මම ඊයෙ සීනි බනිස් ගෙඩියක් කන්න ATM එකෙන් සුපියල් 100 ක් ගන්න ගියා.
මෙන්න කියපි සීයවල් දෙන්න බෑ 500 ගුණාකාර විතරයි දෙන්න පුලුවන් කියල
ඉතිං මම ගියා වෙන ATM එකකට. දොර ඇරගෙන ඇතුලට ගියා විතරයි, මෙන්න බොලේ කවුද මංද ෆෝන් එකක් තියල ගිහිල්ල ATM එක උඩ
ඊට පස්සෙ සිද්ධ වුණේ කුමක්ද කියල දැනගන්න මගේ දුප්පත් එකවුන්ට් එකට කීය කීය හරි දාපල්ල
තව දවසක් මම ATM එක ඇතුලට යද්දි සල්ලි කටේ, අදාල පුද්ගලය යන්න යනව
මම කතා කරල කිව්ව ඔයාගෙ සල්ලි ගන්නැද්ද කියල
මම ඒ සිද්ධිය ගැන කියල ත්‍රෙඩ් එකකුත් දැම්ම උඹලට මතකයිනෙ

Last edited: