මට ඊයෙ බුලතගෙ ෆෝන් එකක් ඇහින්ද ත්‍රෙඩ් එක මතක් වුණා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,886
    113
    මම ඊයෙ සීනි බනිස් ගෙඩියක් කන්න ATM එකෙන් සුපියල් 100 ක් ගන්න ගියා.
    මෙන්න කියපි සීයවල් දෙන්න බෑ 500 ගුණාකාර විතරයි දෙන්න පුලුවන් කියල

    ඉතිං මම ගියා වෙන ATM එකකට. දොර ඇරගෙන ඇතුලට ගියා විතරයි, මෙන්න බොලේ කවුද මංද ෆෝන් එකක් තියල ගිහිල්ල ATM එක උඩ

    ඊට පස්සෙ සිද්ධ වුණේ කුමක්ද කියල දැනගන්න මගේ දුප්පත් එකවුන්ට් එකට කීය කීය හරි දාපල්ල

    තව දවසක් මම ATM එක ඇතුලට යද්දි සල්ලි කටේ, අදාල පුද්ගලය යන්න යනව
    මම කතා කරල කිව්ව ඔයාගෙ සල්ලි ගන්නැද්ද කියල :lol:
    මම ඒ සිද්ධිය ගැන කියල ත්‍රෙඩ් එකකුත් දැම්ම උඹලට මතකයිනෙ
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    877
    1
    1,763
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මතකයි. උබ ෆෝන් එක අරන් බලද්දි ඒකෙ අයිතිකාර ගෑනිගෙ හෙලුවැලි ෆොටෝස් දැකල ATM එක ඇතුලෙ ඉදන්ම අතේ පාරක් ගහල CDM මැශින් එක ඇතුලට බඩු ටික හලල ෆෝන් 1ත් අරන් ගෙදර ආව සීන් එක නේද?

    ඒකෙන්ද දැන් එලකිරි එන්නෙ? :confused::confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,886
    113
    උබ ෆෝන් එක අරන් බලද්දි ඒකෙ අයිතිකාර ගෑනිගෙ හෙලුවැලි ෆොටෝස් දැකල ATM එක ඇතුලෙ ඉදන්ම අතේ පාරක් ගහල CDM මැශින් එක ඇතුලට බඩු ටික හලල ෆෝන් 1ත් අරන් ගෙදර ආව නේද?

    ඒකෙන්ද එලකිරි ආවෙ? :confused::confused:
    මම ත්‍රෙඩ් එකක් දාපු ගමන් උඹ දුවගෙන එනව නේද මොනාහරි කුනුහරුප ටිකක් කෙලල යන්න
     
    • Haha
    Reactions: Candid-B

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    877
    1
    1,763
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මම ත්‍රෙඩ් එකක් දාපු ගමන් උඹ දුවගෙන එනව නේද මොනාහරි කුනුහරුප ටිකක් කෙලල යන්න

    ඔව් බන් කොහේ හිටියත් දුවගෙන එනවා. :lol::lol: අවුලක් නෑ නේද?

    මේ ඉන්බොක්ස් වරෙන්කෝ :lol::lol:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,195
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    ඊට පස්සෙ සිද්ධ වුණේ කුමක්ද කියල දැනගන්න මගේ දුප්පත් එකවුන්ට් එකට කීය කීය හරි දාපල්ල
    Api assai ඊට පස්සෙ සිද්ධ වුණේ කුමක්ද කියල දැනගන්න. දුප්පත් එකවුන්ට් number දාන්න
     
    • Love
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,956
    4,156
    113
    මම මේ ලගදි රුපියල් තුන්සීයක් ඇහින්ද බන්. සියේ කොළ තුනක් නවල තිබ්බේ. ඒක අහුලලා සතුටින් යනකොට හිගන මනුස්සයෙක් දැක්ක කඩ පිලක වාඩිවෙල ඉන්නව. මට දුක හිතුන ඒ මනුස්සය දැකල. අහුලපු සල්ලි දෙන්න හිතුන. උට රුපියල් තුන්සීයක් මදි වේවි කියල හිතුන නිසා මම එහෙමම ගියා.