: akshanz 2.0

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    හුත්තො ඕව අවුරුදු 10-12 කරපු එවුනුත් ගෙදර යවනවා මේ කාලෙ ජොබ් නැතිව ඉන්නවා
    මොනවත් දන්නෙ නැතිව අලුතෙන් ඉගෙනගෙන ජොබක් හොයනවා කියන්නෙ අමාරු නෙමෙයි කරන්න බැරි වැඩක්
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,050
    3,388
    113
    IN YOUR MIND RIGHT NOW!
    බයික්නම් කරුම ජීවිතයක් මචන්, මම දැකලා තියෙනවා කොල්ලො ගස් යට එහෙම රොත්ත පිටින් ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා ඔර්ඩර් එකක් සෙට් වෙනකන්. උඹට ජීවිතේ එපාවෙයි ඒක කරන්න ගියාම. වාහනේක රයිඩ් කලොත්නම් ඊට හොඳයි කියලා තමා මට හිතෙන්නෙ.
    එක ඇත්ත මචන් වැස්සට එහෙම එපා වෙනවා බයික් පදින එක. එහෙට ගියාම එකක් හොයාගන්න පුළුවන් වෙයි හිතනවා.

    මේ දවස් වල industry එකේ ඉන්න උන්ටයි intern උනටවත් ජොබක් හොයන්න නෑ බන්, දන්න එකෙක් ට වත් it වලට එන්න කියන්නේ නෑ. උබට දැනටම බිස්නස් එකක් තියන නිසා වෙනම ගේමක් ගහපන් මචං තරහකට නෙමේ කියන්නේ. ඉන්න අපිත් බලන්නේ හෙට ජොබ් එක නැති උනත් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් නම් හොදයි කියල

    හුත්තො ඕව අවුරුදු 10-12 කරපු එවුනුත් ගෙදර යවනවා මේ කාලෙ ජොබ් නැතිව ඉන්නවා
    මොනවත් දන්නෙ නැතිව අලුතෙන් ඉගෙනගෙන ජොබක් හොයනවා කියන්නෙ අමාරු නෙමෙයි කරන්න බැරි වැඩක්
    මන් ඉස්සර ඉදන් ආස ෆීල්ඩ් එකක් මචන්. job oppertunities තියෙනවා කියල සැහෙන්න දැක්ක. ඒ හින්ද තමයි කරනවම කියල හිතුවේ. බිස්නස් එකත් ලේසි කියල පටන්ගත්තට මාර ගේමක් එක ගෙනියන එක මේ වගේ රටක. කලින්ම ස්ටේබල් උන උන්ටනම් ලොකුවට දැනෙන නැතුව ඇති ඒක.
    ------ Post added on Jun 10, 2026 at 10:27 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    එක ඇත්ත මචන් වැස්සට එහෙම එපා වෙනවා බයික් පදින එක. එහෙට ගියාම එකක් හොයාගන්න පුළුවන් වෙයි හිතනවා.

    මන් ඉස්සර ඉදන් ආස ෆීල්ඩ් එකක් මචන්. job oppertunities තියෙනවා කියල සැහෙන්න දැක්ක. ඒ හින්ද තමයි කරනවම කියල හිතුවේ. බිස්නස් එකත් ලේසි කියල පටන්ගත්තට මාර ගේමක් එක ගෙනියන එක මේ වගේ රටක. කලින්ම ස්ටේබල් උන උන්ටනම් ලොකුවට දැනෙන නැතුව ඇති ඒක.
    ------ Post added on Jun 10, 2026 at 10:27 AM
    කලින්ම ස්ටේබල් උනු එවුනුත් කෙල වෙලා තියෙන්නෙ
    සල්ලි හොයාගෙන ඉන්වෙස්ට් කරගනිපු එවුන් ඇරෙන්න අනෙක් සේරම අනාත වේගෙන. යන්නෙ
     
    • Like
    Reactions: windows_ubuntu