[FONT="]
[/FONT][FONT="]Elysium[/FONT]
[/FONT]
[FONT="]ඔබ සැමටම සුබම සුබ පැතුම් ඉටුවෙන වාසනාවන්ත අලූත් අවුරුද්දක් වේවා කියල මුලින්ම ප‍්‍රාර්ථනා කරනවා... ඒ වගේම පෞද්ගලිකව සුබ පැතුම් එවපු සියලූම සහෘදයින්ටත් මගේ ස්තුතිය පළකරනවා... අලූත් අවුරුද්දෙන් පස්සේ පළවෙනි [/FONT][FONT="]Hard Talk[/FONT][FONT="] එක කාන්තාවක් එක්ක කරන්න හිතුවා... ඇයත් එළකිරිය තුළ සකී‍්‍රයව ඉඳල දැන් ටිකක් තැන්පත් වෙලා ඉන්න සාමාජිකාවක්... අපි ඇයත් සමග දොඩමලූ වෙමු....[/FONT]
01. [FONT="]ඇයි ඔබ එළකිරියට ආවේ...[/FONT]?
[FONT="]මොකක් හරි සිංදුවක් ඩවුන්ලෝඞ් කරගන්න [/FONT][FONT="]google[/FONT][FONT="] කරපු වෙලාවක හම්බෙච්ච [/FONT][FONT="]result[/FONT][FONT="] එක තමයි එළකිරිය... ඉතිං සිංදුව ඩවුන්ලෝඞ් කරගන්න මෙම්බර් කෙනෙක් විදියට රෙජිස්ටර් වුණා... මුල් කාලේ කොහොමත් සිංදු ඩවුන්ලෝඞ් කරන්න තමයි ආවෙ.... පස්සෙ තමයි ෆෝරම් කියන එකක් ගැන දැනගත්තේ සහ හුරු වුණේ...[/FONT]
02. [FONT="]ක්‍ෂෙම භූමියක් කියල බෝඞ් එකක් ගහගත්තට එළකිරි ජීවිතයම කාන්තාරයක් වගේ හිස් නේද...[/FONT]?
[FONT="]ම්.. ම්... නෑ එහෙම කියන්න බෑ.... තාමත් කතා කරන හොඳ යාලූවෝ පිරිසක් මට ඒ කාලේ [/FONT][FONT="]EK [/FONT][FONT="]එකෙන් හම්බුණා.... පැය ගණන් ඔන්ලයින් ඉන්නවා... චැට් කළෙත් ත්‍රෙඞ්ස්වල... මොකද [/FONT][FONT="]EK[/FONT][FONT="] චැට් තිබ්බෙත් නෑ.... සෝෂල් මීඩියා එච්චර ෆේමසුත් නෑ.... කාලයක් තිස්සේ මට එන්න බැරි වුණා... ඊට පස්සේ [/FONT][FONT="]EK[/FONT][FONT="] ආවම දැක්කේ අලූත් [/FONT][FONT="]EK generation[/FONT][FONT="] එකක්... ඉතිං ඒ කට්ටිය එක්ක [/FONT][FONT="]adjust[/FONT][FONT="] වෙන්න ටික කාලයක් යාවි කොහොමත්....[/FONT]
03. [FONT="]ඔබ එදා එළකිරියේ විවෘතව හැසිරුණාට දැන් ටිකක් ෂේප් න්‍යායක් අනුගමනය කරනවා පේන්නේ ඇයි...[/FONT]?
[FONT="]වෙන්න පුලූවන්... කලිං ගොඩක්ම හිටියේ හොඳටම අඳුරගත්ත යාලූවෝ ටිකක්... ඉතිං බය නැතිව ඕනම දෙයක් කතා කරන්න පුලූවන්කමක් තිබුණා.... [/FONT][FONT="]Specially[/FONT][FONT="] අක්කල[/FONT], [FONT="]අයියල හිටියේ... අපි පොඩියිනේ[/FONT], [FONT="]ඉතිං හැමදේම කියවෙනවා... ඒ වුණාට තාම ඒ ගතිය තියෙනව... ඒත් දැන් [/FONT][FONT="]EK[/FONT][FONT="] එන්න ලොකු වෙලාවක් හම්බෙන්නේ නැති නිසා එහෙම පේනවා ඇති... අනික ඉතිං කාලෙත් එක්ක ටිකක් [/FONT][FONT="]mature[/FONT][FONT="] වෙන්නත් එපැයි....[/FONT]
04. [FONT="]ඔබත් එළකිරියේ නැන්ද කෙනෙක්... දැන් එළකිරියේ හැසිරෙන පුතාල දුවල ගැන මොකද හිතෙන්නේ...[/FONT]?
