පාස්පෝට් අලුතෙන් ගන්න & Renew කරන්ඩ ඉන්න සෙට් එකට !

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    306
    302
    63
    මේ ඊයේ බත්තරමුල්ලට one day appointment දැම්මම ආපු දවස. තව එකක් ඔයාලගේ id එකේ ෆොටෝ එකේ සහ දැන් පෙනුම වෙනස් වගේ නම් ඇතුලේ ඉන්න සමහර ගෑනු ඇප්ලිකේශන් එක රිජෙක්ට් කරනවා. ඒ නිසා ඒකත් සැලකිලිමත් වෙන්න

    1734586266755.jpeg
     

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    853
    828
    113
    Kingdom of Fiore
    Ehenam uba nemei kollo. Mama 18th giye ganna. One day gaththe. Mage eka nam hawas wuna eddi. Mata ohoma text msgs awe nane bn process eke yana widiyata.
    ah yes 18 neme mn giye but SMS nm awa. Payment eka karapu gamanuth SMS ekak awa

    මේ ඊයේ බත්තරමුල්ලට one day appointment දැම්මම ආපු දවස. තව එකක් ඔයාලගේ id එකේ ෆොටෝ එකේ සහ දැන් පෙනුම වෙනස් වගේ නම් ඇතුලේ ඉන්න සමහර ගෑනු ඇප්ලිකේශන් එක රිජෙක්ට් කරනවා. ඒ නිසා ඒකත් සැලකිලිමත් වෙන්න

    View attachment 243791
    yes wenna puluwn glasses ehema danawa nm remove karanna kiyanawa last counter ekedi baladdi
    ------ Post added on Dec 19, 2024 at 11:07 AM
     
    • Like
    Reactions: planner123

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,214
    2,432
    113
    42
    In our own place.....
    ඩිජිටල් එක එයි කියල රිනීව් නොකර ඉන්නෙ හදිස්සියේ ගන්න උවමනාවක් නැති නිසා දැනට.
     
    • Like
    Reactions: Natsu_Drag001

    Similar threads