Anker soundcore R50i NC

chalana_deshan

Active member
  • Sep 19, 2017
    136
    150
    43
    Guys, soundcore R50i NC එකේ මේ box එකක් විතරක් හොයාගන්න නැද්ද? චාර්ජ් වෙන්නැතිව ගියා වෙන ඩොක් එහෙකට දැම්මම වැඩ

    1780892419076.jpeg
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,630
    7,357
    113
    Uba colombo hariye nan fixit labs ekata deela balanna. Un repair karanawa.
    උන් Ear Buds හදනවා ද බං?

    මගේ JBL එකක් තියෙනවා.
    මේ ප්‍රශ්ණයම තමයි තියෙන්නේ.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    උන් Ear Buds හදනවා ද බං?

    මගේ JBL එකක් තියෙනවා.
    මේ ප්‍රශ්ණයම තමයි තියෙන්නේ.
    Ow hadanawa
    Mamath hadagatta earbuds dekak ungen

    Ear Buds හදන වෙලාවේ අළුත් එකක් ගන්න පුලුවන්
    Meka hari
    Eth mchn tikak expensive ekak nisa hadagatta mamath
    Below 15k nam termak na aluth ekak ganna eka hodai
    ------ Post added on Jun 8, 2026 at 11:58 AM
     
    • Like
    Reactions: charitha2011

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,630
    7,357
    113
    Ow hadanawa
    Mamath hadagatta earbuds dekak ungen


    Meka hari
    Eth mchn tikak expensive ekak nisa hadagatta mamath
    Below 15k nam termak na aluth ekak ganna eka hodai
    ------ Post added on Jun 8, 2026 at 11:58 AM
    මටත් තියෙන අවුල ඒක.
    මගේ එක 60+ .
    ඒ නිසා හදාගන්න එක වටිනවා.

    කොහේද තැන?
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,668
    113
    ඔන්න ඕක තමයි wireless headphones වල තියෙන අවුල...පොඩි ලෙඩක් ආවත් හදාගන්න අමාරුයි...wired ඒවා use කරන්නේ ඒ නිසා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    උන් Ear Buds හදනවා ද බං?

    මගේ JBL එකක් තියෙනවා.
    මේ ප්‍රශ්ණයම තමයි තියෙන්නේ.

    Ow hadanawa
    Mamath hadagatta earbuds dekak ungen


    Meka hari
    Eth mchn tikak expensive ekak nisa hadagatta mamath
    Below 15k nam termak na aluth ekak ganna eka hodai
    ------ Post added on Jun 8, 2026 at 11:58 AM

    Ow un hadanawa. Un anit charger wage badu ehemat hadanawa.
    Muge case eka samaharawita nikan wire ekak galawila witarak wage wennat puluwan. Eka hinda gihin balana eka hdi.
    Un sadarana set ekak. Un samahara ewa balala kelinma kiyanawa apen repair karaganna epa oyata aluten ganna eka lesiyi kiyala.

    ඔන්න ඕක තමයි wireless headphones වල තියෙන අවුල...පොඩි ලෙඩක් ආවත් හදාගන්න අමාරුයි...wired ඒවා use කරන්නේ ඒ නිසා
    Wired it awul neh bn. Wire ekata kela wenawa tika dawasen. Ekko pattak ahenne natuwa ynw. Kochchara hoda ekak unat. Wireless wala e athin battery awul wena eka witarayi wenne. Ewa munta kiyala replace karaganna puluwan.
    ------ Post added on Jun 8, 2026 at 5:53 PM