[FONT="]හ්ම්... එහෙම [/FONT][FONT="]young generation[/FONT][FONT="] එක ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.... [/FONT][FONT="]EK[/FONT][FONT="] එක රන් වෙන්නේ කාලෙන් කාලෙට ඉන්න ඇක්ටිව් මෙම්බර්ස්ලගෙන්.... ඉතිං ඒ කට්ටියගේ [/FONT][FONT="]interests [/FONT][FONT="]අනුව වැටෙන ත්‍රෙඞ්ස් වෙනස් වෙනවා...[/FONT]
05. [FONT="]ඔබත් අර අසහන ත්‍රෙඞ් බම්ප් නොකර හොරෙන් බලල යන කාන්තාවන්ගේ කුලකයේම ද[/FONT]?
[FONT="]Lol...[/FONT][FONT="] ඕව බලන්න මං කොල්ලෙක් නෙවෙයිනේ... ඒත් කට්ටිය [/FONT][FONT="]relationship[/FONT][FONT="] පවුල් ප‍්‍රශ්න ගැන හෝ ඒවා [/FONT][FONT="]relate[/FONT][FONT="] වෙන දේවල් ගැන දාන ත්‍රෙඞ්ස් නම බලනවා...[/FONT]
06. [FONT="]මේකේ පිරිමි සාමාජිකයින් අසහන ත්‍රෙඞ් කියල කෑ ගැහුවට ඇත්තටම කාන්තා ඔබලට නම් ඒ ගැන වගේ වගක් නෑ නේද[/FONT]? [FONT="]පරම පවිත‍්‍ර එළකිරියක් සඳහා කෑ මොර දෙන ඒ පිරිමි එක්ක එකතුවෙලා හඩක් නොනගන්නේ ඇයි...[/FONT]?
[FONT="]පරම පවිත‍්‍ර එළකිරියක් ආයේ ගේන්න බෑ කියලයි මටනම් හිතෙන්නේ... ඒ කාලේ එහෙම තියෙන්න හේතුවක් වුණේ මෙම්බර්ස්ලා අඩුයි... අසහන ත්‍රෙඞ් එකක් දෙකක් වැටුණම වෙන හොඳ එකක් බම්ප් කරනවා අනිත් අය.... දැන් එහෙම කරන්න බෑ.... දැන් මෙම්බර්ස්ලා වැඩියි[/FONT], [FONT="]ඔවුන්ගේ රුචිය විවිධයි කියන එක ඔය අසහන ත්‍රෙඞ්ස්වලට තියෙන [/FONT][FONT="]views[/FONT][FONT="] වලින් වැටෙන [/FONT][FONT="]comments[/FONT][FONT="] වලින් පේනවා.... මං [/FONT][FONT="]EK[/FONT][FONT="] දකින්නේ දැන් තියෙන සමාජයේ කොපි එකක් විදියට.... ඉතිං මිනිස්සුන්ගේ ආසාවල් වලට අපිට මොකුත් කරන්න බෑ... ඒත් හැමදේටම ලිමිට් එකක් තියෙන්න ඕන.... [/FONT][FONT="]EK[/FONT][FONT="] කියන්නේ [/FONT]18[FONT="]+[/FONT][FONT="] සයිට් එකක් නෙවෙයිනේ... ඕවට කතා කරන්න ගියාම වෙන්නේ කුණුහරුපෙන් බැනල රෙප් කපන එකයි[/FONT], [FONT="]අසභ්‍ය පිංතුර දාන එකයි[/FONT], [FONT="]ඕන්නැති ටැග්ස් දාන එකයි විතරයි... නිකං අපේ හිත් රිදවගන්න ඕන නෑනේ.... ඒත් [/FONT][FONT="]girl[/FONT][FONT="] කෙනෙක් ආවොත් [/FONT][FONT="]EK[/FONT][FONT="] එක එපාවෙන්නේ නැති තැනක [/FONT][FONT="]EK[/FONT][FONT="] තියෙනවනං මං කැමතියි... මොකද ඔය [/FONT][FONT="]trend[/FONT][FONT="] එක වැඩිවෙච්චි කාලෙ මටත් [/FONT][FONT="]EK[/FONT][FONT="] එන්න හිතුණේ නෑ....[/FONT]
07. [FONT="]ගොඩක් පැරණි සාමාජිකයින් එළකිරිය තුළ දුර දිග ගිය සම්බන්ධතා පවත්වපු බවක් පේනවා... කොහොමද ඔබගේ සම්බන්ධතා... කියමුද...[/FONT]?
