ලාවා එලියට එන ගිනි කන්ඳට උල්කාපාතයක් වැටෙනවා , ඊට පස්සේ එකෙන් මොකක් හරි උඩට යනවා .

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,051
    4,328
    113
    btw උල්කපතේ වදින්නේ කන්දට නෙමේ , ඒ වෙලාවේම චන්ද්‍රිකාවක් යනවා .
    විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක ධර්ශනයක් වගේ ලස්සනයි. @Stimulus mind