[FONT="]හිහ්... හිහ්... ඔව් ඉතිං [/FONT][FONT="]EK[/FONT][FONT="] එකෙන් හම්බෙලා බැඳපු කපලූත් ඉන්නවනේ... මටත් [/FONT][FONT="]relationship[/FONT][FONT="] එකක් තිබ්බා....[/FONT]
08. [FONT="]නිකමට හිතෙන්නේ නැද්ද එළකිරිය තුළ කාන්තා ප‍්‍රවර්ධන වැඩසටහනක් පටන් ගන්න... කාන්තාවන් වැඩි වුණොත් ඔබලා වැනි සුලූ පිරිසකට ඇති පීඩනය දුරුවෙලා යයි නේද...[/FONT]?
[FONT="]හිහ්... හිහ්... වැඩසටහන් නම් කරන්න ඕන නෑ ගර්ල්ස්ලා [/FONT][FONT="]EK[/FONT][FONT="] එනවනේ... ප‍්‍රශ්නෙ තියෙන්නේ ආවම එක්කෝ [/FONT][FONT="]fake[/FONT][FONT="] කියනවා... කුණුහරුපෙන් ටැග්ස් දානවා... ඕව ගණං ගන්න නැතුව ඉන්න පුලූවන් [/FONT][FONT="]girl[/FONT][FONT="] කෙනෙක්ට විතරයි [/FONT][FONT="]EK[/FONT][FONT="] එකේ ඉන්න පුලූවන් වෙන්නේ....[/FONT]
09. [FONT="]එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින් [/FONT]05[FONT="] දෙනා කවුද... ඇයි ඒ...[/FONT]?
[FONT="]අවංකවම උත්තරයක් දෙනව නම් මට [/FONT][FONT="]EK[/FONT][FONT="] කිව්වම මෙම්බර්ස්ලා මතක් වෙනවට වඩා [/FONT][FONT="]EK[/FONT][FONT="] එකේ එක එක් දේවල් තමයි මතක් වෙන්නේ... [/FONT][FONT="]EK[/FONT][FONT="] රේඩියෝ එක[/FONT],[FONT="]EK[/FONT][FONT="] මෙම්බර්ස්ලාගේ වීඩියෝ එක සහ නුවර ටි‍්‍රප් එක... බුක් ඩොනේෂන් එක[/FONT], [FONT="]නුවර ළමා නිවාසෙකට කරපු [/FONT][FONT="]charity work[/FONT][FONT="] එක[/FONT], [FONT="]ජෙට්ලයිනර් ටි‍්‍රප් එක... ඔන්න ඕවා තමයි මතක් වෙන්නේ....[/FONT]
10. [FONT="]ඔබත් ඔබගේ ස්වාමිපුරුෂයට හොරෙන් එළකිරි එන සාමාජිකාවක් නේද...[/FONT]? [FONT="]දන්නව නම් ඩිවොස් එක ෂුවර් නේද...[/FONT]?
Lol... [FONT="]බැඳල ඉන්න එපැයි ඕකට උත්තර දෙන්න....[/FONT]
11. [FONT="]එළකිරියේ දියුණුව සඳහා මොන වගේ අදහස් ද ඉදිරිපත් කරන්නේ...[/FONT]?
[FONT="]තව ටිකක් [/FONT][FONT="]user friendly[/FONT][FONT="] කළොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.... මොබයිල් ඇප් එක අප්ඬේට් කරල ගත්ත නම් [/FONT][FONT="]access[/FONT][FONT="] කරන්න ලේසි වෙයි... [/FONT][FONT="]GT[/FONT][FONT="] අයියා සයිට් එක [/FONT][FONT="]upgrade[/FONT][FONT="] කරනව කිව්වනේ.... ඉවසල ඉමුකො ටිකක් නේද...[/FONT]?
[FONT="]අපි ඉතිං [/FONT][FONT="]famous[/FONT][FONT="] කට්ටියනම් නෙමෙයි... ඒත් සංවාදයට තෝරගත්තට තෑන්ක්ස්...දිගටම කරගෙන යමු එහෙනම්.... ඔබ ඇතුලූ එළකිරි සියලූම සාමාජිකයින්ට සුබම සුබ වාසනාවන්ත අලූත් අවුරුද්දක් වේවා කියල මම ප‍්‍රාර්ථනා කරනවා...[/FONT]
[FONT="]
[/FONT]





